ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL Mobile, අසීමිත ප්‍රතිලාභ සහිත සුවිශේෂ පැකේජයක් ‘ONE SHOT’ නමින් හඳුන්වා දී ඇත. මෙය මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ සුවිශේෂ කඩඉමක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.(Sri Lanka Latest News) දැනටමත් ‘Unlimited’ ලෙස හඳුන්වන පැකේජ...
Read moreමහජන බැංකුවේ ක්‍ඍඵ CRM (Cash Recycle Machine) යන්ත්‍රයක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, අකුරේගොඩ, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ ඩිජිටල් බැංකු කලාපයේදී (Digital Banking Zone) පසුගියදා විවෘත කෙරිණි. මේ තුළින් මෙම සංකීර්ණයේ සේවය කරන විශාල පිරිසකට මුදල් තැන්පත් කිරීමට, මුදල් ආපසු ගැනීමට මෙන්ම බිල්පත්...
Read moreමෙරට තුළ පවතින සුවිසල් අවස්ථාව පිළිබඳ සිය විශ්වාසය තහවුරු කරයි HEINEKEN හි ආසියානු පැසිෆික් කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂ උදය සිංහ මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක් වූයේ HEINEKEN Lanka ඉතිහාසයේ තවත් සුවිශේෂ අවස්ථාවක් සනිටුහන් කරමිනි. ශ්‍රී ලංකාව හා ආසියානු පැසිෆික්...
Read moreනෙස්ලේ ලංකා සමාගමට අයත් මෙරට ජනප්‍රිය සන්නාම දෙකක් පසුගියදා පැවැති 2023 ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයක් දිනාගැනීමට සමත් විය. අඛණ්ඩව දෙවැනි වසරටත් නෙස්කැෆෙ සහ මැගී, පිළිවෙළින් වසරේ උණුසුම් පාන සන්නාමය සඳහාවන සම්මානය ද, වසරේ ස්නැක් සන්නාමය සඳහාවන සම ජයග්‍රහණය...
Read moreඉතිරිකිරීමේ පුරුද්ද ඇති කරගත යුත්තේ ළමා වියේදීමය. එහි පූර්ණ වගකීම පැවරෙන්නේ දෙමවුපියන්ට වන අතර, වයසින් වැඩෙත්ම දරුවන් ඒ වෙත ක්‍රමානුකූලව හැඩගැසෙන බව පැවසුවහෝත එය නිවැරැදිය. සිය පාරිභෝගිකයන් වෙත සුවිශේෂ සේවාවන් රැසක් ලබාදෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව,...
Read moreමහජන බැංකුවේ 2022 වසරේ ප්‍රගතිය ඇතුළත් වාර්ෂික වාර්තාව එහි සභාපති සුජීව රාජපක්ෂ මහතා අතින් මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා වෙත පිළිගැන්වීම කොළඹ 01, මුදල් අමාත්‍යංශයේදී පසුගියදා සිදුකෙරිණි. මෙම අවස්ථාවට මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන...
Read moreදිවයින පුරා පාසල් 10,194 ‘RightToRead’ වැඩසටහන මගින් සවිබල ගන්වයිශ්‍රී ලාංකික දරුවන්ට ඉගෙනීම සඳහා වඩා හොඳ ප්‍රවේශයක් සැපයීමේ අරමුණෙන් ඉංග්‍රීසි කියවීමට සහ අවබෝධ කරගැනීමේ අභියෝගයට පිළිතුරක් ලබාදෙමින් බ්‍රැන්ඩික්ස් ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව 2018 දී ‘RightToRead’ ව්‍යාපෘතිය දියත් කරන ලදී. බ්‍රැන්ඩික්ස්...
Read moreකොමර්ෂල් බැංකුව, ලංකාපේ සමග ඒකාබද්ධ වෙමින් ජාත්‍යන්තරව පිළිගැනෙන ජාතික ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පතක් අද දින හඳුන්වා දුන් අතර මෙමගින් ශ්‍රී ලංකාවේ ගෙවීම් කාඩ්පත් අංශය දැවැන්ත පියවරක් තබන ලදී. මෙම ජාතික කාඩ්පත් යෝජනා ක්‍රමය ලංකාපේ ආයතනය ජපානය පදනම් කරගත් ජාත්‍යන්තර කාඩ්පත්...
Read moreශ්‍රී ලංකාවේ අංක 1 රාජ්‍ය බැංකුව ලෙස ලාංකීය ආර්ථිකය නඟාසිටුවීමේ කර්තව්‍යයට උරදී කටයුතු කරනු ලබන ලංකා බැංකුව, ශ්‍රී ලංකාවේ පළාත් මට්ටමින් හඳුනා ගත් දිරිය ගම්මාන නඟාසිටුවීම උදෙසා වන “BOC ගම්මාන” ව්‍යාපෘතියේ පළමු පියවර පසුගිය වසරේ මැදිරිගිරිය දිව්ලන්කඩවල තිස්ස අමුණ ගම්මානයේදී...
Read moreජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවති 2022 ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී දුරකතන සන්නිවේදන කාණ්ඩයේ ජාල සහ බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණ විශිෂ්ටත්ව සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලට පුළුල් මට්ටමින් බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් සැපයීම සඳහා...
Read moreඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.