• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Oppo A16 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි…

November 3, 2021
in Business
Reading Time: 2 mins read
A A
Oppo A16 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි…
Share on WhatsAppShare on Facebook

OPPO සමාගම තවත් නවතම ස්මාර්ට් දුරකථන මාදිලියක් වන OPPO A16 ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. විශේෂාංග රැසකින් සහ අලංකාර නිමාවකින් යුත් මෙම දුරකථන මාදිලිය ආකර්ෂණීය 6.52-inch Eye Care Display සහ විශාල 5000mAh බැටරියක් සමගින් වෙළෙඳපොළට පැමිණේ.

දිග සහ පළල පිළිවෙළින් මිලිමීටර් 163.8ක් සහ මිලිමීටර් 75.6ක් වන OPPO A16 මාදිලිය මිලිමීටර් 8.4ක ඝනත්වයකින් සහ ග්‍රෑම් 190ක බරකින් යුක්ත වේ. ඉතා සිහින් නිමාවකින් යුත් එහි ඇලුමිනියම් කවරය උෂ්ණත්වය ඉක්මනින් බැහැර කිරීමට සමත් ය. ‘Crystal Black’ සහ ‘Pearl Blue’ යන වර්ණ දෙකෙන් OPPO A16 මිලදීගත හැකි වේ.

සුපැහැදිලි දර්ශන ලබාදෙන LCD liquid crystal තිරය, දීප්තිය ස්වයංක්‍රීයව අඩුවැඩි වන පරිදි සැලසුම් කර ඇත. Screen ratio මට්ටම 88.70% සහ 1600×720 (HD+) වන අතර AI Smart Backlighting තාක්ෂණය, දුරකතන භාවිත කරන්නාට වඩාත් හොඳින් ගැළපෙන ආකාරයේ smart backlight අත්දැකීමක් ලබාදෙයි.

A16 මාදිලියට 13MP ප්‍රධාන කැමරාවට අමතරව 2MP Depth (Bokeh) සහ 2MP Macro Camera වශයෙන් තවත් කැමරා දෙකක් ඇතුළත්ය. විශේෂාංග රාශියක් සහිත මෙම කැමරා පද්ධතියෙන් ඡායාරූප ගැනීමේදී Warm, Mist, Country, Travel, Food, Film සහ Autumn ඇතුළු ෆිල්ටර් වර්ග 15ක් භාවිත කළ හැකි වේ. 8MP ඉදිරිපස කැමරාව සුපැහැදිලි සෙල්ෆි ඡායාරූප ලබාදෙන අතර, AI Beautification තාක්ෂණය ඉදිරිපස මෙන්ම පසුපස කැමරාවලටද භාවිත කළ හැකිවීම විශේෂත්වයකි.

SendShareShare
Previous Post

COVID-19 ආසාදනය වීමත් සමඟ මවුකිරි දීම කළ යුතු දේ සහ නොකළ යුතු දේ…

Next Post

මුරුත්තෙට්ටුවේ හිමියන් උපකුලපති කළාට කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජනපතිට විරෝධය පළවෙයි! යවපු ලියුම මෙන්න!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.