• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

‘ඇය සුරකින AIA’ පළමු සංවත්සරය සමරයි I Sri Lanka Latest News

June 13, 2023
in Business
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, IFC-DFAT Women In Work වැඩසටහන හා සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කරන්නා වූ සිය කාන්තා වැඩසටහන වන ‘ඇය සුරකිනAIA’ හි පළමු සංවත්සරය, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය වන දමයන්ති ප්‍රනාන්දු, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර සහ ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයේ (IFC) වික්ටර් ඇන්තනිපිල්ලේ සහ සාරා ට්විග් යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් නොබෝදා උත්සවශ්‍රීයයෙන් සමරන ලදී. (Sri Lanka Latest News)

තවද දිවයින පුරාවට මෙම වැඩසටහන යටතේ කාන්තාවන් සවිබලගැන්වීම සඳහා සිදුකරන ලද දායකත්වය සහ සාර්ථක මෙහෙවර ඇගයීම සඳහා AIA හි ඉහළ කළමනාකාරීත්වය ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලය (IFC), කොමර්ෂල් බැංකුව සහ කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය (WCIC) නියෝජනය කරමින් වෘත්තිකයින් පිරිසක් ද සහභාගී වී සිටියහ.

AIA හි ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර මහත්මියගේ කතාවකින් උත්සවයේ ආරම්භය සනිටුහන් වූ අතර එහිදී ‘ඇය සුරකින AIA’ ඔස්සේ පසුගිය වසර පුරාවට සාර්ථකව ක්‍රියාත්මක කරන ලද වැඩසහන් මෙන්ම එහි අනාගත දැක්ම පිළිබඳවත් සඳහන් කරන ලදී. එනම් 2025 වසර වනවිට ශ්‍රී ලංකාව පුරාවට කාන්තාවන් 2,000,000ක් ‘ඇය සුරකින AIA’ සමගින් ධනාත්මක අයුරින් එකතු කර ගැනීම වන අතර එම දැක්ම AIA හි සමස්ත සමූහ දැක්ම වන 2030 වසර වන විට ආසියාවේ ජීවිත බිලියනයකට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගත කිරීමට සහාය වීම යන්න සමගින් ද ඉතා සමීපව සම්බන්දතාවක් සහිත වේ.

මෙම සංවත්සර උත්සවය සැන්දෑ සාදයකින් අවසන් වූ අතර ඊට සහභාගී වූ වෘත්තිකයන්හට හමුවී දැනහැඳින ගැනීමටත් මෙය කදිම අවස්ථාවක් ද විය.

SendShareShare
Previous Post

මේ දෙමළ කොල්ලා අරන් ආව පන්සලේ නවත්වන්න… හොඳයි කියලා මේ කොල්ලාව ලොකු හාමුදුරුවො බාර ගත්තා I Sri Lanka Latest News

Next Post

රහසිගත රාජ්‍ය ලේඛන අවභාවිත කළා! රටේ ආරක්ෂාව අනතුරේ දැම්මා! අධිචෝදනා 37ක් යටතේ ට්‍රම්ප්ට එරෙහි නඩුව අද කතා කරනවා! I Sri Lanka Latest News

MORE NEWS

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.