Monday, June 8, 2026
 

Astrology

ප්‍රේතයන් එළවන්න හිතන තරම් අමාරු නැහැ

“ඒ ගෑනිට පෙරේතයෙක් වැහිලා.” “අර මිනිහා මැරිල මළ පෙරේතයෙක් වෙලා ඉපදිලා ඇති. ඒකයි ගෙදරට වගතුවක් නැත්තේ.” මෙවැනි කතාබහ අපට නොයෙක් විට ඇසෙයි. ප්‍රේතයන් මළ ප්‍රේතයන් වන්නේ කෙසේද? පව්කම්, මසුරුකම් කළ මිනිසුන් ගැහැනුන් මළ ප්‍රේතයයන් ලෙස උප්පත්තිය ලබන බවට අපට විශ්වාස...

Read more
විවාහය ඉක්මන් කරන ලේසි පහසු ක්‍රම

වත්මන් සමාජයෙහි මූලික ප්‍රශ්නයක් බවට පත්වී ඇත්තේ විවාහයයි. සති අන්ත පුවත්පත් මෙන්ම අන්තර් ජාලය හරහාද මංගල යෝජනා විශාල සංඛ්‍යාවක් දක්නට ඇත. සියලුම සුදුසුකම් ඇතත් නිසි කල වයසට ගැළපෙන සාර්ථක යුගදිවියකට පා තැබීමට නොහැකි වනතැනට කරුණු යෙදී තිබේ. මෙය පෙර කරන...

Read more
ළඟ ළඟම එන සරස්වතී යෝගය සහ පූජාව

උත්සාහයෙන් හම්බකරලා, ඉතුරු කරලා තව, තව ආදායම් මාර්ග හදාගත්තොත් සියලු සැප සම්පත් බුක්ති විඳින්න පුළුවන් කියලනේ අපි හිතාගෙන ඉන්නේ. ඒත් ඉතින් හැමෝටම එහෙම බැහැනේ. සමහරු නම් වැඩි ගානක් නැතුව ඔහේ හිටියට ඒගොල්ලන්ට සියලු සැප සම්පත් පහළ වෙලා. ඉන්නේ හරිම සතුටින්....

Read more
නොවැම්බර් 05 ගුරු මාරුවෙන් ඔබට – රටට වෙන්න යන දේ

2019 දෙසැම්බර් 22 ඉරිදා සිට 28 සෙනසුරාදා දක්වා මේෂ - ඥාතීන් සමඟ ගැටුම් ලග්නාධිපති කුජ 7, 8 භාව හරහාද, සඳු 7, 8, 9, 10 ස්ථාන හරහාද හැසිරෙමින් ගෙවී යන මේ සතිය තුළදී ඔබ ඥාතීන් සමඟ මතභේද ඇතිකර ගැනීමට ඉඩ ඇති...

Read more
වාසනාව වැළලූ භූගත මන්දිරය

දින කිහිපයකට පෙර වාස්තු පරීක්‍ෂාවක් සිදුකිරීමට ගිය අවස්ථාවකදී අතීත සිදුවීමක් මගේ මතකයට ආවා. වැඩ බිමේ පසෙක ඉදිකොට තිබූ තාවකාලික මඩුවක් තුළින් අධික ශබ්දයකින් රේඩියෝවක් ක්‍රියාත්මක කොට තිබුණා. වැඩ බිමේ හඬටත් වඩා රේඩියෝවේ වාදනය වූ ගී හඬ ප්‍රබලයි. අදින් වසර කිහිපයකට...

Read more
ලෙඩ ගොඩකට ගුණදෙන මුරුංගා

වියළි කලාපීය ප්‍රදේශවල බහුලව වැඩෙන ශාකයක් වන මුරුංගා එතරම් ශක්තිමත් ශාකයක් නොවුණද තෙත් කලාපයේද හොඳින් සාරවත්ව වර්ධනය වෙයි. හොඳ සූර්යාලෝකයක් පැවැතීම මුරුංගා ශාකයේ වර්ධනයට අත්‍යාවශ්‍ය සාධකයකි. වෙළෙඳපොළේ තරමක් මිල අධික එළවළුවක් වන මුරුංගා ඵදරසබට්ජැ්ැ කුලයට අයත් වන අතර, උද්භිද විද්‍යාත්මකව...

Read more
ලග්නාධිපති භාව දොළහෙදි දෙන දේවල්

ඕනෑම කෙනෙක්ගෙන් ඇහුවොත් එයාගේ ලග්නය මොකක්ද කියලා ඒක හරියටම කියන්න දන්නවා. එතකොට ඔයාගේ ලග්නාධිපති කවුද කියලා ඇහුවොත් නොදන්න අයත් අප අතර ඉන්නවා. ඒ නිසා අද කේන්දරේ තුළින් අපි බලමු තමන්ගේ ලග්නයට අධිපති වන්නේ කවුද? එයා කේන්ද්‍රය තුළ ඉන්න තැන අනුව...

Read more
ජීවිත මට්ටු කරන තට්ටු නිවාස

මහල් නිවාස නිර්මාණය පෙරදිග වාසීන්ගේ විස්මිත නිර්මාණයකි. ඉපැරැණි අය කළුගල් තීරු (කළු ගල් බාල්ක ඉරා භූමියේ සිටුවා ඒ මත ලී දඬු අතුරා ලෑලි යොදා මහල් නිර්මාණය කළ බවට සාධක තිබේ. අනුරාධපුරයේ ලෝවාමහා ප්‍රාසාදයද ඊට හොඳම නිදසුනකි. කළුගල් ඉරීම සඳහා විවිධ...

Read more
ග්‍රහයන් භාර නොගන්නා වැරදි

ලොව අපූර්වතම නිර්මාණයක් වූ සොබා දහමේ සෞන්දර්යාත්මක රස උල්පතේ දිය බිඳක් වන ගැහැනිය නැත්නම් මු`ඵ මහත් සමාජයම වැලි කතරක් වන්නේමය. විවිධ රස ආකරයක් වැනි ගැහැනිය ඉන්ද්‍රඛීලයකි. එදා මහා භාරතයේ බමුණු මානසිකත්වය හරහා ගැහැනියට අවතක්සේරුවක් කර තිබිණි. බුදුපියාණන් වහන්සේ දේශනා කළ...

Read more
2019 හොඳ කාලෙ ඉවරයි

ඳමෙම 2019 වසරේ අවසන් කෝණ මාසයත් උදා කරමින් එළැඹෙන දෙසැම්බර් 16 වැනි සඳු දින අපරභාග (ප.ව.) 03-28ට ග්‍රහ ලොව රජු හෙවත් නව ග්‍රහයන් අතරින් අපට ආලෝකය දෙන, එසේම ශක්තිය මෙන්ම ජීවය ලබා දෙන ප්‍රධාන ආලෝක ග්‍රහ තාරකාව වන රවි ග්‍රහයා...

Read more
Page 54 of 68 1 53 54 55 68