• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශ්‍රී ලකාවේ තේ කර්මාන්තයේ ප්‍රගමනයට පියවර රැසක්!

June 26, 2023
in Business
Reading Time: 2 mins read
A A
ශ්‍රී ලකාවේ තේ කර්මාන්තයේ ප්‍රගමනයට පියවර රැසක්!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ප්‍රගමනය සහ එම ක්ෂේත්‍රයට වර්තමානයේදී බලලා තිබෙන විවිධ ගැටලු ගැන පැහැදිලි කරනු ලබන මාධ්‍ය සාකච්ඡාව් පසුගියදා කොළඹ, කොල්ලුපිටිය ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රධාන මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් කරුණු පැහැදිලි කෙරුණේ දිනෙන් දිනම කඩාවැටෙන ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ අර්බුදයයි. පසුගිය 2022 වසරේ ඔක්තෝබර් මාසයේදී ප්‍රථම වතාවට වසර 27කට පසුව තේ කර්මාන්තයේ නිෂ්පාදනය ඉතා දරණු ලෙස පහත බැස තිබිණි. එනම් 2019 වසරේදී සිදුකෙරුණු තේ කිලෝ මිලියන 300ක නිෂ්පාදනය 2022 වසරේදී තේ කිලෝ මිලියන 251 දක්වා පහත වැටී තිබිණි.

මෙම කඩාවැටීමට ප්‍රධාන ලෙසම හේතු වූයේ කොවිඩ් වසංගත තත්ත්වයයි. පසුකාලීනව ආර්ථික අර්බුදයද එයට බලපෑවේය. එහෙත් මෙම 2023 මැයි මාසය අවසාන වන විට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 111ක් දක්වා සිදකර ඇති අතර, මෙම වසරේ ඉදිරි මාස 07 ඇතුළත තවත් නිෂ්පාදන උපරිම අයුරින් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි. දැන් තේ කර්මාන්තයේ යම් ප්‍රවණතාවක් තිබෙන බවද ඔවුන් අවධාරණය කරයි.

දැනට ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ලක්ෂ 06ක පමණ සේවක සංඛ්‍යාවක් නිරතව සිටිති. මොවුන්ට ස්ථිර වැටුප් සහ අනෙකුත් බොහෝ පහසුකම් මේ වනවිට ලබාදී ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපත නිරාජ් ද මැල් මහතා ප්‍රකාශ කර සිටියේය. ස්ථිර වැටුප්, ගෙවන නිවාඩු, පැමිණීමේ දීමනා, ලාභාංශ දීමනා, බෝනස් දීනා, ඊ.ටී.එෆ්./ඊ.පී.එෆ්. මෙන්ම නොමිලේ නිවාස, නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර, නොමිලේ ඖෂධ වර්ග දරුවන් සඳහා කිරිපිටි මෙන්ම පෝෂ්‍යදායී ආහාර වර්ගද ලබාදීමට කටයුතු කර ඇතැයි තේ මණ්ඩලය අවධාරණය කරයි.

මෙවැනි පහසුම් රැසක් සේවකයන් වෙත ලබාදී තිබියදීත් සමහර පාර්ශ්වවල වැරැදි නිගමනයන් මත සමහර මාධ්‍ය සාවද්‍ය පුවත් පළකරන බවද තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් මහතා ප්‍රකාශ කළේය.

මෙම පුවත් සාකච්ඡාව සඳහා විශේෂ සහභාගිත්වයක් දක්වමින් වත්මන් වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාද පැමිණ සිටියේය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සල්ලි නැත්නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නේ නෑ කියපු මුද්‍රණාලයාධිපතිනිය 25 විශ්‍රාම ගියා! එදා ඉඳන්ම කොන්ත්‍රාත් පදනම යටතේ තව අවුරුද්දක් සේවයට බඳවාගන්න කැබිනට් අනුමැතිය දීලා! I Sri Lanka Latest News

Next Post

කැනඩාවේ ජයසිංහට ඩොලර් මිලියන 35ක ලොතරැයියක් ඇදිලා! Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රට සෑම අතකින්ම දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ආර්ථික, සමාජීය පාර්ශ්වයෙන් මෙන්ම ජනතාවගේ ජන ජීවිත ආදිය විවිධ හේතූන් මත...

Read more
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.