• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

අර්බුද මධ්‍යයේ ලබාදුන් අඛණ්ඩ සහයෝගය ගැන කුකුළු මස් සංසදය හා බේකරි හිමියන්ගේ සංගමය ලිට්රෝ සමාගමට ප්‍රශංසා කරයි…

October 25, 2022
in Business
Reading Time: 1 min read
A A
අර්බුද මධ්‍යයේ ලබාදුන් අඛණ්ඩ සහයෝගය ගැන කුකුළු මස් සංසදය හා බේකරි හිමියන්ගේ සංගමය ලිට්රෝ සමාගමට ප්‍රශංසා කරයි…
Share on WhatsAppShare on Facebook

ලෝක බැංකු ආධාර යටතේ LP ගෑස් මෙටි්‍රක් ටොන් 100,000ක් ආනයනය කරමින්, විදේශ විනිමය අර්බුදය මධ්‍යයේ දිගු පෝලිම් ඉවත් කළ පළමු වැනි අත්‍යාවශ්‍ය සේවාව බවට ලිට්රෝ ගෑස් ලංකා සමාගම පත්වීම ගැන සතුටු වන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. එමෙන්ම, ප්‍රධාන තරගකරුවා සිය මෙහෙයුම් තාවකාලිකව අත්හිටවූ විට දින 20ක කාලයක් තුළ සිලින්ඩර මිලියන 2.2ක් නිකුත් කරමින් ලිට්රෝ ගෑස් ලංකා සමාගම තනිවම ගෘහස්ථ අංශයට සේවා සැපයීමට සමත්වීමද තවත් විශේෂත්වයකි.

ලිට්රෝ ගෑස් ලංකා සමාගම ශ්‍රී ලංකාවේ ලාභ ලබන රාජ්‍ය හිමිකාරීත්වය දරන ආයතන (SOEs) කිහිපයෙන් එකක් වන අතරම, ගෝලීය වසංගතය අතරතුර ඩිජිටල්කරණය වැලඳගත් පළමු ආයතන කිහිපය අතරින්ද එකකි. ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ Home Delivery App එක මගින් ලොව ඕනෑම ස්ථානයක සිට පහසුවෙන් ගෑස් ඇනවුම් කිරීමට ඉඩ ලබාදෙන අතරම, දේශීය මුදල් මෙන්ම ඇමෙරිකානු ඩොලර් භාවිතයෙන්ද ගෙවීම් පිළිගනී. එසේම, ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ වඩාත් පුළුල් බෙදාහරින්නන්ගේ ජාලය හරහා දොරකඩටම ලබාදෙන බෙදාහැරීමේ සේවාවද පාරිභෝගිකයන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය සේවාවක් බවට පත්ව ඇත. එසේම, පාරිභෝගික පැමිණිලි සහ විමසුම් කඩිනමින් විසඳීම සඳහා පාරිභෝගිකයන් වෙනුවෙන්ම කැපවූ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක්ද ලිට්රෝ ගෑස් ලංකා සමාගම සතුව පැවතීම තවත් විශේෂත්වයකි.

SendShareShare
Previous Post

කංචන කැපෙන්න පටන් අරන්? (VIDEO & PHOTOS)

Next Post

ලෝක කුසලානෙත් ආසියානු කුසලානයේ කාබන් කොපිය වෙයිද?

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.