• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ඇසට්ලයින් ‘ලිය දිරිය’ වෙතින් ආරක්ෂිතව වාහන පැදවීමේ වැඩසටහනක් දියත් කරයි…

February 21, 2022
in Business
Reading Time: 1 min read
A A
ඇසට්ලයින් ‘ලිය දිරිය’ වෙතින් ආරක්ෂිතව වාහන පැදවීමේ වැඩසටහනක් දියත් කරයි…
Share on WhatsAppShare on Facebook

ඇසට්ලයින් අලුතින් හඳුන්වා දුන් ‘ලිය දිරිය’ මූල්‍ය විසඳුම සැමරීම සඳහා සමාගම විසින් පසුගියදා ආරක්ෂිත ධාවන වැඩසටහනක් කොළඹදී පවත්වන ලදී.

පුරා දිනක් පැවැත්වුණු මෙම වැඩසහනට සහභාගි වූ කාන්තාවන්ට න්‍යාය සහ ප්‍රායෝගික යන අංශ දෙකම ආවරණය වන පරිදි පැදවීමේ තාක්ෂණය, මාර්ග ආරක්ෂණ ක්‍රම, මාර්ග නීති පිළිබඳ මනා පුහුණුවක් සහ ලිඛිත විභාගයක් පැවැත්වුණු අතර ඊට සාර්ථකව මුහුණ දුන් අපේක්ෂකයින් සඳහා සහතිකයක්ද ලබාදෙන ලදී.

ඇසට්ලයින් විසින් ශ්‍රී ලංකාව පුරා මේ හා සමාන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන අතර, එය කාන්තාවන්ගේ කුසලතා සහ සවිබල ගැන්වීම් සහ තවත් බොහෝ දේවල්වල මූලාරම්භය වනු ඇත.

කාන්තා ව්‍යවසායක පරපුරක් බිහිකිරීමේ ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සම්මානලාභී කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහනට තවදුරටත් රුකුලක් වෙමින් මෙම මුල පිරුම ඇසට්ලයින් දියත් කර ඇති අතර මේ පිළිබඳ වැඩි විස්තර 0114700100 ඇමතීමෙන් හෝ www.assetline.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

SendShareShare
Previous Post

එකමුතු තුන්හෙළය විරසක කරවපු බෙදිල්ලෙ වෙඩිල්ල…

Next Post

ඔරකල් ඩේටා බේස්-සිස්ටම් චේන්ජ්-ඩිජිටල් ගැන කතා කරද්දී දුම්රිය දෙපාර්තමේන්තුව ‌අවුරුදු 2ක් තිස්සේ එක තැන නවත්වලා!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.