• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

DFCC බැංකුව, Quickmed.lk එක්වී ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට සුවිශේෂ ප්‍රතිලාභ

October 3, 2021
in Business
Reading Time: 1 min read
A A
DFCC බැංකුව, Quickmed.lk එක්වී ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට සුවිශේෂ ප්‍රතිලාභ
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන DFCC බැංකුව, තම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් හට Quickmed.lk වෙතින් ඖෂධ සහ අනෙකුත් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔවුන්ට විශේෂ දීමනා ලබාදීම සඳහා විශේෂ ගිවිසුමකට අස්සන් තැබීමට පසුගියදා කටයුතු කළේය.

මේ යටතේ 2021 සැප්තැම්බර් 30 දින දක්වා Quickmed.lk වෙතින් රු. 6,500 හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් ඖෂධ ඇතුළු භාණ්ඩ මිලදී ගන්නා DFCC ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පොලී රහිතව, මාස 12ක් දක්වා පහසු ගෙවීමේ කාලයක් ලබාගත හැකි වේ. එමෙන්ම ඔවුන්ට එම බිල්පතෙහි සමස්ත වටිනාකමට 15%ක වට්ටමක් සමගින් 1%ක CashBack දීමනාවක්ද හිමිවනු ඇත.

මෙම වැඩසටහනෙහිම කොටසක් වශයෙන්, 2021 සැප්තැම්බර් 30 දින දක්වා ලබාගන්නා නව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලියාපදිංචි ගාස්තුව සහ ප්‍රථම වර්ෂයට අදාළ වාර්ෂික ගාස්තුව අය නොකිරීමටද DFCC බැංකුව තීරණය කර ඇත. DFCC බැංකුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ නව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ඉල්ලුම් කළ හැකි වේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල ඔසුසල්වලින් එකක් වන Quickmed.lk පාරිභෝගිකයන් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගන්නා ඖෂධ සහ අනෙකුත් භාණ්ඩ ඔවුන්ගේ නිවෙස්වලටම ගෙනගොස් භාරදීමට කටයුතු කරයි. දිවයින පුරාම තම සේවාවන් ක්‍රියාත්මක කරන අන්තර්ජාල ඔසුසල් කිහිපය අතරින් එකක් වන එය, පාරිභෝගිකයන්ට සුරක්ෂිත ලෙස නිවෙස්වල රැඳීසිටිමින් තමන්ට අවශ්‍ය ඖෂධ සහ අනෙකුත් සෞඛ්‍ය නිෂ්පාදන නිවෙසටම ගෙන්වා ගැනීමට අවස්ථාව ලබාදෙන කාලීන සේවාවකි.

SendShareShare
Previous Post

COVID-19 ප්‍රතිකාර සේවා සපයන රෝහල් වෙත AIA ඉන්ෂුවරන්ස් සහාය

Next Post

තෙල් ණයට ගන්න ලංකාව චීනෙ එක්කත් කතා කරයි!

MORE NEWS

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.