• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් කාඩ්පත් වෙතින් මෙවර උත්සවය සමය වෙනුවෙන් සුවිශේෂ වට්ටම් සහ දීමනා එකතුවක්…

December 14, 2022
in Business
Reading Time: 2 mins read
A A
සෙලාන් කාඩ්පත් වෙතින් මෙවර උත්සවය සමය වෙනුවෙන් සුවිශේෂ වට්ටම් සහ දීමනා එකතුවක්…
Share on WhatsAppShare on Facebook

ගනුදෙනුකරුවන්ගේ අත්‍යාවශ්‍ය අවශ්‍යතා උදෙසා අත්‍යාවශ්‍යම කාඩ්පත ලෙස ඇගයීමට ලක්වී ඇති සෙලාන් කාඩ්පත් මෙවරත් උත්සව සමය වෙනුවෙන් සුවිශේෂී දීමනා එකතුවක් හඳුන්වා දීමට සූදානමින් සිටී. මේ යටතේ දැනටමත් අලෙවිසල් 300කට අධික සංඛ්‍යාවක් සමග අත්වැල් බැඳගැනීමට සෙලාන් බැංකුව පියවර ගෙන ඇති අතර, ඒ ඔස්සේ සෙලාන් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 50%ක් දක්වා වට්ටම් හිමිවනු ඇත.

ඇඟලුම්, පාවහන්, විලාසිතා උපාංග සහ ඇස් කන්නාඩි ඇතුළුව ගනුදෙනුකරුවන්ගේ ප්‍රියතම භාණ්ඩ සහිත අලෙවිසල්, මාර්ගගත අලෙවිසල්, සුපිරි වෙළෙඳසල් ඇතුළු තවත් අලෙවිසල් රාශියක් ඔස්සේ මෙම වට්ටම් හා දීමනා පිරිනමනු ලැබේ.

මෙම අලෙවිසල් අතරටSoftlogic Brands” Cool Planet, Fashion Bug, CIB, Hameedia, Sriyani Dresspoint, Samanmal, Nolimit, D Samson & Sons, Velona, Spa Ceylon සහ Thilakma ඇතුළු සුප්‍රකට අලෙවිසල් රාශියක් ඇතුළත් වී ඇත. මෙම අලෙවිසල් අතරින් බහුතරයක් තම වෙබ් අඩවි හරහාද මෙම දීමනාවන් ලබාගැනීමේ අවස්ථාව සලසා දී ඇති නිසා, සෙලාන් කාඩ්පත් හිමියන්ට ඉතා පහසුවෙන් එම දීමනා අත්විඳීමට හැකියාව ලැබේ.

විශේෂයෙන්ම Cargills, Glomark, Arpico සහ SPAR වැනි අලෙවිසල් වෙතින් තෝරාගත් භාණ්ඩ සඳහා 30%ක් දක්වා වට්ටම් හිමිවීම, මෙවැනි ආර්ථික වශයෙන් දුෂ්කර කාලයක ගනුදෙනුකරුවන්ට අතිශයින් වැදගත් වනු නොඅනුමානය.

එමෙන්ම Kelly Felder, Saree Mandir, Dilly & Carlo සහ Diliganz වැනි තෝරාගත් අලෙවිසල් සඳහා Happy Hour සංකල්පය මූලික කරගත් වට්ටම් ඇතුළුව තවත් ආකර්ෂණීය දීමනා එකතුවක් පිරිනැමීමට සැලසුම් කර ඇත. මීට අමතරව ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, අධ්‍යාපන සේවාවන්, රක්ෂණ සහ සෞඛ්‍ය සේවාවන් සඳහා පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීමටද පියවර ගෙන තිබේ.

SendShareShare
Previous Post

බිත්තර මිල ගැසට් එක රිවස්! අදම මිලක් කියන්නැයි අභියාචනාධිකරණයෙන් පාරිභෝගික අධිකාරියට නියෝගයක්!

Next Post

ගෝඨාගේ බ්‍රිතාන්‍ය නියෝජිතයා නඩුවෙන් පරාද වෙයි! උසාවියේදී ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි! වන්දි ගෙවන්නත් එකඟ වෙයි!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.