• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

උපන් දිනයෙන් හෙළිවන ජීවන රහස්

January 10, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
උපන් දිනයෙන් හෙළිවන ජීවන රහස්
Share on WhatsAppShare on Facebook

උපන් දිනය අප සියලු දෙනාටම සුවිශේෂී දිනයකි. විශේෂයෙන්ම අපගේ වෘත්තියට අදාළව නිවෙසක වාස්තු පරීක්‍ෂාවක් සිදුකරන විටදී හෝ නිවාස සැලසුමක් සකස් කරන විටදී මෙන්ම, වෙනත් ව්‍යාපාරික ස්ථාන ගැටලු, කර්මාන්ත ශාලාවල ගැටලු, අධ්‍යාපනය කරනු ලබන දරුවන්ගේ මෙන්ම අන් ඕනෑම අයකුගේ ජීවිතයට අදාළ ගැටලු තත්ත්වයන් නිරාකරණය කිරීමට අප භාවිත කරන ප්‍රධාන මෙවලම වන්නේ උපන් දිනය, උපන් වේලාව හා උපන් ස්ථානය අනුව ජීවන පලාපල විමර්ශනය කිරීමයි. මෙම ලිපිය සකස් වී ඇත්තේ උපන් වසරේ අංකය, උපන් මාසයේ අංකය, උපන් දිනයේ අංකය (ජීවන අංකය) හා උපන් දිනයට අදාළ සියලු අංක එකට එකතු කළ විට ලැබෙන තනි අංකය හෙවත් දෛව අංකය භාවිත කර ජීවන තොරතුරු විග්‍රහ කිරීමයි.
පහත උදාහරණය බලන්න. (සියලුම අංක තනි අංකයක් ලැබෙන තුරු එකතු කරන්න)
උපන් දිනය : 1987-06-23
(1.) වසරේ අංකය-1987-1+9+8+7 = 25
2+5 = 7 (වසරේ අංකය)
(2.) මාසයේ අංකය-06 = 6 (මාසයේ අංකය)
(3.) උපන් දිනයේ අංකය (ජීවන අංකය)-23 = 2+3 = 5
(4.) දෛව අංකය-1+9+8+7+6+2+3 = 36
(1987-06-23) 3+6 = 9 (දෛව අංකය)
දැන් ඔබගේ වසරේ අංකය, මාසයේ අංකය, ජීවන අංකය, දෛව අංකය හා උපන් දිනයට අදාළ සියලු අංක එක පෙළට ලියන්න.
7, 6, 5, 9, 1, 9, 8, 7, 6, 2, 3
දැන් එක් වරකට වඩා වැඩියෙන් ලියා ඇති අංක එක වරක් පමණක් ලියවෙන ආකාරයට අංක සකස්කර ගන්න.
7, 6, 5, 1, 9, 8, 2, 3
1 සිට 9 දක්වා අංක සහිත වගුවක් සකස් කර ඉහත ලබාගත් අංක සමඟ සසඳන්න. ඉතිරිවන අංක මොනවා දැයි සොයාගන්න. ඔබගේ උපන් දිනයේ අංක වගුව සමඟ සැසඳීමේදී යම් අංකයක් හෝ අංක කිහිපයක් ඉතිරි වන්නේ නම්, එම අංකවලට අදාළ කරුණු ඔබගේ ජීවිතයේ දීර්ඝකාලීන ජීවන දුර්වලතාවක් ලෙස ප්‍රකාශ වෙයි.
උදා : 7, 6, 5, 1, 9, 8, 2, 3
1 2 3 4 5 6 7 8 9
× × × ? × × × × ×
ඉහත උදාහරණයේ අංක 04ට අදාළ කරුණු එම උපන් දිනය හිමි තැනැත්තාගේ ජීවන දුර්වලතාවකි.
අංක 1- ඔබගේ වෘත්තීමය තත්ත්වය / ව්‍යාපාරයේ තත්ත්වය, රැකියාව හෝ ව්‍යාපාරය ඔබට ගැළපෙනවාද? ජීවිතයේ සාර්ථකත්වය අංක 01 මඟින් ප්‍රකාශ වෙයි.
