Thursday, June 11, 2026
 
පිරිවැය කාර්යක්ෂමතාව තුළින් කොමර්ෂල් බැංකුව පසුගිය මාස 09 තුළ වර්ධනයක් වාර්තා කරයි…

වසරේ තුන්වැනි කාර්තුව තුළදී ඇතැම් කාර්යසාධන අංශවල වර්ධනය මන්දගාමී වුවද 2021 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වන මාස 09 තුළදී කොමර්ෂල් බැංකු සමූහය සමතුලිත වර්ධනයක් වාර්තා කිරීමට සමත්වී තිබේ.ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව සහ එහි අනුබද්ධ ආයතනවලින්...

Read more
පීපල්ස් ලීසිං වෙතින් PLC Touch නමින් ත්‍රෛයි භාෂික Mobile APP එකක්…

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම (People’s Leasing & Finance PLC) ‘PLC Touch’ නමින් ත්‍රෛයි භාෂික ජංගම යෙදුමක් (Mobile app) හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය.පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම යනු රජයේ හිමිකාරීත්වය යටතේ පවතින, මෙරට ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයකි.ශ්‍රී ලංකාවේ...

Read more
සෙලාන් බැංකුවෙන් සුවිශේෂී මෙහෙවරකට සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනාවක්…

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, දර්ශනීය ‘හදගැස්ම’ සංගීත සංදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස එක්වී සිටී. වතුපිටිවල රෝහලට ඔක්සිජන් ඒකකයක් මිලදීගැනීමට අවශ්‍ය අරමුදල් රැස්කිරීම සඳහා මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කරන ලදී. COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ ප්‍රජා සත්කාරයන් රැසකට දායක...

Read more
SLT සමූහය 2021 වසරේ තෙවැනි කාර්තුවේදීත් ඉහළ ප්‍රතිඵල වාර්තා කරගනී…

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස සිය පාරිභෝගික විශ්වාසය නැවතත් තහවුරු කරමින්, SLT-MOBITEL, 2021 තෙවැනි කාර්තුව සඳහා සිය බදු-පසු ලාභය, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 49.2%ක වර්ධනයක් පෙන්නුම් කරමින්, රු. බිලියන 3.2ක් ලෙස වාර්තා කිරීමට සමත් වී තිබේ....

Read more
මහජන බැංකුවේ ATM යන්ත්‍රයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට…

මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් (ATM) ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පරිශ්‍රයේදී පසුගියදා විවෘත කෙරිණි. මේ තුළින් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24ම මුදල් ලබාගැනීමේ පහසුකම හිමිවේ.මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, මහජන...

Read more
Prime Lands Residencies PLC බිලියන 3.7ක වාර්තාගත පිරිවැටුමක්…

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිවාස සහ දේපළ වෙළෙඳ සමාගම වන ප්‍රයිම් සමූහයට අයත් Prime Lands Residencies PLC (PLR) සමාගම වඩාත් අභියෝගාත්මක ආර්ථික සහ සමාජීය කාලවකවානුවක සිය අතිවිශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් අඛණ්ඩව පවත්වාගෙන යමින් දෙවැනි කාර්තුවේදී සමාගමේ බදුපසු ලාභය 151%කින් වර්ධනය කරගැනීමට සමත්...

Read more
HNB ඇෂුවරන්ස් 2019 සහ 2020 ‘ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍ර අලෙවි සම්මාන’ උළෙලේදී සම්මාන රැසක් දිනාගනී…

ඕනෑම අභියෝගකාරී අවස්ථාවකට සාර්ථකව මුහුණදීම සඳහා HNB ඇෂුවරන්ස් PLC (HNBA) සතු හැකියාව සහ විශිෂ්ටත්ව යළිත් තහවුරු කරමින්, එම ආයතනයේ අලෙවි බළකායේ සාමාජිකයයෝ, ශ්‍රී ලංකා රක්ෂණ සංගම විසින් පවත්වනු ලැබූ ‘ජීවිත රක්ෂණ ක්ෂේත්‍ර අලෙවි සම්මාන 2019 - 2020’ සම්මාන උළෙලේදී ජාතික...

Read more
2021 තුන්වන කාර්තුවේදී සෙලාන් බැංකුව බිලියන 3.2ක බදු පසු ලාභයක්…

සෙලාන් බැංකුව 2021 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස 9ක කාලය තුළ රු. බිලියන 3.2ක බදු පසු ලාභයක් වාර්තා කරගැනීමට සමත්වී තිබේ.මෙය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 45%ක වර්ධනයකි. බැංකුවේ ශුද්ධ පොලී ආදායම මෙම වසරේ අදාළ කාලසීමාව තුළ 14.76% කින්...

Read more
Q+ ඇප් පහසුකමෙන් වීසා කාඩ්පත් ගෙවීම් සඳහා කොමර්ෂල් බැංකුවෙන් ‘කෑෂ් බැක්’ ප්‍රතිලාභයක්…

Q+ ගෙවීමේ ඇප් පහසුකම ඔස්සේ LANKAQR පද්ධතිය මගින් වීසා කාඩ්පත් භාවිත කරමින් ගෙවීම් කිරීමේදී කාඩ්පත් හිමියන්ට සිය ගනුදෙනු වටිනාකමින් 30%ක් දක්වා මුදලක් ආපසු ගෙවීමට කොමර්ෂල් බැංකුව ලොව ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන වීසා සමග ඒකාබද්ධ වී තිබේ.2022 මාර්තු 31 වැනිදා...

Read more
SLT-MOBITEL මෙවර CCSL National IT Conference බලගන්වයි…

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකා පරිගණක සංගමය (Computer Society of Sri Lanka - CSSL) 39 වැනි වරටත් සංවිධාන කළ ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.මෙම සම්මන්ත්‍රණය, ශ්‍රී ලංකාවේ පමණක් නොව මෙම...

Read more
Page 52 of 173 1 51 52 53 173

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more