• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Hi-Expo සැප්තැම්බර් 8 සහ 9 දෙදින මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේදී!

September 7, 2023
in Business
Reading Time: 1 min read
A A
Hi-Expo සැප්තැම්බර් 8 සහ 9 දෙදින මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේදී!
Share on WhatsAppShare on Facebook

Hi-Expo උසස් අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය සැප්තැම්බර් 8 සහ 9 යන දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේදී පැවැත්වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ ප්‍රධානත්වයෙන් එහි ප්‍රධාන ශාඛාව, අනෙකුත් ශාඛා සහ විද්‍යාලයේ සහයෝගය ඇතිව සංවිධානය කර ඇත.

මෙම ප්‍රදර්ශනය හරහා විද්‍යාලයේ සිසුන්ට විවිධ අධ්‍යාපනික මාර්ග සහ වෘත්තීය අවස්ථා ගවේෂණය කිරීමට අවකාශය සලසන අතර දිවයිනේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතන සහ ඒවායේ අධ්‍යයන වැඩසටහන් පිළිබඳවද ඔවුන් දැනුවත් කරනු ඇත. මාතලේ දිස්ත්‍රික්කයේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව පවත්වන විශේෂ වැඩසටහනක්ද මෙම ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වේ.

විද්‍යාලයේ අ.පො.ස. උසස් පෙළ සිසුන්ගේ නවෝත්පාදන සහ ප්‍රායෝගික කුසලතා ප්‍රදර්ශනය කරන තාක්ෂණික ප්‍රදර්ශනයක් ද මෙයට ඇතුලත් වේ. විවිධ වෘත්තීය ක්ෂේත්‍රයන්ගේ ප්‍රවීණයන් විසින් මෙහෙයවන විශේෂ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් ද මෙම දිනයන්ගේ විද්‍යාලීය පරිශ්‍රයේදී පවත්වනු ලබන අතර එමඟින් දැනට අ.පො.ස. උසස් පෙළ හදාරන සිසුන්ට මෙන්ම උසස් පෙළ විභාගය අවසන් කර ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුන්ටද ඔවුන්ගේ අනාගතය පිළිබඳව දැනුවත් තීරණ ගැනීමට උපකාර වනු ඇත.

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ 150 වැනි සංවත්සර සැමරුම ඉකුත් අගෝස්තු මාසයේ යෙදී තිබූ අතර ඊට සමගාමීව ක්‍රියාකාරකම් රැසක් විද්‍යාලයේ මෙන්ම එහි ආදි ශිෂ්‍ය සංගමයන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර ඇත. එම සංවත්සර සැමරුම වෙනුවෙන් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ මුලිකත්වයෙන් මෙම Hi-Expo උසස් අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය පවත්වයි. ප්‍රදර්ශනය පිළිබඳ වැඩි විස්තර සඳහා මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පතිතුමන්වන ධම්මික හේවාවසම් මහතා අමතන්න (078 954 7978).

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුවේ 225ටම එකම ලියුමක් ඇවිත්! මෙන්න ලියුම I Sri Lanka Latest News

Next Post

‘චැනල් අයි’ එකට රාජපක්ෂලා එක්ක තරහක් තිබුණා! ‘චැනල් අයි’ එක කොටින් මරපු ඒවත් හමුදාව පිට දැම්මා! රාජ්‍ය ඇමැති චාමරට පාර්ලිමේන්තුවේදී චැනල් මාරුවෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News
Business

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.