ව්‍යාපාරයකට සුබ නමක් තැබීම මඟින් එය දියුණු වන බව අද බොහෝ දෙනා නොදනිති. සුබ නැකැතකට ව්‍යාපාරයක් පටන්ගත් පමණින් ව්‍යාපාරයක් දියුණුවට පත්නොවෙයි. වර්තමානයේ ව්‍යාපාර දෙස බලන විට නොයෙකුත් විදියේ ව්‍යාපාර නාම දක්නට ලැබෙයි. ව්‍යාපාරයකට පමණක් නොව පුද්ගලයකුට නමක් දමන විට පවා...
Read more2019 වර්ෂය ගෙවී නව වසරක් උදාවීමට තව ඇත්තේ දින කිහිපයක් පමණි. සිංහල අලුත් අවුරුද්ද වගේම 2020 වර්ෂයේ ජනවාරි පළමු වැනිදාත් කාටත් සුවිශේෂී දිනයක්. වසරක ආරම්භය සනිටුහන් කරන්නා වූ පළමු දිනය නිවෙසටත් වගේම විශේෂයෙන්ම තමන්ටත් යහපතක් සිදු කරගන්නට හැමෝම යම් යම්...
Read moreඑළැඹෙන 2020 වර්ෂය තමන්ට කෙලෙස බලපාවිද, තමන්ගේ ආර්ථිකයට, රැකියාවට, පවුලට, අධ්‍යාපනයට මෙන්ම මෙකී නොකී බොහෝ කාරණා සම්බන්ධව කිනම් තත්ත්වයක් උදාවේවිද යන්න සියලුමදෙනා සිටින්නේ කුතුහලයෙන් සහ උනන්දුවෙන්. ඉතින් එම උනන්දුව නිසාම ජ්‍යොතිෂමය වශයෙන් ඒ ඒ ලග්න සඳහා ඉදිරි වසරේ සුබපල සහ...
Read moreඅංක විද්‍යාවේ පිළිගැනීමට අනුව සෑම වසරකටම උරුමවන අංකයක් පවතී. මෙම අංකය ජන්මියාගෙන් ජන්මියාට වෙනස් වෙයි. ඒ අනුව ජන්මියාගේ ජීවිතයේ නැඟීම් හා බැසීම් වටහා ගතහැකිය. පෞද්ගලික වසර ලෙස ගැනෙනුයේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලයයි. ජන්මියාට අදාළ පෞද්ගලික...
Read moreවසරක් ගතවී නව වසරක් උදාවත්ම සෑම සිංහල බොදු නිවෙසකම පාහේ සශ්‍රීකත්වය, සමෘද්ධිය අපේක්ෂාවෙන් කිරි ඉතිරිවීමක්, කිරිබතක් පිස ගැනීමක් සාමාන්‍ය සිරිතයි. එසේම දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මෙම නව වසර උදාව සංකේතවත් කරමින් කොණ්ඩා කැවුම් වැනි රසකැවිලි පවා සාදනු ලබයි. වාර්ෂිකව සිදුවන මෙම...
Read more2020 නව වර්ෂය ආරම්භයත් සමඟ සියලු සුබ වැඩවලට යහපත් දිනයක් 2020 ජනවාරි 08 බදාදා උදා වෙයි. මෙම දිනයේ අලුතින් සෑදූ නිවාසවලට පදිංචියට යෑමටද, නව වසරේ අලුතින් රැකියාවක් භාර ගැනීමටද, කුඩා ළමයින්ගේ හිසකෙස් කැපීමටද, අලුතින් ව්‍යාපාරයක් පටන් ගැනීමටද, තරග විභාගවලට පෙනී...
Read moreබටහිර ක්‍රමයට ජනවාරි පළමුවැනිදා නව වසර උදාවීමේදී මෙන්ම හෙළ සංස්කෘතික මංගල්‍යය වන සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන සිංහල අලුත් අවුරුද්දේ උදාව සනිටුහන් කරන සුබ මොහොතේදීත් එළකිරි ඉතිරවීම සිදුකරයි. එළකිරි ඉතිරවීම සිංහල මෙන්ම හින්දු සංස්කෘතියේත් ප්‍රධාන අංගයකි. මෙම කිරි...
Read moreසාමාන්‍ය ව්‍යවහාරයේ මොනර කොළ කියන්නේ රුපියල් දාහේ නෝට්ටුවලට. මොනරාට ගොඩාක් පියාඹන්න බැරි වුණත් දාහේ නෝට්ටු නම් ඉගිල්ලිලා යනවා කියලා බොහෝ දෙනෙක් පවසන්නේ ඉතිරියක් නැතිකම සංකේතවත් කරමින්. අපි ලක්ෂ ගණනින්, කෝටි ගණනින් මුදල් හරි හම්බ කළත් මොනවා හරි දෙයකට මුදල් වියදම්...
Read moreකේතු හතරේ නම් සුබ නැත. වස්තුව විනාශ කරයි. ඉඩකඩම්, දේපොළ විනාශ කරයි. නෑදෑයන් විරුද්ධ කරයි. පපුවේ රෝග සාදයි. ශරීරය කෙට්ටු කරයි. කේතු ග්‍රහයා හතර වැන්නේ නම් පලාපල මෙලෙස යැයි බොහෝ පොතපතෙහි සඳහන්ය. කේතු හතරේ පිහිටීම පිළිබඳ වසර හතළිහකට ආසන්න ජ්‍යොතිෂමය...
Read moreග්‍රහ ලොව සෙන්පති හෙවත් චණ්ඩියා, නැතහොත් සහෝදර කාරක, පුරුෂ කාරක ග්‍රහ තාරකාව වන කුජ හෙවත් අඟහරු ග්‍රහයා එළැඹෙන 2019 දෙසැම්බර් මස 25 වැනි බදාදා ප.ව. 09.29ට මෙතෙක් කල් රැඳී සිටි සිකුරු හිමි තුලා රාශියේ සිට කුජටම අයත් වෘශ්චික රැසට පිවිසෙනු...
Read moreසුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.