• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, December 9, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

SLT-MOBITEL වෙතින් CIPM International Research Symposium 2023 වැඩසටහනට අනුග්‍රහය I Sri Lanka Latest News

June 18, 2023
in Business
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on FacebookShare on Twitter

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, CIPM International Research Symposium වැඩසටහන පසුගියදා අඛණ්ඩව 3 වැනි වරටත් අනුග්‍රාහකත්වය ලබාදුන්නේය. මෙම පර්යේෂණ සම්මන්ත්‍රණය පැවති 7 වැනි අවස්ථාව මෙය වන අතර, එය ‘HR House’, අංක 43, විජය කුමාරතුංග මාවත, කොළඹ 05 දරන ස්ථානයේ පිහිටි CIPM ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.(Sri Lanka Latest News)

‘Transforming the Future of Work’ යන තේමාව යටතේ පැවති මෙම සම්මන්ත්‍රණයට දෙස් විදෙස් වෘත්තිකයන්, විද්වතුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ නව දැනුම හුවමාරු කරගනිමින්, ඒ සම්බන්ධ නව ප්‍රවේශයන් ගවේෂණය කිරීම සඳහා වෘත්තිකයන්ට සහ පර්යේෂකයන්ට පොදු වේදිකාවක් ලබාදීම මෙහි මූලික අරමුණ විය. එමෙන්ම ක්‍ෂඡඵ ආයතනයේ සහ රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාලවල විද්‍යාර්ථීන් ඇතුළු විවිධ ආයතනවලට සම්බන්ධ පර්යේෂකයන් සහ මානව සම්පත් වෘත්තිකයන් විසින් මෙම සම්මන්ත්‍රණයට පර්යේෂණ පත්‍රිකා සියයක් ඉදිරිපත් කර තිබිණි.

SLT-MOBITEL සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී ප්‍රභාත් අඹේගොඩ මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක්ද මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූහ. සම්මන්ත්‍රණය තුළදී පැවති සංවාදමය වැඩසටහනටද අඹේගොඩ මහතා සම්බන්ධ වූ අතර, SLT නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (‘Talent Development Centre’) සහ CIPM කමිටු සාමාජික (Committee on National HR Data Hub with Research) Development Capabilities) ආසිරි ඉන්දික මහතා Case Study Publication Book 2023 නම් ප්‍රකාශනය CIPM ආයතනයේ සභාපති කෙන් විජයකුමාර් මහතා වෙත පිළිගැන්වීය.

ඊට අමතරව,SLT ඉංජිනේරු/කුසලතා සංවර්ධන ශ්‍රීවී සඳමිණි විසින් “Developing Competency Assessment and Development Framework for Staff Engaged in Sales – Sri Lanka Telecom PLC” යන තේමාව යටතේ පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදී. මෙම දායකත්වයන්ල SLT-MOBITEL රටේ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ඉටුකරන මෙහෙවර තවදුරටත් තහවුරු කරන සාධකයක් විය.

ShareTweetSendShare
Previous Post

පියාගේ ආභාෂයෙන් මමත් සසුනට අරුණෙන් සම්බුද්ධ ශාසනයට විශාල වැඩ කොටසක් කළා! රට පුරා චෛත්‍ය වහන්සේ 12 නමක් හැදුවා! ඉදිරියේදී දහසක් හදන්න සැලසුම් කරලා තියෙනවා! දහම් පාසල් ශාලා දහසක් ගොඩනගනවා! රටේම සිද්ධස්ථාන ගොඩනැගුවා! මේවා කඩාකප්පල් කරන්න මටත් බිරියටත් සමහරු අභූත චෝදනා එල්ල කරනවා! පහර පිට පහර දෙනවා! අපි මේවාට සැලෙන්නේ නෑ! මේ ශාසනික සේවාව ඉදිරියටත් කරනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මතකද ONE GALLEFACE එකේදි සුරා බදු නිලධාරීන් බීලා ඇවිත් චෙෆ් කෙනෙක්ට හොඳටම ගැහුවා! අන්න දැන් සුරාබදු නිලධාරීන්ගේ අතට පිස්තෝල දෙන්න තීන්දු කරලා! Sri Lanka Latest News

MORE NEWS

Nippon Paint Katukurunda Speed ​​2023 තරගාවලිය දෙසැ. 2 සහ 3 දිනවලදී!
Business

Nippon Paint Katukurunda Speed ​​2023 තරගාවලිය දෙසැ. 2 සහ 3 දිනවලදී!

ඉක්මණින් ණය මුදලක් ලබාගැනීමට නම් OnCredit හා සම්බන්ධ වන්න!
Business

ඉක්මණින් ණය මුදලක් ලබාගැනීමට නම් OnCredit හා සම්බන්ධ වන්න!

සරණි තිලකරත්න, නවීනතම RFID තාක්ෂණය ක්‍රීඩා ඇඟලුම්වලට මුසුකර SAMPAYO එළිදක්වයි!
Business

සරණි තිලකරත්න, නවීනතම RFID තාක්ෂණය ක්‍රීඩා ඇඟලුම්වලට මුසුකර SAMPAYO එළිදක්වයි!

