• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

SLT සමූහය 2022 ප්‍රථම අර්ධයේ අභියෝගකාරී සමාජ ආර්ථික පරිසරය තුළ පවා ස්ථාවර ආදායම් වර්ධනයක් වාර්තා කරයි…

August 22, 2022
in Business
Reading Time: 1 min read
A A
SLT සමූහය 2022 ප්‍රථම අර්ධයේ අභියෝගකාරී සමාජ ආර්ථික පරිසරය තුළ පවා ස්ථාවර ආදායම් වර්ධනයක් වාර්තා කරයි…
Share on WhatsAppShare on Facebook

අභියෝගවලට මුහුණ දීමට ව්‍යාපාර ආකෘතියට ඇති හැකියාව තවදුරටත් තහවුරු කරයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන SLT සමූහය, 2022 වසරේ ප්‍රථම අර්ධයේ තිරසාර වර්ධනයක් වාර්තා කිරීමට සමත්වී තිබේ.

පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සමූහයේ ආදායම 6%කින් වර්ධනයවී රු. බිලියන 52.9ක් ලෙස සටහන් වන අතර, බදු-පෙර ලාභය 19.8%කින් වර්ධනයවී රු. බිලියන 7.2ක් ලෙස වාර්තා වේ. රට තුළ පවතින අභියෝගකාරී සමාජ ආර්ථික පරිසරය තුළ පවා සාර්ථක ලෙස අභියෝගවලට මුහුණ දීමට SLT සමූහයේ ව්‍යාපාර ආකෘතියට හැකියාව ඇති බවට මෙය මනා සාක්ෂියකි.

මෙහෙයුම් කාර්යක්ෂමතාවෙහි ප්‍රතිඵලයක් වශයෙන් SLT සමූහයේ සමූහයේ පොලී ගෙවීම්, බදු ගෙවීම්, ක්ෂයවීම්, ක්‍රමක්ෂය ආදියට පෙර ලාභය (EBITDA) 2022 ප්‍රථම අර්ධය තුළ රු. බිලියන 20.9 දක්වා වර්ධනය වී තිබේ. මෙය පෙර වසරේ තත් කාලසීමාවට සාපේක්ෂව 7.8%ක වර්ධනයකි. සමාලෝචිත කාලසීමාව තුළ EBITDA ආන්තිකය 39.7%ක් ලෙස වාර්තා වේ.

පෙර කාර්තුවේ වාර්තා කළ සාර්ථකත්වය තවදුරටත් පවත්වා ගනිමින්, 2022 වසරේ දෙවැනි කාර්තුව තුළ පෙර කාර්තුවට සාපේක්ෂව මෙහෙයුම් ලාභය 4%කින් වර්ධනය කරගැනීමට සමූහය සමත් විය. සමූහයේ දූරදර්ශී විදේශ විනිමය ක්‍රමෝපාය නිසා, කාර්තුව තුළ රු. මිලියන 135ක විදේශ විනිමය ලාභයක් වාර්තා කරගැනීමට හැකියාව ලැබිණි. එනමුත්, ප්‍රධාන වශයෙන් ආදායම් බදු වියදම් ඉහළ යාම හේතුවෙන්, දෙවැනි කාර්තුව තුළ බදු පසු ලාභය 26.5%කින් පෙර කාර්තුවට සාපේක්ෂව පහළ ගොස් ඇත.

SendShareShare
Previous Post

වගා හානියට වන්දි විදියට තනතුර අහිමි වුණ දඬුලේනා…

Next Post

අනුරාධපුර ප්‍රදේශයේ දක්ෂතා සහිත දරුවන් හට මැලිබන් සමාගමෙන් දිරියක්…

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.