• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මධුසමයට සුබ ග්‍රහ යෝග

May 3, 2020
in Astrology
Reading Time: 1 min read
A A
මධුසමයට සුබ ග්‍රහ යෝග
Share on WhatsAppShare on Facebook

අද සිදුවන විවාහයන් තුළදී පෝරු චාරිත්‍රයට පමණක් ඉතාම සුබ මුහුර්ති සකසා ගන්නා නමුත් එයින් පසු මධුසමය ගතකරන ජීවිතයේ ඉතාම වැදගත් වූ දෙවැනි උපත නමින් හැඳින්වෙන කාලපරාසය ගැන එතරම් ගැඹුරින් නිරීක්‍ෂණය කරන බවක් නොපෙනේ. අඹු – සැමි එක්වීමේදී ඉතාම සුබ ධනාත්මක හෝරාවක් තිබීම අනිවාර්ය වෙයි. පැරැණි නැකැත් ඇදුරන් මේ ගැන සලකා බලා සුවිශේෂී නැකැත් යොදාගන්නා ලදී. එපමණක් නොව මංගල දිනයේ නැකැත් සෑදීමේදී මනාලියගේ මවගේ උපදෙස් ලබා ගැනීම ගැන පෙර කල්හි වැදගත් මොහොතක් ලෙස සලකන ලදී. අද වන විට පෙම්වතුන්, පෙම්වතියන් තම හිතුමතේට හෝටලේ ඉඩකඩ ඇති වේලාවක් යොදා ගන්නා බැව් දැක්විය හැකිය.

මෙවැන්නක ප්‍රතිඵල අයහපත් වන බැව් දැන් දැක ඇත්තෙමු. ඒ පිළිබඳව ජ්‍යොතිෂවේදියා වගකිවයුතුයි. මනාලියගේ ඔසප් චක්‍රය හැසිරීමද අනිවාර්යයෙන්ම බැලිය යුතු වෙයි. අත්දැකීම් ඇති උගත් ජ්‍යොතිෂවේදියකුගෙන් ඉතාම ශ්‍රේෂ්ඨතම නැකැත් සකසා ගැනීමට හැකි වේවි. පරිගණකය නියමුවා වේ නම් ඒ ගැන කියනුම කවරේද? දෙදෙනාටම සම්පත් තිබීම මෛත්‍රී පරමමෛත්‍රි නැකැත් වේ නම් එදින කුමන අන්දමට හෝ දාරක බීජානු කළලයක් මනාලියගේ ගැබ තුළ රෝපණය වේ නම් උපදින දරුවාටද ඉතාම සුබදායක වෙයි. පංච මහා සම්පත්තියම හිමිවෙයි.

එකී සුබ මොහොත ගුරු හෝරාවෙහි පංචමය හා සූක්‍ෂ්ම හෝරාවක් නම් ඉතාම ප්‍රශස්තව යහපත් වනු ඇත.
ප්‍රථම එක්වීම අරබයා සොයාගනු ලබන සුබ මුහුර්තියන් පවතින වේලාවකම තිබිය යුතුවෙයි.
බුධ හෝ ගුරු සිකුරු තත්කාලයේ සිටීම ඉතා සුබයි. අති සාර්ථක යුග දිවියකට පෙරමඟ ලකුණකි.
7 වැන්නට සුබ ග්‍රහයන් දෙදෙනකු මැදිවී සිටීමත් සුබයි.

සඳු 3, 7, 10, 11 භාවයක සිටියදී ගුරු ත්‍රිකෝණ දෘෂ්ටියට ලක්වීම වඩාත්ම සුබයි.
සඳුට සුබ රාශියක්ව සුබ තැනක සිටියදී ගුරුට හා රවිට සඳු ත්‍රිකෝණ දෘෂ්ටිගත වීම වඩාත්ම සුබවෙයි.
ගුරු, සිකුරු, බුධ සමඟ යෝගවී හෝ ත්‍රිකෝණ පෙනීම ලබමින් සඳු සුබ රැසක සිටීමද යහපත්ය.
සඳු සිංහ නවාංශකයේ සිටි විට ධනු නවාංශකයේ හෝ මීන නවාංශකයේ හෝ සඳු සිටීම යහපත්ය.
එක්වන සුබ මොහොතේ තත්කාල කේන්දරයේ 7 වැන්නේ ගුරු, බුධ දෙදෙනා පමණක් සිටීමත් සුබයි.

සඳු, මිථුන, සිංහ කන්‍යා නවාංශකයක සිටින විටද සුබයි.
5 වැනි භාවයේ ගුරු, බුධ, ශුක්‍ර පමණක් සිටීමත් ඉතාම සුබයි.
ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් හෝ 5 වැන්නේ හෝ 7 වැන්නේ හෝ 9 වැන්නේ හෝ ගුරු සිටීම ඉතාම සුබයි.
එකී මොහොතේ 8 වැන්නට බුධ, ශනි දෙදෙනා හැර වෙන කිසිම ග්‍රහයකු සිටීම සුබ නැත. 8 වැන්නේ ග්‍රහ රහිත බවද යහපත්ය.

ලග්නාධිපතියාත්, 4 වැන්නාධිපතියාත් තැන් දෙකක ස්ථාන මාරුවක් සිටින මොහොත ඉතාම සුබයි.
සඳු දුර්වලව පාප කර්තරීම හෝ පාපි පෙනීම ලබා හෝ සංයෝගීව සිටින මොහොත මංගල ප්‍රථම එක්වීම යුග දිවියට එතරම් සුබදායක නොවන බැව් දැක්වෙයි. මංගල දිනයේ අඹු-සැමි සම්බන්ධතාව පැවැත්වීමට අතිශයින්ම අසුබ ග්‍රහ හැසිරීම් හා සුබ නොව ග්‍රහයෝග පිළිබඳව ඉදිරියේදී කතා කරමු.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

නාමයෝජනා ගැන අලුත් තර්කයක් එයි: මැකො නීතිපති මතය විමසන්න යයි

Next Post

වැඩවලින් King වුණ සුපිරිම ඛාන්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.