• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

අයිඩියල් මෝටර්ස් වෙතින් නවලෝක සමූහ ව්‍යාපාරයේ උසස් අධ්‍යාපන ආයතන දෙකක් වෙත මහින්ද්‍ර Powerol විදුලිජනක යන්ත්‍ර I Sri Lanka Latest News

June 22, 2023
in Business
Reading Time: 1 min read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අයිඩියල් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මහින්ද්‍ර වාහන එකලස් කිරීම සහ මහින්ද්‍ර වාහන අමතර කොටස් ගෙන්වා බෙදාහරින්නා වන අයිඩියල් මෝටර්ස් වෙතින් මහින්ද්‍ර Powerol විදුලි ජනක යන්ත්‍ර දෙකක් නවලෝක සමූහ ව්‍යාපාරයේ කොළඹ සහ මහනුවර උසස් අධ්‍යාපන ආයතන දෙකක විදුලිබල අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා පසුගියදා මිලදී ගනු ලැබීය.(Sri Lanka Latest News)

මහින්ද්‍ර Powerol විදුලි ජනක යන්ත්‍ර විදුලි උත්පාදනය අතින් මාදිලි විසිඅටක් යටතේ 5KVA සිට 625KVA දක්වා ඉතා ආකර්ෂණීය මිලකට දිවයින පුරා පිහිටි අයිඩියල් මෝටර්ස් ශාඛා ජාලයෙන් මිලදීගත හැකිය. powerol විදුලි ජනක යන්ත්‍රවල එන්ජිම මහින්ද්‍ර නිෂ්පාදනයක් වන අතර විදුලි නිෂ්පාදන ඒකකය සඳහා ලෝකප්‍රකට යුරෝපීය තාක්ෂණය සහිත ලෙරොයිසමා සන්නාමය භාවිත කරයි. ඊට අමතරව විදුලි පද්ධතියට සම්බන්ධ වන විදුලි පුවරු සඳහා ලොව පිළිගත් ඩීප්සී මොඩියුල් සන්නාමය භාවිත කරයි. මෙම විදුලි ජනක යන්ත්‍ර කාණ්ඩ දෙකක් යටතේ වෙළෙඳපොළට නිකුත් වේ. එනම්, පහසුවෙන් හැසිරවිය හැකි 5KVA සිංගල් පේස් පෝටබල් විදුලි‍ ජනක යන්ත්‍ර කාණ්ඩය සහ 10KVA සිට 30KVA දක්වා සිංගල් පේස් හා 10KVA සිට 625KVA ත්‍රීපේස් විදුලි ජනක කාණ්ඩයන් සහිත වේ.

2017 වසරේදී අයිඩියල් මෝටර්ස් සමාගම මහින්ද්‍ර Powerol ඩීසල් විදුලි ජනක යන්ත්‍ර සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම බෙදාහරින්නා බවට පත්විණි. එතැන් පටන් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම්වල බලශක්ති අවශ්‍යතා සපුරාලමින් මහින්ද්‍ර Powerol ශ්‍රී ලංකාවේ විදුලි ජනක යන්ත්‍ර වෙළෙඳපොළ තුළ ප්‍රධාන තැනක් උසුලමින් සිටී.

SendShareShare
Previous Post

කුරුන්දි ඉඩම් බලන්න කොළඹින් ගිය ගම්මන්පිලට උතුරේදී විරෝධය! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිතුමාගේ රට හදන කුළුණු හතර වෙනුවට අද හතර අතින්ම ජනතාවට කුළු ගෙඩි 4කින් පහර දෙන්න පටන් අරන්! ජාතික පරිවර්තනයක් වෙනුවට ජාතික ‌ඛේදවාචකයක් රටේ නිර්මාණය කරලා! කන්න නෑ! රස්සා නෑ! කර්මාන්ත වැහෙනවා! ළමයින්ට මන්දපෝෂණය! පගා ගහනවා! බෙහෙත් නෑ! පොහොරවලින් හොරා කෑවා! වී මිල වැටිලා! ඇමැතිවරු හැංගිලා! සජිත්ගෙන් ආණ්ඩුවට අද දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රට සෑම අතකින්ම දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ආර්ථික, සමාජීය පාර්ශ්වයෙන් මෙන්ම ජනතාවගේ ජන ජීවිත ආදිය විවිධ හේතූන් මත...

Read more
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.