කෝවිඩ් වසංගතය හේතුවෙන් සංචරණ සීමාවන් මැද නිවෙස් තුළම නත්තල සැමරූ ශ්‍රී ලාංකිකයන් වෙත අපූර්ව අත්දැකීමක් එක් කරමින් HNB FINANCE PLC විසින් සිය වෙබ් අඩවිය සහ මුහුණු පොත ඔස්සේ පසුගිය දෙසැම්බර් මාසයේදී දියත් කළ Christmas Giveaway Alert, ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින්ට හිමි...
Read moreකොමර්ෂල් බැංකුවේ විශාලතම විදේශීය බැංකු මෙහෙයුම වන බංග්ලාදේශ කොමර්ෂල් බැංකුව 2021 වසර අවසන් වනවිට ‘බංග්ලාදේශයේ වඩාත්ම තිරසාර බැංකුව’ ලෙස සම්මානයට ලක්වී තිබේ. මීට අමතරව, බංග්ලාදේශ කොමර්ෂල් බැංකුව 2021 වසරේදී ස්වාධීන ආයතන දෙකක් බංග්ලාදේශය තුළ ක්‍රියාත්මක ‘හොඳම විදේශීය බැංකුව’ ලෙස තෝරාගෙන...
Read moreදේශයේ සුවිශාලතම ඉතුරුම් විශේෂිත මූල්‍ය ආයතනය වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව 2022 වසරේදී සිය 50 වැනි අභිමානවත් සංවත්සරයට පා තැබීමට නියමිතයි. එදා 1972 වසරේදී එවකට මුදල් අමාත්‍ය ආචාර්ය එන්.එම්. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි ජාතික ඉතිරිකිරීමේ බැංකුව අද වන විට ශ්‍රී ලාංකීය...
Read moreAIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, නොබෝදා කොළඹදී පැවති ශ්‍රී ලංකාවේ 2021 ඉහළම කාන්තා වෘත්තිකයන් 50 දෙනාගේ සම්මාන උළෙලේදී හොඳම ආයතනික සංස්කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම මහත් සාඩම්බරයෙන් සමරයි. 2011 වසරේදී කළමනාකරණයෙහි යෙදී සිටින කාන්තාවන්ගේ සංගමය මගින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන...
Read moreකවදත් ඔබට වාසනාව ගෙන එන සංවර්ධන ලොතරැයි මණ්ඩලය එළඹෙන පෙබරවාරි මාස 24 වැනි දින විශේෂ දිනුම් ඇදීමක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙවර සුවිශේෂ ජයමලු රැසක් ලබාදෙන විශේෂ වූ ලොතරැයි පත ‘ලග්න වාසනා සුපිරි ධනයෝගය’ ලෙස නම්කර ඇත. ඔබට වාසනාව...
Read moreශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දිනය සමරමින් මෙවරද මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදී රජයේ නිරෝධායන නීතිරීතිවලට අනුකූලව නිදහස් සැමරුම් උත්සවයක් පැවැත්විණි. මෙහිදී ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කරන ලදී. එමෙන්ම සෑම වසරකම නිදහස් දිනයට සමගාමීව මහජන බැංකුව ක්‍රියාත්මක කරනු...
Read moreලොව අංක එකේ (01) රක්ෂණ සන්නාමය වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (අලියාන්ස් ලංකා) සිය කොට්ටාව ශාඛාව 132/ඒ, හයිලෙවල් පාර, කොට්ටාව යන ලිපිනයෙහි පිහිටි සියලු නවීන පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක පිහිටුවීම සිදු කළ අතර මෙමගින් පාරිභෝගික භවතුන් වෙත පහසුකම්වලින් සමන්විත, ගුණාත්මක...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සමාගමේ රන්ණය අංශය මගින් “Gold Plan” නමින් නව්‍ය මූල්‍ය සේවාවක් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආයතනික ශ්‍රවණාගාර පරිශ්‍රයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පැවති චාම් උත්සවයකදී පසුගියදා හඳුන්වාදෙනු ලැබීය. දිනෙන්...
Read moreශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) සංවිධාන කරන ලද කීර්තිමත් වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී HDFC බැංකුව රාජ්‍ය බැංකු කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගත්තේය. CA සම්මානය විනිවිදභාවය, ආයතනික පාලනය, තිරසරභාවය සහ සමාජ වගකීම් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රසිද්ධ වී ඇති අතර...
Read moreකොමර්ෂල් බැංකුව කාන්තාවන්ගේ අභිලාෂයන්ට සහාය වීම වෙනුවෙන්ම සැලසුම් කර ඇති වඩාත් පුළුල් නව සේවාවන් මාලාවක් යටතේ, නව ණය යෝජනා ක්‍රමයක් ද ඇතුළත් ‘අනගි කාන්තා බැංකුකරණ’ සේවාව එළිදක්වා ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව එළිදක්වන ලද ‘අනගි කාන්තා...
Read moreශ්‍රී ලංකා රුපියලට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසයි.Sri...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.