දෑතින් නිමවුණු ශිල්පීය චීස් සන්නාමය වන ‘මාය්‍යා චීස්‘ (Maia Cheese) විසින්, සිය නිෂ්පාදන පෙළ, ඔවුන්ගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ලබාගැනීමට හැකිවන පරිදි සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයෙහි ‘මාය්‍යා චීස්‘ නවතම අලෙවි සල මෑතකදී විවෘත කරන ලදී. ‘මාය්‍යා චීස්‘ යනු ප්‍රමුඛ පෙළේ...
Read moreමහජන බැංකුවේ ප්‍රාදේශීය ණය ඒකක ඇගයීමේ උළෙල (Apperication Ceremony of Regional Credit Units) 2020/ 2021 පසුගියදා වත්තල ප්‍රෙගසස් රීෆ් හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මහජන බැංකුවේ ව්‍යවසායකත්ව බැංකු දෙපාර්තමේන්තුව සංවිධාන කළ මෙම සම්මාන උළෙලේදී සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය, සු`ඵ හා මධ්‍ය...
Read more2022 ඔක්තෝබර් 10 වැනි දින Homelux PVT Ltd සිය 10 වැනි සංවත්සරය සමරන ලදී. මෙරට පාරිභෝගිකයන් සඳහා වන උසස් තත්ත්වයෙන් යුතු ජාත්‍යන්තර මට්ටමේ නව්‍ය මුළුතැන්ගෙයි උපකරණ සඳහා වර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බෙදාහරින්නෙක් බවට Homelux ආයතනය පත්ව ඇත. 2012 වර්ෂයේ...
Read moreT20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අපේ සිංහයන්ගේ ජයග්‍රහණයට සවියක් වීම වෙනුවෙන් මෙරට සුවහසක් ක්‍රිකට් ලෝලීන්ට කිසිදු අමතර ගාස්තුවකින් තොරව මුළු තරගාවලියම නැරඹීමට අවස්ථාව Dialog Television වෙතින් ලබාදී තිබේ. ආසියානු ශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් ලෝක කුසලාන තරගාවලිය ඔස්‌සේද පන්දුවෙන්...
Read moreමෙරට ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් ඇපරල් (Brandix Apparel Ltd.), උසස් පෙළ සිසුන් සිසුවියන් දිරිමත් කිරීමේ අරමුණින් විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් බොහෝ දෙනකුට අධ්‍යාපන වියදම් දැරීම ගැටලුවක් බවට පත්වෙමින් පවතින පසුබිමක් තුළ මෙය...
Read moreජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ පාරිභෝගික වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සැබෑ වෙනසක් ඇතිකිරීමේ අරමුණින් ‘mRetail’ නමින් විශේෂ සේවාවක් හඳුන්වාදී තිබේ. මෙය වෙළෙඳ නියෝජිතයන්ට තම පාරිභෝගිකයන් වෙනුවෙන් උපරිම පහසුවක් සමඟින් වඩාත් විශිෂ්ට අත්දැකීමක් තහවුරු කිරීමට අවස්ථාව සලසා...
Read moreතොඩුවාව ප්‍රදේශයේ ජනතාවට අතිනවීන බැංකුකරණ සේවාවන් පිරිනැමීමේ අරමුණින් මහජන බැංකුවේ තොඩුවාව සේවා මධ්‍යස්ථානය නව පරිශ්‍රයක විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී (බැංකු සහාය සේවා) නිපුණිකා විජයරත්න, පුත්තලම ප්‍රාදේශීය කළමනාකාරිණී කේ.ඒ.ඒ.එස්. පීරිස්, සහකාර ප්‍රාදේශීය කළමනාකාර එස්.ඒ.එම්.එල්. සිරිමාන්න,...
Read moreශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම වන AIA ඉන්ෂුවරන්ස් නොබෝදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද AIA වාර්ෂික අලෙවි සමුළුවේදී සිය අතිවිශිෂ්ට වෙල්ත් ප්ලෑනර්වරුන් මහත් අභිමානයෙන් සමරන ලදී. 'Against The Wave' එනම් රැල්ලට එරෙහිව යන තේමාව...
Read moreයුනිලීවර් ශ්‍රී ලංකාහි ප්‍රමුඛතම සනීපාරක්‍ෂක සබන් සන්නාමය වන ලයිෆ්බෝයි විසින් ප්‍රජාවන් අතර දිගුකාලීන සනීපාරක්‍ෂක චර්යාවන් ඇතිකිරීමේ සිය අඛණ්ඩ ප්‍රයත්නයේ තවත් එක් පියවරක් පසුගියදා සනිටුහන් කරන ලදී. ලෝක දෑත් සේදීමේ දිනයට සමගාමීව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සමග අත්වැල් බැඳගනිමින්, ගල්කිස්ස ශාන්ත...
Read moreපීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, ශ්‍රී ලංකාවේ මූල්‍ය ඇතුළත්කිරීම් ප්‍රවර්ධනය කිරීමෙහිලා සහ ගනුදෙනුකරුවන් ඉහළ මට්ටම් කරා ළඟාවීමට බලගැන්වීමෙහිලා විශිෂ්ට කාර්යභාරයක් ඉටුකරනු ලබන ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතනයකි. ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක (MSMEs) ප්‍රජාවගේ සාර්ථකත්වය සඳහා පීපල්ස්...
Read moreඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.