• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සිංගර් මෙගා 24 වැනි සංවත්සරය…

February 15, 2022
in Business
Reading Time: 1 min read
A A
සිංගර් මෙගා 24 වැනි සංවත්සරය…
Share on WhatsAppShare on Facebook

සිංගර් මෙගා 24 වැනි සංවත්සරය පසුගියදා සැමරූ අතර මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි සියලුම සිංගර් මෙගා ප්‍රදර්ශනාගාරයන්හි විශේෂ සංවත්සර දීමනා රැසක් බුක්ති විදීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබිණි.

1998 දී ආරම්භ කළ පළමු ප්‍රදර්ශනාගාරයේ සිට, මේ වන විට සිංගර් මෙගා ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාමයන්ගෙන් සමන්විත අතර ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ උපකරණ සහ ගෘහභාණ්ඩ එකම වහලක් යටින් මිලදී ගැනීමේ හැකියාව, වාහන නැවැත්වීමේ ප්‍රමාණවත් ඉඩ පහසුකම් සහ සුවිශේෂ සාප්පු සවාරි අත්දැකීමක් සහිත වෙළෙඳ ජාලයක් ලෙස හඳුනාගත හැකිය.
සිංගර් මෙගා ප්‍රදර්ශනාගාර පුළුල් දැක්මක් සහිතව නවතම පෙනුමකින් පාරිභෝගික ජනතාව වෙත මෙතෙක් අත් නොවිඳි තෘප්තිමත් සාප්පු සවාරි අත්දැකීමක් ලබා දේ.ZTE, TCL, DAHUA සහ DELL වැනි තාක්‍ෂණික සන්නාම රැසක් සමග සිංගර් සමාගම ගිවිසුම් ගැනීම තුළින් පාරිභෝගික ජනතාවට වඩා ඉහළ තෝරාගැනීමක් ලබාදී ඇත.

දිවයින පුරා ඇති සෑම සිංගර් මෙගා ප්‍රදර්ශනාගාරයක්ම ලොව පුරා වඩාත් ඉහළ පිළිගැනීමක් සහිත සන්නාම රැසක් සමග ඉතාමත් ඉහළ පාරිභෝගික සේවාවක් ලබාදීමට කටයුතු සලසා දෙයි. සියලුම සන්නාම සහ නිෂ්පාදන පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති කාර්ය මණ්ඩලයකින් සිංගර් මෙගා ප්‍රදර්ශනාගාර සමන්විත වන අතර එය පාරිභෝගිකයන්ගේ පහසුව තවත් වැඩි කරයි.

SendShareShare
Previous Post

එදා ලංකාවේ ආදායම පරදා වියදම වැඩිවුණු හැටි…

Next Post

හයිවේ එකේ ගිය සුපිරි බ්‍රෑන්ඩ්නිව් ක්‍රයිස්ලර් එස්කලාඩේ ජිප් දෙකේ තොරතුරු හෙළිවෙයි!

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.