කෙනකුගේ ශරීරයේ ඇති අවයව, හැඩතල තවත් කෙනකුගේ ශරීරයේ අවයව සහ හැඩතලවලට වෙනස් වෙයි. එනිසාම එකිනෙකා තුළ ඇත්තේ විවිධ ආකාරයේ හැඩහුරුකම්ය. එසේ වීමට බලපාන ප්‍රධානම සාධකය ඔවුනොවුන් පෙර ආත්මවල කරගෙන ආ කුසල්, අකුසල් බව අප මීට ප්‍රථමයෙනුත් ඔබට පවසා ඇත. ඒ...
Read moreවිවාහක අඹු සැමි යුවළකගේ සුන්දරම සිහිනය වනුයේ තම දරුවකුගේ කිරි සිහින දැකීමය. ඒ සිහිනය සැබෑ කරගන්නට බහුතරයක් අඹු සැමියන්ට හේතු වාසනා ඇතත් බොහෝ පිරිසකට එම වාසනාව අහිමිව දුකින් පසුවනු දැකිය හැකිය. මේ තත්ත්වය වර්තමානයේ වැඩිපුර දක්නට ලැබුණද අතීතයේ එවැනි අවස්ථා...
Read moreවසර 7කට පමණ පෙර අගනුවර ආසන්නව පිහිටි නිවෙසක වාස්තු පරීක්‍ෂා කිරීම සඳහා මට අවස්ථාව ලැබුනා. මෙම නිවෙසේ ගෘහමූලිකයා වුණේ ගෙදර බිරිය සන්ධ්‍යා මහත්මිය. සන්ධ්‍යා මහත්මියගේ සැමියා, අතුල මහතා පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙක්. සන්ධ්‍යා මහත්මිය සාර්ථක රෙදි සේදුම් ව්‍යාපාරයක හිමිකාරියක්. ඇය යටතේ...
Read moreකෙනෙකුට සතුට, සැප සම්පත් ලැබෙන්නේත් දුක, කඳුළ, කරදර විඳින්නට වෙන්නේත් ග්‍රහ මණ්ඩලයේ භ්‍රමණය අනුවය. ඒ ඒ ග්‍රහයන් ගෝචර වන ස්ථාන අනුව එකිනෙකාට ලැබෙන ප්‍රතිඵල වෙනස්වේ. එනිසා සෑම ජන්මියකුම නවග්‍රහයන්ගෙන් ලැබෙන හොඳ නරක ඒ ජන්මියාගේ උත්පත්ති කේන්දරේ ග්‍රහ පිහිටීම අනුව සොයාගත...
Read moreස්ත්‍රී - පුරුෂ බේදයකින් තොරව සෑම කෙනකුගේම ශරීරය දිනෙන් දින වර්ධනය වෙයි. වෙනස් වෙයි. කුඩා අවධියේ සිට අප ගන්නා ආහාර සහ ශරීරයට ලබාදෙන පෝෂණය අනුව එකිනෙකට වෙනස් අයුරින් ශරීර වර්ධනය සිදුවුවද ඊට වඩා හාත්පසින් වෙනස් වර්ධනයක්ද ශරීරයන් තුළ සිදුවෙයි. ඒ...
Read moreදරුවකු යනු පවුලකට, ගමකට, රටකට වටිනා සම්පතකි. එනිසාම දරුවකු නැණයෙන්, ගුණයෙන් පිරිපුන් පුද්ගලයකු ලෙසට පත්කිරීම මවුපියන්ගේ යුතුකමක් සහ වගකීමකි. එම වගකීමේ ප්‍රධාන කාර්යභාරයක් වන අධ්‍යාපනය ලබා දීමට මූලික අඩිතාලම යෙදෙන්නේ දරුවාට අකුරු කියැවීමේ කටයුත්තේ සිටයි. පිරිමි දරුවකු නම් අවුරුදු තුනක්...
Read moreස්ත්‍රී - පුරුෂ භේදයකින් තොරව නාභියේ හැඩයෙන් විවිධාකාර ජීවන රහස් හෙළිදරව් වෙයි. එහෙත් වැඩි අවධානයක් යොමු වන්නේ කාන්තාවන්ගේ නාභියෙන් හෙළිකෙරෙන කරුණු කාරණා ගැනයි. එසේම නාභිය සම්බන්ධ විවිධාකාර රහස්ද හෙළිදරව් වන අවස්ථා තිබේ. ඒ අතරින් යම් කෙනකුගේ නාභියෙහි මස් නැටීමක් සිදුවුවහොත්...
Read moreඔබත් සුපිරි තරුවක් වෙන්න කැමතිද? බලන්න මේ ග්‍රහයෝග ඔබේ කේන්දරේත් තියනවද කියලා? ජ්‍යොතිෂය වූ කලී ඉතාම සුවිශේෂ වූ ශාස්ත්‍රයකි. මේ තුළින් පුද්ගල ජීවිතයේ සියලු සන්ධිස්ථානයන් පිළිබඳව මනාව අවබෝධ කරගැනීමේ හැකියාව ජ්‍යොතිෂවේදියාට ඇත. එනම් ජ්‍යොතිෂය යනු තුන්කල් දක්නා ලද ශාස්ත්‍රයකි. ඉදිරි...
Read moreඕනෑම කාන්තාවක් තරුණ වියට පා තබත්ම විවාහය ගැන සිතන්නට පෙළඹෙයි. එලෙසම ඇය සිය සහකරු ගැනත්, ඔහු කොහොම කෙනෙක් වේවිද යන්නත් සිතන්නට පෙළඹෙයි. කෙසේ නමුත් විවාහය සිදුවන තුරුම ඇය මේ සිතුවිලි අතර සැරිසරයි. එහෙත් ඊට නිසි පිළිතුරක් ඇයට හමුනොවන බව පැහැදිලිය....
Read moreවර්තමාන ජන සමාජය වූ කලී අතිශයින් සංකීර්ණ මෙන්ම කාර්යබහුල වූ සමාජයකි. එසේම නූතනයේ තාක්ෂණයේ දියුණුවත් සමඟින් අපට සිතාගත නොහැකි පුදුම නිර්මාණයන් දිනෙන් දින බිහිවෙමින් පවතී. එම සමාජය තුළ මිනිසාද අතිශය සංකීර්ණ කාර්යයබහුල ජීවිත ගතකරමින් සිටී. මෙම කරුණු කාරණා තුළින් අපගේ...
Read moreරාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.