• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මහජන බැංකුවේ මහජන මෙහෙවරින් බදුල්ල, මීගහකිවුල, කළුකැලේ කනිෂ්ඨ විද්‍යාලයට සූර්ය බලයෙන් විදුලි පහසුකම්…

October 24, 2022
in Business
Reading Time: 1 min read
A A
මහජන බැංකුවේ මහජන මෙහෙවරින් බදුල්ල, මීගහකිවුල, කළුකැලේ කනිෂ්ඨ විද්‍යාලයට සූර්ය බලයෙන් විදුලි පහසුකම්…
Share on WhatsAppShare on Facebook

මහජන බැංකුවේ ‘මහජන මෙහෙවර’ සමාජ සත්කාරක වැඩසටහන හා මනුසත් දෙරණ එක්ව සිදුකරන දුෂ්කර පාසල් වෙත සුර්ය බලශක්ති පද්ධතීන් තුළින් විදුලිය හා ජල පහසුකම් ලබාදීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් බදුල්ල, රිදීමාලියද්ද අධ්‍යාපන කොට්ඨාසයේ මීගහකිවුල, කළුකැලේ කණිෂ්ඨ විද්‍යාලයේදී ඔක්තෝම්බර් මස 01 වැනිදාට යෙදුණු ලෝක ළමා දිනය නිමිත්තෙන් දියත් කෙරිණි.

අධ්‍යාපනය හා තිරසරභාවය ඒකාබද්ධ කරන නවමු සංකල්පයක් වන මෙම ව්‍යාපෘතියෙන් පිරිනැමුණු සූර්ය බලශක්ති පැනල තුළින් මු`ඵ විද්‍යාලයටම විදුලිබලය හිමිවන අතර, ජල පහසුකම් ලබාගැනීම සඳහා ජල ටැංකියක්ද පරිත්‍යාග කරන ලදී.

බදුල්ල, රිදීමාලියද්ද අධ්‍යාපන කොට්ඨාසයේ මීගහකිවුල, කළුකැලේ කණිෂ්ඨ විද්‍යාලය දිවයිනේ අතිදුෂ්කරතම පාසලක් වන අතර, මෙම පාසලට පිවිසීමට කිලෝමීටර් 6ක් පමණ පාගමනින් කඳු මුදුනට පිවිසිය යුතුවේ. මෙහි පහ ශ්‍රේණිය වන තෙක් පමණක් පන්ති පැවැත්වෙන බැවින් ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තවත් කිලෝමීටර් 6ක් දුරින් පිහිටි අරාව විද්‍යාලයට යාම අනිවාර්ය වේ.

කටුක දිවියක් ගතකරන මෙම දරු දැරියන්ගේ දෙමාපියන් වැඩි පිරිසක් අඩු ආදායම්ලාභීන්ය. මීට වසර දෙකකට ඉහතදී මෙම ගමට විදුලිය ලැබුණුමුත්, කළුකැලේ කණිෂ්ඨ විදුහලට විදුලිය නොලැබිණි. මහජන බැංකුවේ මහජන මෙහෙවර, මනුසත් දෙරණ සමග එක්ව සිදුකළ මෙම සමාජ සත්කාරය තුළින් මූලික පිරිවැයකින් පමණක් නොව මාසික වියදමකින්ද තොරව මු`ඵ විදුහලටම විදුලි බලය ලැබීම විශේෂත්වයකි.

SendShareShare
Previous Post

තිළිණි ප්‍රියමාලිගේ ගනුදෙනු හෙළි කළ මාධ්‍යවේදියාට CIDයෙන් එන්න කියයි!

Next Post

යාල කැළේ ඇතුළේ සුපිරි ජිප් අරන් ගිහින් පිස්සු කෙළින මේ කොල්ලො සෙට් එක කව්ද? ජිප් අරන් ගිහින් මෙහෙම පිස්සු නටන්න අවසර දුන්නේ කව්ද? පිටිපස්සේ ඉන්න බලවතා කව්ද? (VIDEO)

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චිට පොහොට්ටුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් මතුව ඇත.Sri Lanka Latest News විශේෂයෙන්ම...

Read more
සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.