මුලතිව් මහෙස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීම ගැන සාධාරණය ඉටුකරන්න! නැතිනම් මේක ආණ්ඩුවේ අවසානය වේවි! VIDEO I Sri Lanka Latest News
Business

මුලතිව් මහෙස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීම ගැන සාධාරණය ඉටුකරන්න! නැතිනම් මේක ආණ්ඩුවේ අවසානය වේවි! VIDEO I Sri Lanka Latest News

PERAGO සමග ශ්‍රී ලාංකිකයන්ටත් නවීන ජීවන රටාවක්!
Business

PERAGO සමග ශ්‍රී ලාංකිකයන්ටත් නවීන ජීවන රටාවක්!

Manhattan FISH MARKET දශකයක් පුරාවට මිලියනයකට අධික ශ්‍රී ලාංකීය රස නහර පිනවූ විශිෂ්ටත්වය සමරයි!
Business

Manhattan FISH MARKET දශකයක් පුරාවට මිලියනයකට අධික ශ්‍රී ලාංකීය රස නහර පිනවූ විශිෂ්ටත්වය සමරයි!

Load More
Leave Comment
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

අලුත්ම තීරණයෙන් දැන් උදේ ඉඳන් රෑ වෙනකම් හොඳටම බොන්න පුලුවන්! බාර් ඇරලා තියෙන්නේ! I Sri Lanka Latest News

අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම සහ වසා දමන වෙලාවල් සංශෝධනය කර ඇත.Sri Lanka Latest News...

Read more
ක්‍රිකට් අතුරු කමිටුවලයි ක්‍රීඩා ඇමැතිගේ බලතලයි ඉස්සරහට අහෝසියි! ජනාධිපති ක්‍රිකට් ලෙජන්ඩ්ස්ලා වටකරගෙන කෝල්ට්ස් ක්ලබ් එකේ 150වැනි සමරුවට එක්වෙයි! ක්‍රිකට් හදන සැලැස්මත් එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

ක්‍රිකට් අතුරු කමිටුවලයි ක්‍රීඩා ඇමැතිගේ බලතලයි ඉස්සරහට අහෝසියි! ජනාධිපති ක්‍රිකට් ලෙජන්ඩ්ස්ලා වටකරගෙන කෝල්ට්ස් ක්ලබ් එකේ 150වැනි සමරුවට එක්වෙයි! ක්‍රිකට් හදන සැලැස්මත් එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

හප්පලා පුච්චලා මරලා ඉවර කරපු ඉතිහාසයක් තියෙනවා! ශානි අබේසේකරවත් හප්පලා මරන්න හදනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුවම අධිකරණයට තොරතුරු වාර්තා කරලා! වහාම ශානිගේ ජීවිතයට ආරක්ෂාව දෙන්න! විපක්ෂනායක අද ශානි ගැනත් පාර්ලිමේන්තුවේ කතා කරයි! VIDEO I Sri Lanka Latest News

හප්පලා පුච්චලා මරලා ඉවර කරපු ඉතිහාසයක් තියෙනවා! ශානි අබේසේකරවත් හප්පලා මරන්න හදනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුවම අධිකරණයට තොරතුරු වාර්තා කරලා! වහාම ශානිගේ ජීවිතයට ආරක්ෂාව දෙන්න! විපක්ෂනායක අද ශානි ගැනත් පාර්ලිමේන්තුවේ කතා කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් මිහින්තලා ගිය ගමනේදී නායක හාමුදුරුවෝ ආණ්ඩුවේ පතුරු යවයි! වහාම ජනාධිපතිවරණයක් හරි මහමැතිවරණයක් තියලා අලුත් නායකත්වයක් රටට ගේන්න! ආණ්ඩුව අතහැරලා දාපු පොසොන් පිංකම-සති පිරිත-ආලෝක පූජාව සම්පූර්ණයෙන්ම සජිත් බාරගනී! පුදබිමම සූර්ය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කරන්නත් පොරොන්දු වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිහින්තලේ හිමියන්ගේ ජීවිතේට බරපතළ තර්ජනයක්! පක්ෂ භේද එපා! මිහින්තලේ නායක හිමියන්ගේ ජීවිතේ බේරගන්න පෙරට එන්න! විපක්ෂනායක පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

මිහින්තලේ හිමි ‘පොහොට්ටුවකුත්’ අරන් මාධ්‍ය හමුවට ඇවිත් පොහොට්ටුවෙන් කරන මඩ ප්‍රහාරයක් ගැන විශාල හෙළිදරව්වක් කරයි! ‘කෝටියක් දීපන්.. නැත්නම් උඹ මරනවා!’ වීඩියෝ එකක් පෙන්වා මරණ තර්ජන කළේ කව්ද? කෝ නීතිය? VIDEO I Sri Lanka Latest News

මිහින්තලේ හිමියන්ගේ කෑමට වහ දාලා දෙන්නද යන්නේ? මෙන්න ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version