• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මහජන බැංකුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයන්ගේ ව්‍යවසායකත්ව සංවර්ධනයට සහාය…

December 21, 2022
in Business
Reading Time: 1 min read
A A
මහජන බැංකුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයන්ගේ ව්‍යවසායකත්ව සංවර්ධනයට සහාය…
Share on WhatsAppShare on Facebook

මහජන බැංකුවේ ව්‍යවසායකත්ව බැංකු කටයුතු අංශය කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමේ හා සංවර්ධනය කිරීමේ අරමුණින් වැඩසටහන් රැසක් දියත් කර ඇති අතර, PEOPLE’S SPARK වැඩසටහන එහි සුවිශේෂ පියවරකි. එය තරුණ උපාධිධාරීන් හට බැංකුව සමඟ එකතු වී පුහුණුවකින් පසු තම ව්‍යවසායන් ආරම්භ කිරීම සඳහා ණය යෝජනා ක්‍රමයකින් සහ ඉන් ඉදිරියට පසුවිපරම් කිරීමේ ක්‍රමවේදයකින් සමන්විත වන අතර, මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

එමෙන්ම තවදුරටත් මහජන බැංකුව මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ එකතු වී උපාධි අපේක්ෂකයන් ව්‍යවසායකත්වයට යොමු කර, ඔවුන්ට ව්‍යවසායකත්ව මඟ පෙන්වීම් මෙන්ම මූල්‍ය විනයක් ඇති කිරීමේ සහ ණය පිරිනැමිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.

එහි එක් අංගයක් ලෙස පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා සංවිධාන අධ්‍යයන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ මූල්‍ය පිඨයේ දෙවැනි වසරේ සිසුන්ගේ ව්‍යාපාර සැලසුම් අධීක්ෂණය කර ඒවායේ ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කර ඒ සඳහා උපදෙස් ලබාදීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙහිදී විශ්වවිද්‍යාල සිසුන් ආයෝජකයන් වෙත ඉදිරිපත් කිරීම සඳහා ඔවුන් විසින් නිර්මාණය කරන ලද ව්‍යාපාර සැලසුම් මහජන බැංකුවේ ව්‍යවසායකත්ව බැංකු කටයුතු අංශයේ අධීක්ෂණ මණ්ඩලයක් වෙත යොමුකරන ලද අතර, ඔවුන්ගේ උපදෙස් ලබාගන්නා ලදී.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා විශේෂයෙන් සහභාගී වූ අතර, ඔහු විසින් සිය පෞද්ගලික ව්‍යවසායකත්ව අත්දැකීම් විශ්වවිද්‍යාල සිසුන් සමඟ හුවමාරු කරගත්තේය. එමෙන්ම සාර්ථක ව්‍යවසායකයකු වීමට අවශ්‍ය මඟ පෙන්වීම් රැසක්ද ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) ක්‍රිෂානි නාරංගොඩ, සහකාර සාමාන්‍යාධිකාරී (සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) වික්‍රම නාරායන, කොළඹ විශ්වවිද්‍යාලයේ කළමණාකරණ හා සංවිධාන අධ්‍යයන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය බී. නිශාන්ත, මහාචාර්ය ආර්. සේනාධිරාජා සහ ආචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.

SendShareShare
Previous Post

SLT-MOBITEL mGuide සේවාව දැන් Hutch පාරිභෝගිකයන්ටත්…

Next Post

TVS ශ්‍රී ලංකාව තුළ Kaijie බැටරි අලෙවිය සහ බෙදාහැරීම අරඹයි…

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.