Sunday, June 7, 2026
 
2022 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී Dettol ඇගයීමට ලක්වෙයි…

ලොව ප්‍රමුඛතම සෞඛ්‍ය සහ සනීපාරක්ෂක සන්නාමයේ නිෂ්පාදන විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් Dettol හට ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 2022 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී (SLIM Brand Excellence Awards) ගෞරවනීය සම්මාන දෙකක් දිනාගන්නා ලදී. 2022 දෙසැම්බර් 08 වැනි දින...

Read more
ශ්‍රී ලංකාව ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔයිල් පාම් වගාව ව්‍යාප්ත කිරීම තුළින් ඇති හැකියාව පිළිබඳ පාම් ඔයිල් කර්මාන්තකරුවන්ගේ 2022 වාර්ෂික මහසභා රැස්වීමේදී සාකච්ඡා…

ශ්‍රී ලංකා පාම් ඔයිල් සංගමය (POIASL) සිය 4 වැනි මහාසභා රැස්වීම 2022 පසුගියදා කොළඹ දී පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ මැලේසියානු මහකොමසාරිස් Dato Tan Yang Thai සහ ඉන්දුනීසියානු ජනරජයේ තානාපති, Dewi Gustina Tobing යන මහත්ම මහත්මීන් මෙන්ම, පාම් ඔයිල්...

Read more
මහජන බැංකුව 2023 නව වසරේ වැඩ අරඹයි…

මහජන බැංකු කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදෙමින් 2023 නව වසරේ වැඩ ආරම්භ කරන ලදී. මේ නිමිත්තෙන් කොළඹ 02, මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දී විශේෂ උත්සවයක් පැවැත්විණි. මෙහිදී මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව්...

Read more
ඇඩ්වොකාටා ආයතනයේ 2022 කාර්යසාධනය අගයයි…

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සාමාජීය පර්යේෂණ සහ සමීක්ෂණ ආයතනයක් වන ‘ඇඩ්වොකාටා’ ආයතනයේ (Advocata Institute) 2022 වසරෙහි ප්‍රගතිය සහ කාර්යසාධනය ගැන අගය කෙරෙන උත්සවයක් පසුගියදා කොළඹදී පවත්වන ලදී. දැනට වසර 07කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන් උදෙසා පර්යේෂණ සහ...

Read more
Hemas Surgicals & Diagnostics වෙතින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට Nihon Kohden AED යන්ත්‍රයක්…

හෘදයාබාධ හේතුවෙන් සිදුවන හදිසි මරණ ශ්‍රී ලංකාවේ මරණවලට ප්‍රධානතම හේතුවකි. එහෙත් ඉක්මනින් CPR ප්‍රතිකර්මය සිදුකිරීම සහ හෘදයාබාධයක් ඇති වූ වහාම Defibrillator යන්ත්‍රයක් මගින් හදවතට විදුලි කම්පනයක් ලබාදීම මගින් අදාළ රෝගියාගේ ජීවිතය බේරාගැනීමට 50%ත් 70%ත් අතර අවස්ථාවක් හිමි වේ. Automated External...

Read more
නත්තලේ අසිරිය රැගත් HNB වාර්ෂික කැරොල් ගී ප්‍රසංගය මෙවරත්…

ප්‍රීතිය හා සතුට රැගත් අසිරිමත් නත්තල සමරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් ‘This is Christmas to me’ යන තේමාව යටතේ සිය වාර්ෂික කැරොල් ගී ප්‍රසංගය පසුගියදා ්‍යභඊ ටවර්ස් හිදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත...

Read more
මහජන බැංකුවේ ඩිජිටල් ණය පිරිනැමිය හැකි ශාඛා ගණන 300 දක්වා ඉහළට…

ශ්‍රී ලාංකීය ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයා වන මහජන බැංකුව, සිය People’s Wiz Credit ඩිජිටල් ණය අනුමත කිරීමේ පහසුකම (RLOS) තුළින් බලගැන්වුණු 300 වැනි ශාඛාව බවට ගන්දර ශාඛාව පත්කරන ලදී. මහජන බැංකුව සිය ඩිජිටල්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන නිමැයුමක් වශයෙන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකරුවන්ට...

Read more
ගොවි සුබසාධනය වෙනුවෙන් පැල්වත්ත සමාගම සිය දායකත්වය ලබාදෙයි…

ශ්‍රී ලංකාවට වටිනා විදේශ විනිමයක් ඉතිරි කරනු ලබන ප්‍රමුඛතම දේශිය කිරි සන්නාමයක් වන පැල්වත්ත දේශිය ගොවි සුබසාධනයේ පෙරගමන්කරු වශයෙන්ද කටයුතු කරයි. ඒ අනුව වර්තමාන ආර්ථික දුෂ්කරතා හමුවේ පිඩාවට පත්ව සිටින දේශිය කිරි ගොවි ප්‍රජාව නඟාසිටුවිමේ අරමුණින් නව ගොවි සුබසාධන ව්‍යාපෘතියක්...

Read more
ඉන්දීය මහකොමසාරිස්, TVS ලංකා වාහන එකලස් කිරීමේ සංකීර්ණය නැරඹීමට පැමිණේ…

මෑතකදී සිය වසරක අභිමානවත් ගමන්මඟ සමරන ලද හොරණ ප්‍රදේශයේ ඉදිකරන ලද TVS ලංකා පුද්ගලික සමාගමේ වාහන එකලස් කිරීමේ සංකීර්ණය නැරඹීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පැමිණියේය. මෙම සංචාරය අතරතුර, මහකොමසාරිස්වරයා ඉන්දියාවේදී විශේෂ පුහුණුවක් ලබාදුන් කළමනාකරුවන් සහ කාර්මික ශිල්පීන්...

Read more
එළැඹෙන උත්සව සමයේදී HNB කාඩ්පත් හිමියන්ට ‘Shop with Joy’ හරහා සුවිශේෂ දීමනා…

දිවයින පුරා පිහිටි වෙළෙඳසල් රැසක් වෙතින් 70%ක් දක්වා ආකර්ෂණීය වට්ටම් සහ දීමනා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමයේදී ‘Shop with Joy’ හරහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සුවිශේෂ ප්‍රතිලාභ රැසක් ලබාදීමට කටයුතු...

Read more
Page 19 of 173 1 18 19 20 173

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට Wolverhampton විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ ගෞරව මහාචාර්ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යය බලා යෑමට රුපියල් මිලියන 16.6ක...

Read more