• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

යුග දිවි ප්‍රශ්න ඉවර නැද්ද

August 8, 2020
in Astrology
Reading Time: 1 min read
A A
යුග දිවි ප්‍රශ්න ඉවර නැද්ද
Share on WhatsAppShare on Facebook

තරුණයකු සහ තරුණියක යුවතිපතීන් ලෙස විවාහ වූවායින් පසුව ඔවුන්ගේ පළමුවන බලාපොරොත්තුව වන්නේ සතුටින් සමගියෙන් නිදහසේ ඉන්නට හැකි නිවෙසකි. ඒ සඳහා ඔවුන් අලුතින් නිවාස ඉදිකරන්නට හෝ තිබෙන නිවසක් අලුත්වැඩියා කරගන්නට පෙළඹෙයි. එහෙත් එවැනි යුවතිපතීන් අතරින් බහුතරයකට යුග දිවියේ නියමාකාර සතුට හෝ නිදහස අත්විඳින්නට ලැබෙනවාද යන්න ගැටලු සහිතය. මන්දයත් ඇතැම් අය අතර කෙටි කලකින් මත ගැටුම් ඇතිවී සාමය පලා යයි. නැතහොත් යුග දිවියට සම්බන්ධ වෙනත් ගැටලු පැනනඟී. එසේත් නැතහොත් සියල්ල ලැබී දරුපල අහිමි කරවයි. මේ හේතු නිසා බහුතරයක් අඹු සැමියන්ට අත්වන්නේ වේදනාබර අත්දැකීම්ය. ගෙයක් දොරක් සාදාගත් පමණින් නව යුවතිපතීන්ගේ ප්‍රශ්න නොවිසඳේ. ඒ සඳහා දෙදෙනා තම නිදන කාමරයත්, යහනත් ගැන ඉතා උනන්දුවෙන් සැලකිලිමත් විය යුතුය. එහිදී වාස්තු විද්‍යාත්මකවත් මනෝ විද්‍යාත්මකවත් කරුණු කාරණා සොයා බැලීම වැදගත්වේ.

ඒ අනුව නව යුවළකට නිදන කාමරය සකසාගත යුත්තේ නිවෙසේ උතුරු දිසාවට බරවය. එයින් දෙදෙනා අතර සමගියට හේතු යෙදේ. එසේම කම්සැප වර්ධනය වෙන බවත් එකිනෙකා අතර සහයෝගය සහ උනන්දුව ක්‍රියාශීලී වෙන බවත් පැවසේ.

එනිසා උතුරු දිසාවේ පිහිටි කාමර මෙන් වෙනත් දිසාවල පිහිටි කාමර නොගැළපෙන බවත් වාස්තු විද්‍යාඥයන් පෙන්වා දී ඇත. යම් ලෙසකට නිවෙසේ ඉදිරිපස කාමරයක් අඹු සැමි දෙදෙනා සඳහා තෝරාගතහොත් එයින් දෙදෙනා අතර නොරිස්සුම්සහගත සිතුවිලි වර්ධනය වීමට හේතු යෙදේ. අනියම් ඇසුරකට හේතු යෙදී යුග දිවිය බිඳී යෑමටද ඉඩකඩ ඇත. එසේම මුළුතැන්ගේ අසල කාමරද සුදුසු නොවේ. අඹු සැමි නිදන කාමරය අසලම මුළුතැන්ගේ ඇති විට දියුණුවට බාධා ගෙනදේ. කරන කියන සියල්ල නිෂ්ඵල විය හැක.

අඹු සැමියන් නිදන කාමරයට සුදුසු වන්නේ මඳ ආලෝකයකි. මඳ අඳුර යුවතිපතීන්ගේ හැඟීම් වර්ධනයට හේතුවේ. එයින් තෘප්තිමත් රාත්‍රියකට අවස්ථාව ලැබේ. එසේම ළා නිල් පැහැ විදුලි එළිය කාමරය තුළ දැල්වීමෙන් බිත්ති සඳහා ළා නිල් පැහැය යෙදීම ඉතාමත් යෝග්‍ය බවටත් මතයක් වෙයි. එමඟින් ඔවුනොවුන් අතර රාගී සිතුවිලි වර්ධනය වෙන බවත් සොයාගෙන ඇත. හතරැස් හැඩය ඇති කාමරයක් අංශක 90 මුලු කෝණ සහිතව නිමවා ගැනීමෙන්ද දෙදෙනා අතර සතුටට කදිම අත්වැලකි. කපු රෙදිවලින් නිෂ්පාදනය කළ තරමක් ඝනකම් ඇති තිර රෙදි කාමරයට යොදා ගැනීමත්, ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට ගතට සුවය ගෙනන රෙදිවලින් නිමවා තිබීමත් ඉතාමත් වැදගත් දෙයකි.

ඉතා සාර්ථක යුග දිවියකට අඹු සැමි දෙදෙනා නිදන ඇඳ එක ලී වර්ගයකින් විශාල තනි ඇඳක් ලෙස සකසා තිබිය යුතුමය. එසේ නොමැතිව ඇඳවල් දෙකක් එකතැන තබා නිදා ගැනීම අතිශය හානිකර ක්‍රියාවකි. මේ සඳහා යකඩ යොදා ගැනීම සුදුසු නොවේ. එසේම යුවතිපතීන් නිදන ඇඳ යටලී බාල්ක ආදිය ඇති තැන්වලට යටින් තැබීම සුදුසු නොවේ. එසේ තැබීමෙන් එම යටලීය හෝ බාල්කයට සාපේක්ෂව සිටින ශරීර අවයවන්හි ආබාධ ඇතිවීමට ඉඩ ඇති අතර කලක් යද්දී ඒවා යුග දිවියට බලපායි. එසේම අඹු සැමි දෙදෙනා නැඟෙනහිරට හෝ දකුණට හිසලා නිදා ගැනීමෙන් දෙදෙනාගේ සතුට දෙගොඩතලා යෑමට හේතු යෙදේ. එසේ නොවුණු විට බලා සිටියදී විවාහය දෙදරා යෑමටද ඉඩ ඇත.

යම් ලෙසකට අඹු සැමි යුවළක් නිදන යහන යට අනවශ්‍ය බඩු බාහිරාදිය ගොඩගසා දූවිලි පිරී ඇත්නම් සිදුවන්නේ අයහපතකි. කාමරය නිතරම පිවිතුරු පිරිසුදු නැවුම් සුවඳින් තබා ගතහොත් දෙදෙනා අතර බැඳීම් වර්ධනයට හේතු යෙදේ.

යුග දිවියක් සාර්ථක කරන ඊළඟ ප්‍රධාන සාධකය දරු සම්පත්ය. එනිසා දරුවකුගේ පින්තූරයක් කාමරයක එල්ලා තැබීම ඉතාමත් වැදගත්වේ. තවද ආදරය වර්ධනයට ඉවහල් වන ඡායාරූප ආදියද නිදන කාමරයට ගැළපේ. එයින් දෙදෙනා අතර ආදරය වර්ධනයට හේතු යෙදෙනු ඇත.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

නිස්සෙයි කායි කරාතේ සංගමයේ කළුපටි උපාධි ප්‍රදානෝත්සවය

Next Post

සජිත්ගේ ජාතික ලයිස්තුව නම් කරයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.