Saturday, June 6, 2026
 
Hi-Expo සැප්තැම්බර් 8 සහ 9 දෙදින මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේදී!

Hi-Expo උසස් අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය සැප්තැම්බර් 8 සහ 9 යන දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේදී පැවැත්වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ ප්‍රධානත්වයෙන් එහි...

Read more
ශ්‍රී ලකාවේ තේ කර්මාන්තයේ ප්‍රගමනයට පියවර රැසක්!

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ප්‍රගමනය සහ එම ක්ෂේත්‍රයට වර්තමානයේදී බලලා තිබෙන විවිධ ගැටලු ගැන පැහැදිලි කරනු ලබන මාධ්‍ය සාකච්ඡාව් පසුගියදා කොළඹ, කොල්ලුපිටිය ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රධාන මූලස්ථානයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් කරුණු පැහැදිලි කෙරුණේ දිනෙන් දිනම කඩාවැටෙන ශ්‍රී...

Read more
Sri Lanka Latest News

අයිඩියල් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මහින්ද්‍ර වාහන එකලස් කිරීම සහ මහින්ද්‍ර වාහන අමතර කොටස් ගෙන්වා බෙදාහරින්නා වන අයිඩියල් මෝටර්ස් වෙතින් මහින්ද්‍ර Powerol විදුලි ජනක යන්ත්‍ර දෙකක් නවලෝක සමූහ ව්‍යාපාරයේ කොළඹ සහ මහනුවර උසස් අධ්‍යාපන ආයතන දෙකක විදුලිබල අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා...

Read more
Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්‍ෂණ සමාගමක් වන අලියාන්ස්, 2022 වසරේදී ඉහළම දක්ෂතා පෙන්නුම් කරමින් Million Dollar Round Table (MDRT) සුදුසුකම් ලැබූ සාමාජික සාමාජිකාවන්ට උපහාර දැක්වීම සඳහා විශේෂ උපහාර උළෙලක් පසුගියදා පැවැත්වීය.(Sri Lanka Latest News) මෙම උත්සවයේදී, අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රථම MDRT...

Read more
Sri Lanka Latest News

ශ්‍රී ලංකා මූල්‍ය ආයතනකරුවන්ගේ සංගමයේ (FHA) 65 වැනි සංවත්සරය නිමිත්තෙන් හා පසුගිය ජූනි මස පස් වැනිදාට යෙදුණු ජගත් පරිසර දිනය සනිටුහන් කරමින් FHA සාමාජික ආයතන හා සමාගම් එක්ව දීපව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහනක් එදින පැවැත්වීය.(Sri Lanka Latest News) මෙම වැඩසටහනේ මූලික...

Read more
Sri Lanka Latest News

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, CIPM International Research Symposium වැඩසටහන පසුගියදා අඛණ්ඩව 3 වැනි වරටත් අනුග්‍රාහකත්වය ලබාදුන්නේය. මෙම පර්යේෂණ සම්මන්ත්‍රණය පැවති 7 වැනි අවස්ථාව මෙය වන අතර, එය ‘HR House’, අංක 43, විජය කුමාරතුංග මාවත, කොළඹ...

Read more
Sri Lanka Latest News

අනුරාධපුර ඵෙතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටිනා උඩ මළුව පුණ්‍ය භූමිය තුළ සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් මහජන බැංකුවේ CRM යන්ත්‍රයක් (Cash Recycle Machine) පසුගියදා විවෘත කෙරිණි.(Sri Lanka Latest News) මෙම ඣඍඵ යන්ත්‍රය තුළින් මුදල් තැන්පත් කිරීමට, මුදල් ආපසු ගැනීමට මෙන්ම...

Read more
Sri Lanka Latest News

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, IFC-DFAT Women In Work වැඩසටහන හා සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කරන්නා වූ සිය කාන්තා වැඩසටහන වන ‘ඇය සුරකිනAIA’ හි පළමු සංවත්සරය, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය වන දමයන්ති ප්‍රනාන්දු, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන...

Read more
Sri Lanka Latest News

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි ශ්‍රී ලංකාවේ බැංකු නොවන මුල්‍ය ක්ෂත්‍රයේ විශ්වාසනීය මූල්‍ය විසදුම් සපයන්නා ලෙස පාරිභෝගික අවශ්‍යතාවන් මනා ලෙස පරිපූර්ණ කිරීමට නව මූල්‍ය නිමැවුම් නිරතුරුව මූල්‍ය ක්ෂත්‍රයට හඳුන්වාදෙනු ලබන සමාගමකි.(Sri Lanka Latest News) එසේම නව සේවා සහ පහසුකම් සැපයීමේදී...

Read more
Sri Lanka Latest News

මෙම පොසොන් පෝදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස සිල් සමාදන් වූ උවසු උවැසියන් විසිපන්දහසකට අධික පිරිසකට උදෑසන හීල් දානය පිරිනැමීමට මහජන බැංකුව කටයුතු කරන ලදී.(Sri Lanka Latest News) අනුරාධපුර මහජන බැංකු ප්‍රාදේශිය බෞද්ධ සංගමය දශක හතරක් මු`ඵල්ලේ සංවිධාන...

Read more
Page 15 of 173 1 14 15 16 173

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more