• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හොඳ නරක ගෙට ගන්න දොර

June 13, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
හොඳ නරක ගෙට ගන්න දොර
Share on WhatsAppShare on Facebook

නිවෙසකට ප්‍රධාන දොරක් තැබීමේදී එය ක්‍රම කිහිපයකට තැබිය හැකි බව පෙන්නා දෙයි. එයින් ප්‍රධාන වශයෙන් නිවෙසේ දිග කොටස් නවයකට බෙදාගෙන තබන ක්‍රමයද වඩාත් නිවැරැදි ක්‍රමය බව හඳුනාගෙන තිබේ. සුබ පාදයක ප්‍රධාන දොර තැබීමෙන් මහත් දියුණුවක් ලැබීමට හේතු වන බව වාස්තු විiාව උගන්වයි. මෙම පාද බෙදීමේදී පාද සලකුණු කරන්නේ දක්‍ෂිණාවර්ත ආකාරයෙනි. එනම් උතුරු දිසාවට දොරක් තබන්නේ නම් වයඹ සිට ඊසාන දක්වා පාද සටහන් කළ යුතුයි. නැඟෙනහිර දිසාවට දොර තබන්නේ නම් ඊසාන සිට ගිනිකොන දක්වා පාද සටහන් කළයුතුය. නිවෙසේ ප්‍රධාන දිගු ප්‍රධාන කොටස් නවයකට බෙදාගත යුතුය. එයින් තුන්වන හා 4 වැන පාදය වඩාත් සුදුසු යැයි පෙර සිටි ඍෂින් විසින් පෙන්නා දී ඇත. එම පාද (9)ය මෙසේ සඳහන් කළ හැකිය. 1. ශිඛී පාදය, 2. පර්ජන්‍ය පාදය, 3. ජයන්ත පාදය, 4. මහේන්ද්‍ර පාදය, 5. සූර්ය පාදය, 6. සත්‍ය පාදය, 7. හෘෂ පාදය, 8. අන්තරීක්‍ෂා පාදය, 9. අනල පාදය, එම එක් එක් පාදයන්හි ප්‍රධාන දොරටුව තැබීමෙන් ඇති වන සුබ හෝ අසුබ පල මෙසේ දක්වා ඇත.
ශිබී පාදය
මෙම පාදයෙහි ප්‍රධාන ද්වාරය තැබීමෙන් ස්වභාවික විපත්වලින්, කරදරවලින් හානි පැමිණෙන බවත්, නිවැසියන්ට මහත් විපත්, කරදර එන බව පෙන්නා දෙයි.
පර්ජන්‍ය පාදය
මෙම ස්ථානයේ දොර තැබීමෙන් වඳ ස්ත්‍රීන් හා කණවැන්දුම් ස්ත්‍රීන් ඇතිවන බවත්, විවාහ නොවන ස්ත්‍රීද ඇතිවන බවත් උගන්වයි.
ජයන්ත පාදය
මෙම පාදයේ දොර තැබීමෙන් නිවැසියන්ට මහත් ධන ලාභ ලැබෙන බවත්, දියුණුව ඇතිවන බවත් කියාපායි.
මහේන්ද්‍ර පාදය
මෙම ස්ථානයේ ප්‍රධාන ද්වාරය තැබීමෙන් උගත් හා බුද්ධිමතුන් ආශ්‍රයටත්, මහත් කීර්ති, ප්‍රශංසා ලැබෙන බවත් කියාපායි.
සූර්ය පාදය
මෙම ස්ථානයේ දොර තැබීමෙන් රාජ බය, ගිනි බිය හා නීතිමය ප්‍රශ්න ඇති වන බවත් උගන්වයි.
සත්‍ය පාදය
මෙයද අසුබ පාදයකි. මෙම ස්ථානයේ ප්‍රධාන දොරටුව තැබීමෙන් වාස්තු හානි, අඬදබර ඇති වීමට හා අන්‍යයන්ගේ රැවටීම්වලට ලක්වීමටත් හේතු වන බව පෙන්නා දෙයි.
හෘෂ පාදය
මෙයද අසුබ පාදයකි. මෙහි දොර තැබීමෙන් නිවැසියන් අතර අඬදබර, කලකෝලාහල හා අසමඟිය ඇතිවන බවත් පූර්වාචාරීන් විසින් පෙන්නා දී ඇත.
අන්තරීක්‍ෂා පාදය
රෝග ව්‍යාධි හා පාරිසරික හේතු නිසා අලාභහානි, විපත් සේම මෙම ස්ථානයේ ප්‍රධාන දොර තැබීමෙන් උදාවන බව පෙන්වා දෙයි.
අනල පාදය
මෙම ස්ථානයේ ප්‍රධාන ද්වාරය තැබීමෙන් රෝග පීඩා හා වස විස හා ගිනි භිය හා මහත් චිත්ත පීඩාත් ඇති වන බව පූර්වචාරීන් විසින් පෙන්වා දී ඇත.
මේ නිසා නිවෙසකට ප්‍රධාන දොර තැබීමේදී තුන් වැනි හා හතර වැනි පාදය වඩාත් සුදුසු යැයි වාස්තු විiාව පෙන්වා දෙයි.
ජ්‍යොතිෂවේදී නන්දන වීරසිංහ

SendShareShare
Previous Post

ආරක්ෂක අංශවල ලොකු පුටු පෙරළෙන හැටි ගැන තලතාට ප්‍රශ්නයක් (VIDEO)

Next Post

ලීසිං පාතාලය නීති විරෝධීයි: ගෝඨා දැඩි තීන්දුවක් ගනී

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.