Thursday, June 11, 2026
 
මහජන බැංකුව ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ලෙස ඇගයීමට පාත්‍ර වූ සමාගම් 10’ අතරට…

ජාත්‍යන්තර ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA) සහ Daily FT ආයතනය නම් කරන ‘2020/21 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ වැඩිම ඇගයීමට පාත්‍ර වූ විශිෂ්ටතම සමාගම් 10’ අතරට අඛණ්ඩව තෙවැනි වරටත් මහජන බැංකුව ඇතුළත්වී තිබේ.කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර...

Read more
අපනයන අවස්ථාවන් දැනුවත් කිරීමට කොමර්ෂල් බැංකුවෙන් webinar වැඩසටහනක්…

ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට සහ අපනයනය කිරීමට කැමැත්තක් දක්වන ව්‍යාපාරිකයන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළේ තිබෙන අවස්ථාවන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුව පසුගියදා නොමිලේ webinar වැඩසටහනක් පවත්වන ලදී.විදේශීය වෙළෙඳපොළට පිවිසීමට කැමැත්තෙන් සිටින දේශීය ව්‍යාපාර, ව්‍යාපාරිකයන් සහ වෙළෙඳපොළ ජයගත හැකි පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වූ මෙම...

Read more
‘සම්පත් සංහිඳ සේවර්’, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත මිලියන 185ක සෞඛ්‍ය ප්‍රතිලාභ…

ජාතියේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සහයෝගය ලබාදීමේ සම්පත් බැංකුවේ නිරන්තර කැපවීම තව තවත් අරුත් ගන්වමින් දිවයින පුරා විසිරුණු සම්පත් සංහිඳ සේවර් ගිණුම් හිමියන් වෙත මෙම වසරේදී රුපියල් මිලියන 185ක සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදීමට කටයුතු ආරම්භ කරන ලදී.2009 වසරේ මෙම වැඩසටහන ආරම්භ කිරීමෙන්...

Read more
සෙලාන් බැංකුව වෙතින් My Brochure Portal…

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් ‘My Brochure Portal’ නමින් විශේෂ ද්වාරයක් සිය නිල වෙබ් අඩවියට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.සෙලාන් බැංකුවේ සේවාවන් සම්බන්ධ නවතම තොරතුරු ඇතුළත් ප්‍රචාරණ පත්‍රිකා, අත්පත්‍රිකා සහ වීඩියෝ දර්ශන ආදිය මෙම...

Read more
AIA ඉන්ෂුවරන්ස් නොබෝදා උපත ලැබූ සය නිවුන් දරුවන්ගේ මවුපියන් වෙත සිය හදපිරි සතුට පළකර සිටියි!

අභිනවයෙන් දරුවන් 6 දෙනකුගේ මවුපිය පදවිය වෙත පියමනින මවුපියන් හට AIA ඉන්ෂුවරන්ස් සිය හදපිරි සුබපැතුම් එක්කර සිටියි.AIA ඉන්ෂුවරන්ස්හි සන්නාම ප්‍රතිඥාවට අනුව සියලු දෙනාට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් අත්කර ගැනීමට සහාය වීමට කැපවන සමාගමක් ලෙස මෙම විශේෂ අවස්ථාව බෙහෙවින් අගයකොට සලකමින්...

Read more
සය නිවුන් දරුවන්ට මහජන බැංකුවෙන් තිළිණ…

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට උපන් සය නිවුන් දරුවන් වෙනුවෙන් සිය ‘ඉසුරු උදාන’ ගිණුම තුළින් තිළිණ පිරිනැමීමට මහජන බැංකුව පසුගියදා කටයුතු කළේය.මේ සඳහා වන තිළිණ මහජන බැංකුවේ නාරාහේන්පිට ශාඛා කළමනාකාරිනී ඉෂානි වීරසිංහ සහ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරිනී පවිත්‍රා දිසානායක මහත්මීන් විසින් දරුවන්ගේ...

Read more
Oppo A16 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි…

OPPO සමාගම තවත් නවතම ස්මාර්ට් දුරකථන මාදිලියක් වන OPPO A16 ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. විශේෂාංග රැසකින් සහ අලංකාර නිමාවකින් යුත් මෙම දුරකථන මාදිලිය ආකර්ෂණීය 6.52-inch Eye Care Display සහ විශාල 5000mAh බැටරියක් සමගින් වෙළෙඳපොළට පැමිණේ.දිග සහ පළල...

Read more
COVID-19 ආසාදනය වීමත් සමඟ මවුකිරි දීම කළ යුතු දේ සහ නොකළ යුතු දේ…

මවුකිරි දීම යනු ළදරුවන්ගේ හා කුඩා දරුවන්ගේ පැවැත්මේ, පෝෂණයේ සහ සංවර්ධනයේ මෙන්ම මාතෘ සෞඛ්‍යයේද මූලික සාධකයකි. යුනිසෙෆ් සංවිධානය මෑතකදී කළ සමීක්ෂණයකට අනුව ලංකාවේ ළමුන්ගෙන් 99%ක්ම තම ජීවිතයේ ළදරු කාලයේදී මවුකිරි ලබාගන්නා බව වාර්තා වීම සතුටට කරුණකි.ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශ...

Read more
කොමර්ෂල් බැංකුව හතරවැනි වසරට ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට ලක්වූ සමාගම් 10 අතරට…

ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරලත් ආයතනය (CIMA) සමග එක්ව වාර්ෂිකව පවත්වන සමීක්ෂණයේදී කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට පාත්‍ර වූ සමාගම් 10 අතරට නැවත වතාවක් තේරී පත්වීමට සමත්ව තිබේ.2018 වසරේදී ආරම්භ කළ මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ...

Read more
Crysbro Next Champ හි රවිඳු ජයසුන්දර එළඹෙන ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණයක් අපේක්ෂා කරයි…

Crysbro සහ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව එක්ව ආරම්භ කළ NOCSL Crysbro Next Champ ශිෂ්‍යත්ව වැඩසටහනේ කැපී පෙනෙන තරුණ ක්‍රීඩක රවිඳු ජයසුන්දර ලබන වසරේ පැවැත්වෙන ජාත්‍යන්තර තරගවලදී පදක්කමක් දිනාගැනීමට අපේක්ෂාවෙන් සිටියි.2020 ජාත්‍යන්තර කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ රවිඳු...

Read more
Page 53 of 173 1 52 53 54 173

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more