• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කොමර්ෂල් බැංකුව ක්‍රෙඩිට් කාඩ්පත් මිලදී ගැනීම් සඳහා ‘Call and Convert’ වාරික සැලසුම් හඳුන්වා දෙයි

October 6, 2021
in Business
Reading Time: 1 min read
A A
කොමර්ෂල් බැංකුව ක්‍රෙඩිට් කාඩ්පත් මිලදී ගැනීම් සඳහා ‘Call and Convert’  වාරික සැලසුම් හඳුන්වා දෙයි
Share on WhatsAppShare on Facebook

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට රුපියල් 10,000ක් හෝ එයට වැඩි මුදල් ප්‍රමාණයක් පහසු ගෙවීමේ සැලසුම්වලට පරිවර්තනය කරමින් අධ්‍යාපනය, සෞඛ්‍යය හෝ රක්ෂණය හා සම්බන්ධ නිෂ්පාදන සහ සේවාවන්ට මෙන්ම අන්තර්ජාල මිලදීගැනීම් සඳහා ගෙවීමේ හැකියාව ලබාදෙන නව ‘Call and Convert’ පහසුකමක් බැංකුව විසින් හඳුන්වාදී ඇත.

මෙවැනි මිලදීගැනීමක් සිදුකර දින හතක් ඇතුළත 011 2 353 353 දුරකතන අංකයට ඇමතුමක් ලබාදෙන ගනුදෙනුකරුවන්ට මෙම ‘Call and Convert’ පහසුකම ලබාදෙන බව බැංකුව සඳහන් කරයි. මේ වසර අවසන් වනතෙක් කොමර්ෂල් බැංකුවේ සියලු ගනුදෙනුකරුවන් මෙම පහසුකම ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන බවද සඳහන් වේ.

මෙහිදී, ක්‍රෙඩිට් කාඩ් පතක් මගින් සිදුකරන රුපියල් 25,000කට වඩා වැඩි සෞඛ්‍ය වියදම්, රුපියල් 20,000කට වඩා වැඩි අධ්‍යාපන වියදම්, රුපියල් 10,000කට වඩා වැඩි තෝරාගත් අන්තර්ජාල ගෙවීම් කිසිදු අමතර ගාස්තුවකින් තොරව මාස හයක පහසු ගෙවීමේ සැලසුමක් බවට පරිවර්තනය කළ හැකිවේ. එසේම, රුපියල් 20,000කට වඩා වැඩි රක්ෂණ වාරික ගෙවීමක් නාමික ගාස්තුවකට යටත්ව මාස හයක වාරික සැලසුමකට මෙහිදී පරිවර්තනය කළ හැකි බව බැංකුව සඳහන් කරයි. මෙම Call and Convert පහසුකමේ යාවත්කාලීන කළ විකල්ප සහ කොන්දේසි බැංකුවේ www.combank.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

SendShareShare
Previous Post

අපි තමයි හොඳටම කළේ…! ඇමැති චන්ද්‍රසේනත් කියයි! (VIDEO)

Next Post

අද සියලු පාසල් ඉදිරිපිට කළු කොඩි උස්සයි: පොලිස් ඇමැති වීරසේකර ගලවයිද?

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.