ඉතා සුළුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කොට වසර කීපයක් ඇවෑමෙන් අද වන විට අපනයන වෙළෙඳ පොළටද යොමු වූ අපූරු ව්‍යවසායක අඹුසැමි යුවලක් පසුගියදා අපට මුණ ගැසුණා. ඔබ හමුවේ හඬ අවදි කරන්නට අපි W.M.A. නිශාන්ත මහතාට අවකාශ සලසා දුන්නා. “මගේ ගම් පළාත වුණු...
Read moreසිංගර් ශ්‍රී ලංකා PLC යනු ඉහළ පාරිභෝගික විශ්වාසයක් හිමිි රටේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවි ජාලයකි. ලෝකයේ විශාලතම තාක්ෂණික දැවැන්තයකු වන Dell, ඉල්ලුමට සරිලන සැපයුම් රැසක් සපුරාලන විවිධ තොරතුරු තාක්ෂණ නිෂ්පාදන පරාසයක් වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇත. Dell සමගින් සිංගර් PLC හි...
Read moreසුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග එක්වී, ජෛවමිතික සත්‍යාපනය (Biometric Authentication) ඔස්සේ ජීවිත සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළේය. ජීවිත සහතික යනු විශ්‍රාමිකයන් ජීවත්ව සිටින බව තහවුරු කිරීම සඳහා භාවිත කරන වැදගත් ලේඛනයකි. නව...
Read moreජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රවර්ධකයා වන SLT සමූහය, 2021 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ රු. බිලියන 102.3 ක පිරිවැටුමක් වාර්තා කරගැනීමට සමත් වී ඇත. මෙය පසුගිය වසරට සාපේක්ෂව 12.3%ක වර්ධනයකි. එමෙන්ම සමූහයේ බදු-පසු ලාභය පසුගිය වසරට...
Read moreවඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණෙන් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසුවූ ලංකා බැංකුවේ වාද්දුව ශාඛාව පසුගියදා සුබ මොහොතින් ලංකා බැංකුවටම අයත් නව ගොඩනැගිල්ලක ප්‍රතිස්ථාපනය කෙරිණි. පවතින සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සංවිධාන කෙරුණු එම උත්සවය ලංකා බැංකුවේ සභාපති කාංචන...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC තම දෛනික මෙහෙයුම්හිදී ගනුදෙනු සඳහා කඩදාසි භාවිතය අවම කරමින් ‘Bridge Advisory & Consulting’ සහ ‘DocuSign’ සමග එක්ව ඩිජිටල් අස්සන් (e-signature) ආකෘතිය සක්‍රීය කිරීමට පියවර ගන්නා ලදී. HNB FINANCE හි අභ්‍යන්තර මෙහෙයුම්...
Read moreAIA ඉන්ෂුවරන්ස් සංවිධාන කරන ලද 'AIA සමගින් ඇවිද දායක වෙමු’ (Walk to Give with AIA) අභියෝගය ජනවාරි මස 31 වැනිදා ඉතා සාර්ථකව නිමා වූ අතර 1000කට අධික පිරිසක් පියවර 100,000යේ අභියෝගය සම්පූර්ණ කිරීමට සමත් වූහ. ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක්...
Read moreශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික අලෙවි ජාලය වන සිංගර් (ශ්‍රී ලංකා) PLC ප්‍රමුඛ පෙළේ ජපන් සන්නාමයක් වන Panasonic, සමග සහයෝගීව වායුසමීකරණ, රූපවාහිනී, ශීතකරණ, Audio තාක්ෂණික උපකරණ, විදුලිපංකා, මයික්‍රෝවේව් උදුන් සහ වැකුම් ක්ලීනර් ආදී ඉලෙක්ට්‍රොනික සහ ගෘහ උපකරණ රැසක් දිවයිනපුරා පිහිටි සිංගර්...
Read moreපීපල්ස් ඉන්ෂුවරන්ස් නව ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ජීවනී කාරියවසම් මහත්මිය පත්කළ බව පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය පසුගියදා නිවේදනය කළේය. මීට පෙරද පීපල්ස් ඉන්ෂුවරන්ස්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී තනතුර දැරූ කාරියවසම් මහත්මිය, ආයතනය ආරම්භ කළ 2009 වර්ෂයේ සිටම එම ආයතනයේ සේවය කර ඇත....
Read moreවඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණෙන් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසුවූ ලංකා බැංකුවේ කරවනැල්ල ශාඛාව පසුගියදා සුබ මොහොතින් නව ලිපිනයක ප්‍රතිස්ථාපනය කෙරිණි. පවතින සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සංවිධාන කෙරුණු එම උත්සවය ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්...
Read moreරාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.