• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩා සංවර්ධනය සඳහා වූ නිල උපායමාර්ගික හවුල්කරුවා ලෙස Crysbro ප්‍රකාශයට පත් කරයි

October 4, 2021
in Business
Reading Time: 1 min read
A A
ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩා සංවර්ධනය සඳහා වූ නිල උපායමාර්ගික හවුල්කරුවා ලෙස Crysbro ප්‍රකාශයට පත් කරයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව (NOCSL) විසින් මෑතකදී සිය ක්‍රීඩා සංවර්ධනය සඳහා වූ උපායමාර්ගික හවුල්කරුවා වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයා වන Crysbro සමාගම ප්‍රකාශයට පත්කරන ලදී.

කීර්තිමත් ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වලදී ජයග්‍රහණයන් ලබාගැනීමට තරුණ ක්‍රීඩකයන් සවිබල ගැන්වීම සඳහා Crysbro ආයතනය ඉටුකරන පුරෝගාමී මෙහෙවර අගයමින් මෙම එකඟතාවයට පැමිණ ඇත.

Crysbro ‘Next Champ’ වැඩසටහන මේ දක්වා සාර්ථකව ක්‍රීඩකයන්ට සහයෝගය දැක්වීමට මාවතක් සකසා ඇති අතර, ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 කට අධික සංඛ්‍යාවක් ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය දක්වා ඔසවා තැබීය.

NOCSL-CRYSBRO Next Champ ශිෂ්‍යත්ව වැඩසටහනෙන් තෝරාගන්නා ලද දේශීය හා ජාත්‍යන්තර යන දෙඅංශයෙන්ම ජයග්‍රහණ හිමිකරගත් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනකුට සහයෝගය දැක්වීම සඳහා Crysbro NOCSL සමග එක්ව ‘Next Champ’ ශිෂ්‍යත්ව වැඩසටහනේ දිගුවක් වන ‘Next Olympic Hope’ වැඩසටහන ආරම්භ කළේය.

SendShareShare
Previous Post

අධි තාක්ෂණික ZTE ස්මාර්ට් ෆෝන් සිංගර් මෙරටට හඳුන්වා දෙයි

Next Post

ස්ටාලින් 6 වෙනිදා ගුරුවරු සමග මහපාරට! වීරසේකර මොනවා කරයිද? (VIDEO)

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.