• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පීපල්ස් ලීසිං සමාගම ජගත් පරිසර දිනය-2023 සමරයි I Sri Lanka Latest News

June 19, 2023
in Business
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා මූල්‍ය ආයතනකරුවන්ගේ සංගමයේ (FHA) 65 වැනි සංවත්සරය නිමිත්තෙන් හා පසුගිය ජූනි මස පස් වැනිදාට යෙදුණු ජගත් පරිසර දිනය සනිටුහන් කරමින් FHA සාමාජික ආයතන හා සමාගම් එක්ව දීපව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහනක් එදින පැවැත්වීය.(Sri Lanka Latest News)

මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ ඉතිහාසයේ එක් දිනක් තුළ වැඩිම පැල සංඛ්‍යාවක් සිටුවමින් කාබන් පියසටහන් අවමකිරීමේ ජාතික කර්තව්‍යයට දායකත්වය ලබාදීමය. මෙම රුක් රෝපණ වැඩසටහනේ ප්‍රධාන වැඩසටහන කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා මූල්‍ය ආයතනකරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම (පීඑල්සී)ද එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කවල ප්‍රගමනයට දායක වෙමින් මෙම පාරිසරික වැඩසටහනට සහභාගි විය. මෙම වැඩසටහනට එක්වෙමින් පීපල්ස් ලීසිං ශාඛා ජාලයේ බස්නාහිර, දකුණ, මධ්‍යම, උතුරුමැද හා සබරගමුව යන පළාත් ආවරණය වන පරිදි තෝරාගත් ස්ථාන 92ක පීපල්ස් ලීසිං ශාඛාවල කාර්ය මණ්ඩලයේ ස්වේච්ඡා ශ්‍රම දායකත්වයෙන් පැල 14,195ක් රෝපණය කරනු ලැබීය.

මෙම රුක්රෝපණ වැඩසටහනට දායකත්වය ලබාදුන් පීපල්ස් ලීිසිං ශාඛාවන් වන්නේ අලුත්ගම, අවිස්සාවේල්ල, බදුල්ල, බලංගොඩ, දඹුල්ල, දිගන, ගම්පොල, මහනුවර අල්-සෆා, කටුගස්තොට, කෑගල්ල, මහරගම, මාතලේ, මාවනැල්ල, නාවලපිටිය, නෙළුව, නුගේගොඩ, පැල්මඩුල්ල, රත්නපුරය, වැල්ලවත්ත, පානදුර, හොරණ, පිලිමතලාව, කිරිඳිවැල, වරකාපොල, කලවාන, ගොඩකවෙල, ඇඹිලිපිටිය, ගාල්ල, දෙනියාය, තංගල්ල, හංවැල්ල, හෝමාගම, මොරටුව, කොටුව හා කළුතරය.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම, 2011 වසරේ කොළඹ කොටස් වෙළෙඳපළේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

SendShareShare
Previous Post

පොහොට්ටුව දැරණියගලට යයි! නාමල් පාක්ෂිකයන්ට කතා කරයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

කැලෑ පාළුවෝ යළි වැඩ අල්ලයි! චුන්නක්කාඩු රක්ෂිතයේ අක්කර 10ක් වනසයි! අලිඇතුන් කැලෑව මැද මැරිලා වැටිලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.