• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ආසිරි AOI පිළිකා සත්කාර මධ්‍යස්ථානයෙන් උසස් ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දෙයි

November 19, 2019
in Business
Reading Time: 1 min read
A A
ආසිරි AOI පිළිකා සත්කාර මධ්‍යස්ථානයෙන්  උසස් ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දෙයි
Share on WhatsAppShare on Facebook

පිළිකා රෝගය ලෝකයේ සිදුවන මරණවලට හේතුවන ප්‍රධානතම හේතුන් 10 අතර ඉහළින්ම පවතින හේතුවක් වන අතර විද්‍යාව සහ තාක්ෂණය උපයෝගි කර ගනිමින් වඩාත් පර්යේෂණ කරන ලද විෂයක් වේ. එමඟින් අද වන විට පිළිකා සුවපත් කිරීමට හැකියාව ඇති බවට සුබවාදී ප්‍රතිඵල ළඟා කර ගෙන ඇත.
ඒ අනුව ආසිරි AOI පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය පිළිකා රෝගීන්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතිකාර හා සත්කාර ලබා දීම උදෙසා ආරම්භ කරන ලද්දේ ඇමරිකා එක්සත් ජනපදයේ පිළිකා ප්‍රතිකාර සේවා පිළිබඳ ජාත්‍යන්තර ආයතනය (CTSI)හි ප්‍රමුඛතම ජාත්‍යන්තර මධ්‍යස්ථානය වන ඇමෙරිකානු ඔන්කොලොජි ඉන්ස්ටිටියුට් (AOI) සමඟ සහයෝගිත්වයෙනි. එමගින් පිළිකා රෝගීන් සඳහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතිකාර නවීන තාක්ෂණය භාවිත කරමින් උසස්ම තත්වයෙන් ලබා දීමට ආසිරි AOI පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය කැප වී සිටී.
ශ්‍රී ලංකාවේ උසස්ම, පුළුල් හා දියුණු පිළිකා ප්‍රතිකාර ඒකකය, ආසිරි AOI පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය වන අතර ඔවුන් රෝගීන් සඳහා විශේෂඥ වෛද්‍ය සේවාවන් සහ උපකාරක සේවා, උසස් මට්ටමේ ප්‍රතිකාර ක්‍රමවේද, සහ සානුකම්පිත සේවාවක් ලබා දීමේ අවශ්‍යතාව අවබෝධ කරගෙන සිටී.
පිළිකා රෝගය ජීවිතය වෙනස් කරන රෝගී තත්වයක් වුවද, ආසිරි ්ධෂ පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය රෝගීන්ට ජීවිතය පිළිබඳව නව බලාපොරොත්තු ගෙන ඒම සඳහා විද්‍යාවේ සහ නව තාක්ෂණයේ මහිමය යොදා ගනිමින් ප්‍රතිකාර සිදු කරනු ලබයි. රෝගීන්ට ආසිරි AOI පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ශ්‍රී ලංකාවේ උසස්ම හා අති නවීනතම රේඛීය ත්වරණ තාක්ෂණය (state-of-the-art linear accelerator technology) භාවිත කර සිදුකරන විකිරණ ප්‍රතිකාර මගින් ඉතා නිරවද්‍ය ලෙස අනෙකුත් නිරෝගී පටක විනාශ නොවන පරිදි පිළිකා කාරක සෛල විනාශ කරමින් ප්‍රතිඵල ලබා දිය හැකි බව පර්යේෂණවලින් සනාථ කර ඇත.

SendShareShare
Previous Post

ගතයි සිතයි ශක්තිමත් අංක 04

Next Post

රට පාලනයේ භික්ෂු බලය

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.