අංක 2- ජීවන සහකරු හෝ සහකාරිය අතර පවතින සැබැඳියාව. නෑදෑයන්, ඔබගේ මවුපියන්ගෙන් හා සහකරු හෝ සහකාරියගේ මවුපිය පාර්ශ්වයෙන් ඔබට ලැබෙන සහයෝගය, රැකියා හෝ ව්‍යාපාරික ස්ථානයෙන් හා එහි සේවක පාර්ශ්වයෙන් ලැබෙන සහයෝගය, වෘත්තීයමය හෝ ව්‍යාපාරික හවුල්කරුවන් මොන තරම් දුරට ගැළපේද යන කරුණු අංක 02 මඟින් ප්‍රකාශ වෙයි.
අංක 03- යම් කටයුත්තක් කිරීමේදී ඔබ බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීම. ඔබගේ පවුල් ජීවිතය හා පවුල් පසුබිම. ශාරීරික හා මානසික නිරෝගීභාවය අංක මඟින් ප්‍රකාශ වෙයි.
අංක 04- ඔබ කරනු ලබන රැකියාව හෝ ව්‍යාපාරය මඟින් ඔබ ලබා ඇති ආර්ථික තත්ත්වය, මූල්‍ය ස්ථාවරත්වය, ලෞකික ජීවිතය, ජය ගැනීමට ඇති හැකියාව, ජීවිතයේ ඉසුරුමත් භාවය හා වාසනාව අංක 04 මඟින් පෙන්නුම් කරයි.
අංක 05- යම් කටයුත්තක් කිරීමේදී ඔබ ගනු ලබන තීරණවල සාධාරණ බව හා ජීවිතයේ සමබරතාවය, අධ්‍යාපනික, ආධ්‍යාත්මික හා ආර්ථික පසුබිම, සෞඛ්‍ය තත්ත්වය, ස්ථිර අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමට ඇති හැකියාව අංක 05න් ප්‍රකාශ වෙයි.
අංක 06- විදේශගත වීමට ඇති වාසනාව, යහපත් මිතුරන් ලැබීම, සැපවත් ලෞකික ජීවිතයක් ගතකිරීමට ඇති වාසනාව. අලුතින් ආරම්භ කරන කටයුතුවල සාර්ථකත්වය අංක 06 මඟින් ප්‍රකාශ වෙයි.
අංක 07- ඔබට දරුඵල හිමිද, අහිමිද, දරුවන් මවුපියන් අතර පවතින සැබැඳියාව, නිර්මාණාත්මක හැකියාව, ව්‍යාපෘතිවල සාර්ථකත්වය අංක 07න් ප්‍රකාශ වෙයි.
අංක 08- නව ව්‍යාපෘති ආරම්භ කිරීමට ඔබට ඇති දැනුම, උපායශීලීව කටයුතු කිරීමට ඇති හැකියාව, යම් දෙයකට ඉදිරිපත් වීමට ඇති හැකියාව, උනන්දුව, උත්සාහය, අප්‍රතිහත ධෛර්ය අංක 08න් ප්‍රකාශ වෙයි.
අංක 09- ආර්ථික, සමාජයීය, ආධ්‍යාත්මික යන සියලු අංශවලින් ජය ගැනීමට ඇති හැකියාව, කරනු ලබන කටයුතුවලින් ලැබෙන ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වය, කීර්තිය හා යසස අංක 09න් ප්‍රකාශ වෙයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී අරෝෂ ජේ. වඩුගේ

SendShareShare
Previous Post

එජාප රැස්වීමේ ගුටිකෙළියක්: කුණුහරුප ‌දෝරේ ගලයි: රනිල් රට යයි: බ්‍රහස්පතින්දා ජන්දයක්

Next Post

ඉර හඳට වැහෙද්දි මතක් වුණු 1955 වදකහ සුදිය

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

වියළුව ආසනයේ කන්දකැටිය ප්‍රා. ලේ කොට්ඨාශයට අදාළ එකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය ඊයේ පැවැත්වුණා.Sri Lanka Latest News ඒකාබද්ධ ගොවි සංවිධානයට ගොව්...

Read more

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.