• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ප්‍රවීණ බැංකු වෘත්තීයෙකු වන ලක්ෂ්මන් සිල්වා මහතා සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට…

August 22, 2022
in Business
Reading Time: 2 mins read
A A
ප්‍රවීණ බැංකු වෘත්තීයෙකු වන ලක්ෂ්මන් සිල්වා මහතා සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට…
Share on WhatsAppShare on Facebook

සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රවීණ බැංකු වෘත්තිකයකු වන ලක්ෂ්මන් සිල්වා මහතා පත්කර තිබේ. ඒ මහතා දශක තුනකට අධික කාලයක් DFCC Bank PLC සහ එහි අනුබද්ධ සමාගම්වල ඉහළ තනතුරු දැරූ, අත්දැකීම් සම්භාරයක් සහිත වෘත්තිකයෙකි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ලක්ෂ්මන් සිල්වා මහතා 1987 වසරේදී DFCC බැංකු සමූහයට එක්විය. එහි දශකයකට අධික සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඒ මහතා DFCC වර්ධන බැංකුව වෙත පත්වීම් ලැබූ අතර, 2010 වසර වනතෙක් එහි ප්‍රධාන විධායක නිලධාරී/ විධායක අධ්‍යක්ෂ ලෙස සේවය කළේය. ඉන් පසු නැවතත් 2015 වසරේදී ඒ මහතා DFCC බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ ලෙස පත්වීම් ලැබූ අතර, ඉන් අනතුරුව 2017 වසරේදී එම බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්වීම් ලබා, 2021 වසරේදී විශ්‍රාම යනතුරු එම තනතුරු දැරීය.

ඉහත තනතුරුවලට අමතරව ලක්ෂ්මන් සිල්වා මහතා DFCC සමූහයට අනුබද්ධ සමාගම් වන DFCC Consulting (Pvt) Ltd සහ Synapsys Limited යන සමාගම්වල සභාපති ලෙස කටයුතු කර තිබේ. එමෙන්ම ඒ මහතා Lanka Financial Services Bureau Limited, Sri Lanka Banks’ Association (Guarantee& Limited) Acuity Partners (Pvt) Ltd, Lanka Ventures Limited සහ LVL Energy Fund PLC යන සමාගම්වල සභාපති ලෙස කටයුතු කර ඇත. මීට අමතරව Lanka Clear (Pvt) Ltdහි අධ්‍යක්ෂවරයකු ලෙස ද සේවය කළ ඒ මහතා දැනට Lanka Industrial Estates Limited සමාගමේ සහ Panasian Power PLC සමූහයේ හා එහි අනුබද්ධ සමාගම්වල සභාපති ලෙස ද කටයුතු කරයි.

SendShareShare
Previous Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අරන් ඇවිත් ලෝකය ඉදිරියේ රට ගැටලුකාරී තැනකට ඇද දැම්මා! සති 2කින් ජිනීවා පටන් ගන්නවා! IMF සාකච්ජා යනවා! GSP+ එකත් අවදානමේ! මහාචාර්ය ජී.එල්.පීරිස් කතා කරයි!

Next Post

ඇමැතිකම්වලටද? වරදානවලටද? වරප්‍රසාදවලටද? රට වෙනුවෙන් පැත්ත මාරුකිරීම හෙවත් දෑත් ශක්තිමත් කිරීම…

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

උපරිමාධිකරණය විනිසුරුවරුන්ගෙ විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝකිරිමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ,...

Read more
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.