• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, February 4, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

DPMC Workshop Madapatha තවත් ඉදිරි පියවරක…

December 5, 2022
in Business
A A
DPMC Workshop Madapatha තවත් ඉදිරි පියවරක…

බර වාහන රැසක් ඇති පාරිභෝගිකයන්ට තම වාහන බලඇණියේ සියලු නඩත්තු කටයුතුවල භාරකරු ලෙස, ඒ සියල්ල එකම වහළක් යටින් කාර්යක්ෂමව හා විශ්වාසයෙන් යුතුව සිදු කරවා දීම සඳහා DPMC Workshop Madapatha තවත් සුවිශේෂී ඉදිරි පියවරක් සනිටුහන් කර තිබේ.

මඩපාත පිටි තම බර වාහන පහසුකම විවෘත කිරීමත් සමග DPMC Workshop Madapatha විසින් දැනටමත් මිනි කැබ්රථ, බඩී ලොරි, බස්රථ, සිංගල්/ඩබල්කැබ්, ෆ්‍රීසර් ලොරි, ටිපර්, කන්ටේනර් ට්‍රලෙර් සහ ප්‍රයිම් මුවර් ඇතුළු වාණිජ වාහන නඩත්තු කිරීමේ වගකීම භාරගෙන සිදුකරමින් ඉහළ පාරිභෝගික විශ්වාසයක් දිනාගැනීමම, ඉහත කී සුවිශේෂ ඉදිරි පියවරට හේතු වී ඇත.

මෙම අවශ්‍යතාව සපුරාලීම සදහා සමාගම්වල හෝ පෞද්ගලික හිමිකරුවන්ගේ වාහන සදහා මහා මාර්ගවල හදිසියේ සිදුවන බිදවැටීම් සදහා එවලේම එම ස්ථානයට ගොස් සහාය ලබාදීමටත් DPMC Workshop Madapatha කටයුතු කරනු ලබයි. මෙම පහසුකම හරහා සමාගම්වල හෝ පෞද්ගලික හිමිකරුවන්ගේ වාහන බලඇණිය නඩත්තු, එදිනෙදා අලුත්වැඩියා, සමස්ථ වාහන නඩත්තුව DPMC Workshop Madapatha විශේෂඥයින් විසින් විශ්වාසවන්තව සිදුකරන අතර ඒ ගැන සිතා පසුතැවීමට අවශ්‍ය නොවේ.

Share50Tweet32SendShare13
Previous Post

මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව 2021 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ…

Next Post

ඩයනාට පාස්පෝට් එකක් ගත් හැටි ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් මුජිබර් කරයි! සියලු ලිපි සභාගත කරයි! මුලින් සිටි ආගමන විගමන පාලකවරයා ඩයනා විදෙස් පුරවැසියෙක් නිසා පාස්පෝට් එක දෙන්න බෑ කියලා! පස්සේ රනිල්ගේ ආණ්ඩුව ආවාට පස්සේ අලුත් ආගමන විගමන පාලකවරයෙක් දාලා පාස්පෝට් එක හදලා දීලා! ලැජ්ජයි! මේ නීති සාමාන්‍ය මිනිස්සුන්ට විතරද? ඇපත් නැති මෙච්චර බරපතළ ගැටලුවකට රනිල් හිනාවෙවී දීපු උත්තරය බලන්න! (VIDEO)

MORE NEWS

CDB, වෙතින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ
Business

CDB, වෙතින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ

January 30, 2023
සුමති සම්මාන 2023…
Business

සුමති සම්මාන 2023…

January 30, 2023
මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියාට හිමි ත්‍යාග මුදල දකුණු කොරියාවේදී පිරිනැමේ…
Business

මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියාට හිමි ත්‍යාග මුදල දකුණු කොරියාවේදී පිරිනැමේ…

January 30, 2023
අලියාන්ස් ලංකා වෙතින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කෙරේ…
Business

අලියාන්ස් ලංකා වෙතින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කෙරේ…

January 30, 2023
AIA, සිය සන්නාම තානාපති ලෙස එංගලන්ත පාපන්දු ක්‍රීඩක හැරී කෙන් පත්කරයි…
Business

AIA, සිය සන්නාම තානාපති ලෙස එංගලන්ත පාපන්දු ක්‍රීඩක හැරී කෙන් පත්කරයි…

January 30, 2023
ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන පථය ඇතුළත් පර්ල්බේ ඩේවිඩ් පීරිස් වෙතින් ජනවාරි 26 මහජනතාවට විවෘත වෙයි…
Business

ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන පථය ඇතුළත් පර්ල්බේ ඩේවිඩ් පීරිස් වෙතින් ජනවාරි 26 මහජනතාවට විවෘත වෙයි…

January 25, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.