• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව 2021 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ…

December 5, 2022
in Business
Reading Time: 1 min read
A A
මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව 2021 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CMA) සංවිධානය කරන ක්‍ඵ් ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී 2022 දී මහජන බැංකුවේ 2021 වසරේ වාර්ෂික වාර්තාව ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ටතම ඒකාබද්ධ වාර්ෂික වාර්තා’ දහයෙන් එකක් ලෙස සම්මානයට පාත්‍ර විය.

තම ආයෝජකයින්ට සහ පාර්ශ්වකරුවන්ට ප්‍රයෝජනවත් වන අයුරින් ඒකාබද්ධ වාර්තාකරණය කටයුතු සිදුකරන ශ්‍රී ලාංකීය සමාගම් දිරිමත් කිරීමේ අරමුණින් වාර්ෂිකව පවත්වන මෙම සම්මාන ප්‍රදානෝත්සවය පවත්වයි. ඒකාබද්ධ වාර්තාකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය වන International Integrated Reporting Council විසින් 2013 දෙසැම්බර් මාසයේදී නිකුත් කරන ලද ජාත්‍යන්තර වාර්තාකරණ රාමුවේ මාර්ගෝපදේශ යටතේ මෙහිදී ඒකාබද්ධ වාර්තා ඇගයීමට ලක් කරයි. මෙම ක්‍රියාවලියේදී මුල්‍ය හා ගිණුම් තොරතුරු පමණක් නොව මුල්‍ය නොවන තොරතුරු සහ වාර්තාකරණයේ වෙනත් ගුණාත්මක අංග ද සැලකිල්ලට ගැනීම විශේෂත්වයකි.

1961 අංක 29 දරන මහජන බැංකු පනත යටතේ ස්ථාපනය කරන ලද මහජන බැංකුව, ආසන්න වශයෙන් රුපියල් ටි්‍රලියන 3ක ඒකාබද්ධ වත්කම්වලට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම මූල්‍ය සේවා සැපයුම්කරු වේ. එක්සත් රාජධානියේද බෑන්කර් සඟරාවට අනුව මහජන බැංකුව, ඒකාබද්ධ ස්ථරය අනුව ගත්කළ ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට එක්ව සිටී. ජාත්‍යන්තර ARC සම්මාන 2022 උළෙලේදී විශේෂිත වාර්ෂික වාර්තා : ඒකාබද්ධ වාර්ෂික වාර්තාව සහ ආයතනික සමාජ වගකීම් (CSR) වාර්තාව : සම්ප්‍රදායික නොවන ආකෘතිය සඳහා වන සම්මානය ඇතුළුව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සම්මාන සහ ඇගයීම් රාශියකින් ද බැංකුව පිදුම් ලබා ඇත.

SendShareShare
Previous Post

HNB අභියෝගාත්මක මුල් මාස 9 සඳහා ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි…

Next Post

DPMC Workshop Madapatha තවත් ඉදිරි පියවරක…

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.