• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අත්දුටු පාරම්පරික ගුරුකම්

January 7, 2020
in Astrology
Reading Time: 1 min read
A A
අත්දුටු පාරම්පරික ගුරුකම්
Share on WhatsAppShare on Facebook

ඇස්වහ කටවහ හෝවහ දුරුවීමට
වී, කපු ඇට, ලුණු කැටයක්, අමු කහ, අඟුරු කැබැල්ලක්, කතා නොකර ගත් වතුර බඳුනකට දෙහි අත්තක් සමඟ සෙනසුරාදා සවස දමා ඉරිදා පාන්දර 4.47ට මෙම මන්ත්‍රයෙන් 108 වරක් ජප කර උදේ ඇඟේ ගාන්න. වරු 3ක්ම ගාන්න. දෙහි අත්ත මැලවී යයි.
මන්ත්‍රය
ඕං කීකරු නොකීකරු දුටුකරු නොදුටු කරු ඇස්වහ කටවහ අද හිටන්.. නම… ට නෑ.
ගෙඩි ගැට වීමට ගුරුකමක්
ඇඟේ ගෙඩියක් මතුවී ගෙන එනවිටම කන හුනු ටිකක් ඇඟිල්ලට ගෙන තමාගේ හිසට උඩින් ඇඟිල්ලෙන් හුනුවලින් ඉරි නවයක් අඳින්න.
මන්ත්‍රය
ඕං පාපා කරුසියාගේ ආඥාවෙන් ආනුභාවයෙන් (නම) පැත්තේ දව දවා විකි විකි ඒහි ඒස්වාහඃ
වහා ගෙඩිය ගැටවී යනු ඇත.
ශ්‍රී දේවි මහා ධනලක්‍ෂ්මී වශීය
මේ මහා ධන ලක්‍ෂ්මී ආකර්ෂණ වශී මන්ත්‍රය දිනකට තුන් වරක් ජප කරන්න. ඔබට මූල්‍ය ආර්ථික සම්පත් ලැබේ.
මන්ත්‍රය
ඕං මහා ලක්‍ෂ්මීච විද්මනේ විෂ්ණු පන්නව ධීමහී තානෝ ලක්‍ෂ්මී ප්‍රචෝදයාත්
එදිනෙදා තමාගේ වැඩකටයුතු සාර්ථක වීමට
මන්ත්‍රය
ඕම් මුනි පද්මේ හුම්
(9 වරක් කියන්න)
ආපසු ණය ගැනීමට
වතුරට 21 වරක් මතුරා බොන්න. මුහුණේ ගාගෙන පිටත් වන්න.
මන්ත්‍රය
ඕං නමෝ සිද්ධ නෙත බ්‍රහ්මිනෙ ස්වාහඃ
සතුරා මිත්‍ර වීමට
බුලත් කොළේ දෙහි කටුවෙන් මන්ත්‍රය ලියා ළඟ තබාගෙන හමුවන්න.
මන්ත්‍රය
ඕං කාලී කාලී සංකාලී සාහි ඒස්වාහඃ
පාඩම් හිටීමට
වතුරට 108 වරක් මතුරා බොන්න.
මන්ත්‍රය
ඕං නමෝ සරස්වතී භවනේ තිබූ එරන්දති පොතයි. අද මම අතට ගත්තේ. ලත් විද්‍යාධරණි ඒස්වාහඃ
ප්‍රභූන් හමුවීමට
තලතෙලට මතුරා හිස පිටුපස ගාගෙන යන්න.
මන්ත්‍රය
ඕං කාලී මහා කාලී සරස්වතී දේවි බ්‍රහ්මේශ්වරී විද්‍යාධාරී ඥානේෂ්වරී දුදං
පුෂ්පාසන ප්‍රවිශ්ඨ වරොසු ලක්‍ෂණ බ්‍රහ්ම රාජිනී නමඃ
නඩුවලට උසාවියට යනවිට
ගල් කැට සතරක්, ලුණු කැටයක් ගෙන 108 වරක් මතුරා දියට දමා යනු අදහස ඉටුවෙයි.
මන්ත්‍රය
ඕං නමෝ කරතුර කාරකඩ කාරයේස් වාහඃ
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

සංගාගේ බිරිය ගැන අමුතු කතාවක් එළියට එයි

Next Post

වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලර්ස් වෙතින් Kids Fun Fest

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.