• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හිතේ ගතේ කහට මකන පාට

January 13, 2020
in Astrology
Reading Time: 1 min read
A A
හිතේ ගතේ කහට මකන පාට
Share on WhatsAppShare on Facebook

අන්තරීක්‍ෂ වර්ණ සංකේත පොළොව කරා කාන්දු වනුයේ අපගේ ජීවරසපාන මානයේ (Biotonic Scale) සප්ත ස්වර රටාවම අනුගතවය.
හිරුගෙන් පිට වන වර්ණ ජාල රටාව (60103)ක් පමණ යැයි වර්ණ විද්‍යාඥයන් තීරණය කර තිබේ.
විශේෂයෙන්ම මූලික වර්ණයන් අතර, රතු හයිඩ්‍රජන් භෞතික ශක්තියද, කහ කාබන් ආකාශීය ශක්තියද, නිල් ඔක්සිජන් ආධ්‍යාත්මික බලයද ලෙස හඳුන්වනු ලැබේ.
නිල් වර්ණය – සෞම්‍ය මෙන්ම ශීත ගුණකාරකය කියැවීමට සුදුසු නොවේ.
කොළ (හරිත) වර්ණය – දෙඇස් පිනවයි. ඇස් රෝග නසයි. ආරක්‍ෂා කරයි. මනසට හිතකරයි.
තැඹිලි වර්ණය – අවපාතයට එරෙහිව සටන් කරන මානසික මට්ටම ඉහළ තලයට ගෙන එන සන්නිවේදන ජාලය ක්‍රියාත්මක කරනසුලුය.
දම් වර්ණය – මානසික තත්ත්වයන්ට ප්‍රතිකාර කරයි. ස්නායු ආබාධ තුරන් කිරීමට උපකාරක වෙයි. මානසික ආවේගශීලී බව අඩු කරයි. භාවනා කිරීමට ඉතාම යෝග්‍ය වන්නේ ලා දම් පැහැය ඇසුරු කරගෙනය.
මිනිස් සිරුරට අදාළ චක්‍ර තරංග ආයාමයන්ට අනුබද්ධය. නිවෙසේ කාමරවල වර්ණාලේප කිරීමේදී වර්ණ විද්‍යාව Colurlogy අනුව කළ යුතු වෙයි. වර්ණ විද්‍යාඥයන්ගේ නිගමනය හරහා බලන විටදී වර්ණ ශක්තීන් මිනිසා පමණක් නොව භෞතික ජීවීන් හා ගහ-කොළද පාලනය කරන බවපෙනී යයි. එය නිවැරැදිව සමතුලිතතාවයට පෙළගැස්වීම කළ යුතුවෙයි.
විශේෂයෙන් නිවාසීය වාස්තු දෝෂ මඟහරවා ගැනීමට වර්ණ බෙහෙවින්ම බලපෑම් කෙරේ. කිසිවිටක කඩාබිඳ නොදමා කළ හැකි වෙයි. ගොඩනැඟිලි ජීව විද්‍යාව අනුව සරල විසඳුම් යොදා ගැනීම විද්‍යානුකූලව කළ යුතු වෙයි.
අතට හසුවන කිසියම් වර්ණයන් බිත්ති පුරාම ආලේප කිරීමෙන් අවශ්‍ය වන මූලිකමය වාස්තු කරුණු ඉටු නොවේ.
දිසාවන්ට ගැළපෙන වෙන්වී ඇති වර්ණක ගැන්වීමෙන් ධනාත්මක ප්‍රතිඵල ලැබේ. ඌෂ්ණ වර්ණ භාවිතයට නොගෙන සම ශීත වර්ණ උපයෝගී කරගැනීම ඉතාම සුබයි.
දිවා සහ රාත්‍රි කාලය තුළ නිදා ගැනීමේදී ඇඳේ සිට තමාගේ හිස උතුරු දිසාවට තිබෙන අන්දමට නිදා ගැනීම නොකළ යුතුයි. උතුරෙන් චුම්බය වඩා වේගයෙන් ඇදෙනසුලු නිසා නින්දේදී සිරුරේ ශක්තිය අධික ලෙස වැය වෙයි. සිරුරේ 1/4 එක රුධිරය සිඳෙන තත්ත්වයට පත්වෙයි. කාලයක් තිස්සේම උතුරට හිස තමා නිදා ගැනීමෙන් මතක ශක්තිය අඩු වී හිසේ වේදනාව, හිරි වැටීම, පීඩනයන් හා ආතති වැඩි වෙයි. උදේ අවදි වන විටදී රතු පාට දැකීමෙන් ඉමහත් වෙහෙසක් හිසට මෙන්ම සිරුරටද දැනේ එය ගර්භිණී ස්ත්‍රීන්ට අයහපත් වන්නේ කුස තුළ වැඩෙන දරුවාට අහිතකර බැවිනි. විද්‍යාඥයන් මේ පිළිබඳ පර්යේෂණය කර අයහපත් බැව්ද සොයාගෙන තිබේ. වර්ණ ජාලය පිළිබඳව වෙනත් බොහෝ විස්තර ඇත්තේය. මිනිසාගේ කායික හා මානසික හැසිරීම් රටාවද වර්ණ ජාලය බෙහෙවින්ම ඍජුවම බලපාන බැව් පෙනේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

හිරු නොබසින රාජ්‍යයේ ඇත්ත නැත්ත

Next Post

පීපල්ස් ඉන්ෂුවරන්ස් ඔබ සමඟ ඉදිරියට

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.