එතෙර සිට එවන මුදල් මහජන බැංකුව හරහා ප්‍රේෂණය කරන ඔබ වෙනුවෙන් දැන් ‘People’s Remittance වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි’ තෑගි තරගයේ පළමු සති දෙකේ දිනපතා සහ සතිපතා ජයග්‍රාහකයන් තෝරාගැනීමේ දිනුම් ඇදීම පසුගියදා කොළඹ 10, මහජන බැංකුවේ එතෙර ගනුදෙනු සේවා අංශයේදී සිදුකෙරිණි....
Read moreඇසට්ලයින් අලුතින් හඳුන්වා දුන් ‘ලිය දිරිය’ මූල්‍ය විසඳුම සැමරීම සඳහා සමාගම විසින් පසුගියදා ආරක්ෂිත ධාවන වැඩසටහනක් කොළඹදී පවත්වන ලදී. පුරා දිනක් පැවැත්වුණු මෙම වැඩසහනට සහභාගි වූ කාන්තාවන්ට න්‍යාය සහ ප්‍රායෝගික යන අංශ දෙකම ආවරණය වන පරිදි පැදවීමේ තාක්ෂණය, මාර්ග ආරක්ෂණ...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC ප්‍රධානතම ආයතනික සමාජ සත්කාරක ප්‍රවේශය වන මෙහෙවර වැඩසටහන ඔස්සේ සීදුව ප්‍රදේශයේ ජීවත් වන දෘශ්‍යාබාධිත පවුල් 100ක් සඳහා වියළි ආහාර බෙදාදීම පසුගියදා සිදු කෙරිණි. පසුගිය දෙසැම්බර් 23 වැනි දින පැවැති මෙම වියළි...
Read moreලංකා බැංකුවේ අනුග්‍රහයෙන් ඉදිකෙරුණු වවුනියාව විශ්වවිද්‍යාලයේ නව නාමපුවරුව විවෘත කිරීම පසුගියදා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි. සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම අවස්ථාවට ලංකා බැංකුවේ මහා කළමනාකරු කේ.ඊ.ඩී. සුමනසිරි, සහකාර මහා කළමනාකරු (උතුරු පළාත) වී. සිවානන්දන්, මෙහෙයුම් කළමනාකරු (උතුරු පළාත) එස්. ආනන්ද...
Read moreAIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය සුවතා සේවා රැස අතරට තවත් නවතම සේවාවක් හඳුන්වා දෙයි. AIA හි සියලුම සේවාලාභීන් හට දැන් දන්ත වෛද්‍ය උපදේශන සේවා සඳහා 15%ක විශේෂිත වට්ටමක් ඕනෑම ‘My Dentist’ සායනයක් වෙතින් ලබාගැනීමේ හැකියාව ඇත. මේ ඔස්සේ දත් පිළිසකර...
Read moreජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය නවතම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය පසුගියදා රොටුන්ඩා ටවර්ස් හිදී විවෘත කළේය. මෙම මධ්‍යස්ථානයේදී Drive-through ක්‍රමයට සේවාවන් ලබාගත හැකි වීම විශේෂත්වයකි. අංක 109, රොටුන්ඩා ටවර්ස්, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටා...
Read moreඉත්තෑපාන ප්‍රදේශයේ ජනතාවට අතිනවීන ඩිජිටල් බැංකුකරණ සේවාවන් පිරිනැමීමේ අරමුණින් මහජන බැංකුවේ සේවා මධ්‍යස්ථානයක් ඉත්තෑපාන නගරයේදී පසුගියදා විවෘත කෙරිණි. මෙය ඉත්තෑපාන නගරයේ විවෘත කෙරුණු ප්‍රථම බැංකු හා මූල්‍ය ආයතනය වීම විශේෂත්වයකි.මෙහි මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් ද (ATM) ස්ථාපිත කර ඇති...
Read moreDFCC බැංකුව 2021 වසරේ ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණය සම්බන්ධ වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස Euromoney ඇගයීම හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. පෙරළිකාරී ඉලෙක්ට්‍රොනික බැංකුකරණ යෙදවුමක් වන DFCC iConnect ඔස්සේ ලබාදෙන නිර්මාණශීලී මුදල් කළමනාකරණ සේවාවන් වෙනුවෙන් මෙම ඇගයීම හිමි වී තිබේ. මෙවර Euromoney...
Read moreසිංගර් මෙගා 24 වැනි සංවත්සරය පසුගියදා සැමරූ අතර මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි සියලුම සිංගර් මෙගා ප්‍රදර්ශනාගාරයන්හි විශේෂ සංවත්සර දීමනා රැසක් බුක්ති විදීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබිණි. 1998 දී ආරම්භ කළ පළමු ප්‍රදර්ශනාගාරයේ සිට, මේ වන විට සිංගර් මෙගා ගෝලීය වශයෙන්...
Read moreශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වර්ෂය අවසානයේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත්වෙමින් රක්ෂණයේ දැවැන්තයා ලෙස සිය ආධිපත්‍ය තවදුරටත් තහවුරු කරගැනීමට සමත්ව තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ වෙළෙඳපළේ ප්‍රමුඛතම සන්නාමය වන “ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස්” මෙවරද මෝටර්...
Read moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.