• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයට තාක්ෂණය මුසුකළ ‘ගොවි මිතුරු’…

August 17, 2022
in Business
Reading Time: 2 mins read
A A
සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයට තාක්ෂණය මුසුකළ ‘ගොවි මිතුරු’…
Share on WhatsAppShare on Facebook

දේශීය සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ඩයලොග් ආසිආටා සමාගම නවීන තොරතුරු තාක්ෂණය සම්ප්‍රදායික ආර්ථික බෝග වගාවන් සමග මුසු කරමින්, දේශීය කෘෂිකර්මාන්තයේ ඵලදායිතාවය වගේම ගොවි ජනතාවගේ ජීවිත සරු කිරීම අරමුණු කර ගනිමින් ‘ගොවි මිතුරු’ නමින් ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී ඇත.

කෘෂිකර්මාන්තයේ නිරත සියලු දෙනා සඳහා පහසුවෙන් සම්බන්ධ විය හැකි ආකාරයට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් නිර්මාණය කර ඇති මෙම යෙදවුම තුළින් ගොවීන්ගේ අවශ්‍යතාව පරිදි ඔවුන් වගා බිම් සැකසුම, වගාකරනු ලබන බෝගය සහ බෝගයේ වර්ධන අවධියට අනුව නිවැරදි සවිස්තරාත්මක තොරතුරු ලබාදීම සිදුවේ.

ඉතා පුළුල් වූ පරාසයක සේවාවක් සමගින් ක්‍රියාත්මක මෙම සුවිශේෂ ‘ගොවි මිතුරු’ යෙදවුම Google Play Store ඔස්සේ ජංගම දුරකතනය වෙත බාගත කරගැනීමෙන් මෙම සේවාව සමග සම්බන්ධ විය හැකි අතර, 616 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් ඇමතුම් සේවාව සමගද සම්බන්ධ වීමේ හැකියාව ලබාදී ඇත.

ඩයලොග් සම්බන්ධතාව ඔස්සේ මෙම ජංගම යෙදවුම් සේවාව සමග සම්බන්ධවන්නන් සඳහා කිසිදු ආකාරයක ඩේටා වැයවීමක් සිදු නොවන අතර, ඕනෑම සේවා ජාලයක් සඳහා දෛනික ගාස්තු වශයෙන් රු.2ක් සහ බදු මුදලක් මෙන්ම 616 අමතා ලබාගන්නා ඇමතුම් සේවාව සඳහා එක් බෝගයක් සඳහා දිනකට රුපියලයක් සහ බදු අයකෙරේ.

දේශීය වගාකරුවන් වෙත මෙම සේවාව තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙම ‘ගොවි මිතුරු’ සේවාව, වර්තමානය වන විට තේ වගාකරනු ලබන ගොවීන්ගේ ඵලදායිතාව වර්ධනය වෙනුවෙන්ද දියත්කර ඇත. මේ යටතේ තේ කර්මාන්තය සම්බන්ධ විශේෂ තොරතුරු සහ තේ වගාව සම්බන්ධ උපදෙස් ක්ෂණිකව ගොවීන්ගේ ජංගම දුරකතන වෙත කෙටි පණිවුඩ සහ ඇමතුම් ඔස්සේ ලබාදීමද සිදුකෙරේ.

SendShareShare
Previous Post

QR කෝඩ් කියන්නේ එදා හාල් පොතටම තමයි! ජනජීවිතය 50%කින් කප්පාදු කරලා! භික්ෂු පෙරමුණ මහනාහිමිවරු මුණගැහෙයි! ත්‍රෛනිකායික සංඝ සමුලුවක් පවත්වන්න සූදානම්!

Next Post

ජන බලයක් නැති රනිල් ඇමැතිවරු 75ක් දාගෙන තමන්ට නැති බලයක් හදාගන්න හදනවා! මේ කාලකණ්නි ආණ්ඩුවට සජබෙන් කවුරුවත් යන්නේ නෑ! එහෙම යන එකෙක් ඉන්නවා නම් ඒ දේශපාලනය ගැන මෙලෝ කියවීමක් දන්නෙ නැති අඳබාලයෙක්! (VIDEO)

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.