• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

විකට රජාගෙ ජීවිතයෙන් හෙළිවූ කේන්දරේ ඇත්ත නැත්ත

August 15, 2020
in Astrology
Reading Time: 1 min read
A A
විකට රජාගෙ ජීවිතයෙන් හෙළිවූ කේන්දරේ ඇත්ත නැත්ත
Share on WhatsAppShare on Facebook

ක්‍රි.ව. 1915 පෙබරවාරි 15 වැනි දින උපන් එඩී ජයමාන්න මහතාගේ ‘පුවපුටුප’ නැකැතින් ගුරු මහ දශාව උපන් දින සිට ඉදිරියට අවුරුදු 14යි, මාස 2යි, දින 8යි.
රවි – තුලාවට නීච වෙයි. එහෙත් සුබඵල දෙයි. ප්‍රසාදය ලබයි. කාන්තා ඇසුර බොහෝ ප්‍රියකරන, කලාවට ලැදිවන, බොහෝ මිත්‍ර ඇසුර ගෙන එන පිහිටීමකි. බොහෝ සගයින් පිරිසක් පිරිවරාගෙන සුහදව කල් ගෙවයි. ඉක්මන් විවාහයක් සිදුකරගනී. ඔහු තමාට වඩා අවුරුදු 13ක් බාල තරුණියක් තම සහකාරිය කරගත්තේය. ඇය නමින් රුක්මණී දේවියයි. දෙදෙනාගේ විවාහයෙන් පසුව වූ මුල්කාලය සුබ වුවත් පසුකාලය තරමක් අහිතකර බලපෑම් වූ බව එකල සිනමා ලෝලීන්ද දන්නා කරුණකි. තරමක් ආඩම්බරකාරී බවක් විවාහයේ මුල් කාලයේ තිබුණත් පසුව එය අහෝසි වී යයි.

කුඩා දරුවන්ට බොහෝ ආදරය පෑවේ රවි, බුධ, ගුරු, රාහු හා චන්ද්‍ර යන ග්‍රහයන් පස්දෙනා සංයෝගව පිහිටි නිසාය. විශේෂයෙන් සඳු, ගුරු 5 පිහිටීමෙන් දරුවන්ට ආදරය ඇති වෙයි. මෙම යෝගය ඉතා ප්‍රබල නිසා පියාට දරුඵල අහිමි වන්නට ඉඩ ඇති බවක් පෙන්වයි. ඥාතීන් කෙරෙහි එතරම් පිළිගැනීමක් නැත්තේ ගුරු සමඟ රාහු යෙදී ඇති නිසාය. එහෙත් නෑයන් වෙනුවට හොඳ හිත ඇති බොහෝ මිතුරන් පිරිසක් ඔහු හා එක්විය.

හොඳ රූපයක් හිමි එඩී ජයමාන්න සූරීන් එකල යොවුන් වියේ පසුවූ කඩවසම් තරුණයකු විය. සිංහල සිනමාවට චිත්‍රපට කලාව හඳුන්වා දුන්නේ එඩී ජයමාන්න ඇතුළු ජ්‍යෙෂ්ඨයන් පිරිසකි. රුක්මණී දේවිය සමඟ විවාහ වූයේද චිත්‍රපට නිසාම විය හැකියි. සිංහල චිත්‍රපට රංගනයෙන් වැඩිම ආදායමක් උපයාගෙන ඇත්තේ රුක්මණී හා එඩී ජයමාන්න ජෝඩුවයි.

මොහුගේ ජන්ම පත්‍රයේ කුජ උච්චව මකර රැස ගතවීම හේතුකොටගෙන සහකාරියක් ලෙස රූප සම්පත්තියක් හිමි ලස්සන සුරංගනාවියක් බඳු තැනැත්තියක් මොහුට ලැබුණි. එහෙත් විවාහ ජීවිතය අසාර්ථක වූවක් බවද නොරහසකි. 7 අධිපති කුජ නවාංශකයෙහි නීචව 9 වැන්න ගතවීම නිසාම මොහුගේ විවාහය අසාර්ථක වීමට හේතු වූවා විය හැකිය. එහෙත් 9 වැන්නේ පිහිටීම් නිසා ජීවිතයේ අවසාන කාලය දෙදෙනා බොහෝ හිතවත් වී ප්‍රසංගවලට එකටම ගියේය. මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැති සංගීත ප්‍රසංගයකට ගොස් එනවිට දහවල් කාලයේ වෑන් රථය ජා-ඇළ තුඩැල්ල ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්විය.

මෙහි රවි ආත්ම කාරකයා විය. රවි සතුරු වී ආත්මකාරක රවි ප්‍රසිද්ධියත් සමඟම ඔහුට මාරක දුන්නේය. නවාංශකයෙහි සඳු තුලාවට නීච වී ඇත. එයත් අහිතකරව ආත්ම ශක්තියට මරු පහරක් වී හදිසි අනතුරකින් ඉතාමත් අවාසනාවන්ත අයුරින් මොහු අප අතරින් සමුගත්තේ තම බිරියත් සමඟය.

තුලා ලග්නයෙන් ඉපදී කුජ මකර රැස යෙදී කුජ උච්චවීම ඉතා සුබ අයුරින් ඔහුට බලපා ඇත. එකල තට්ටු නිවසක් සාදාගැනීමටද ඔහුට භාග්‍යය උදාවිය. චිත්තකාරක සඳු සමව ඵල දීම නිසා සිත සතුටින් මහජනතාවද, බොහෝ දෙස් – විදෙස් රසිකයන්ටද විකට රඟපෑම හරහා සිනහ නැංවීමට හැකි විය. එම හැකියාව ඔහුටම උරුම වූ දුර්ලභ දක්‍ෂතාවකි.

මෙහි 5 වැන්නේ ඔහුට ධර්ම කර්මාධිපති නම් රාජ යෝගයක් යෙදී ඇත. එඩී ජයමාන්න නම් වූ පුද්ගලයාව සමාජයෙහි ඉතා උසස් තලයකට ඔසවා තැබීමට මෙම යෝගය බලපෑවේය. රජෙකුට යෙදෙන රාජ යෝග බලෙන් ඔටුනු නොපලන් එඩීව රසික පිරිස ‘විකට රජා’ යන නමින් හැඳින්විය. ඔහු රසික ජනතාව පිනවා ධනය උපයාගෙන දුගීන්ද සුවපත් කළේය. සසර පතාගෙන ආ පරිද්දෙන්මදෝ බිරියත් සමඟ දෙදෙනාම එකට දෙනෙත් පියාගත්තේ හදබැඳගත් රසික පිරිස කඳුළු සාගරයක ගිල්වා දමමින්ය.
ජ්‍යොතිෂවේදී ගොඩගම ජයසේන ජයසිංහ

SendShareShare
Previous Post

රෑට රෑට ඉඟිබිඟිපාන මිහිරගේ කෝලම්

Next Post

ඔබ වැඩියෙන්ම දන්න දිමුතු මුතු නන්දා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.