• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අතරමග නතර නොවී ගෙයක් හදන විදිහ

August 8, 2020
in Astrology
Reading Time: 1 min read
A A
අතරමග නතර නොවී ගෙයක් හදන විදිහ
Share on WhatsAppShare on Facebook

ගෙයක් හදාගන්න ඕන කියන තීන්දුව අරගෙන ඊට සූදානම් වන කෙනෙක් මුලින්ම කරන්නෙ තමන් දන්න හෝ නොදන්න ජ්‍යොතිෂවේදියෙක් ළඟට ගිහින් ගෙයි වැඩ පටන්ගන්න නැකැතක් හදවා ගන්න එක. ජ්‍යොතිෂවේදියන් වැඩි කරුණු අනවශ්‍යය යැයි හිතාගෙන ඔවුන් නැකැතක් ලබා දෙනවා. ඒ නැකැතට මංගල පස් පිඩැල්ල කපලා නිවෙස ඉදිකිරීම් ආරම්භ කළත් එහෙම වැඩ පටන්ගන්න අයගෙන් බහුතරයකට ගෙයි වැඩ අවසන් කරගන්න හැකි වෙනවද කියන එකත් සැක සහිතයි. බොහෝ දුරට ගෙයි වැඩකටයුතු අවසානය දක්වා නිම කරලා සිතූ වේලාවටම එහි පදිංචියට අවස්ථාව ලැබෙන්නේ සියයට විස්සකට, තිහකට පමණයි. එසේ පිරිසකට වැඩකටයුතු අවසන්කර ගන්නට නොලැබෙද්දී පිරිසකට වැඩ අවසන් කරගන්නට ලැබෙන්නේ පෙර පිනට කිව්වත් වරදක් නැහැ. මොකද කලබලෙන් ආවට – ගියාට පැයෙන්, දෙකෙන් ගෙයක් හදන්න නැකැතක් බලවා ගැනීම එතරම් සාර්ථක නැහැ. හොඳම දේ තමයි ජ්‍යොතිෂවේදියෙක් ඊට ගැළපෙන කාලයක් ගෙන ජන්ම පත්‍ර හොඳින් පරීක්‍ෂා කර නැකැතක් ලබා දීම, බොහෝ දුරට වැඩ පටන්ගෙන වසර කිහිපයක් යනතුරුත් නිවෙසක වැඩ අවසන් කරගන්නට නොලැබුණොත් නිසැකවම එහි දෝෂ ඇති බව වටහාගත යුතුමයි. එම දෝෂ නිවෙසේ හෝ වැඩ ඇරැඹූ නැකැතේ වුවද තිබිය හැකියි.

යම් කෙනෙක් ගෙයක් හදන්නට බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ හෝ ඇයගේ උත්පත්ති කේන්දරයේ 4 වැන්න පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. 4 වැන්න අධිපති ඉතා හොඳ තත්ත්වයෙන් සිටිය යුතු අතර, එයට 22 දෙර්කාණාධිපති බාධක ග්‍රහයා හෝ වෙනත් පාප ග්‍රහ බලපෑම් අවම තත්ත්වයේ ඇත්නම් නිවාස කටයුතු ඉක්මනින් කරගත හැකිය. එසේම මහ දශා, අතුරු දශා ගැනද සැලකිලිමත් වීම වැදගත් වන බැවින් අසුබ දශාවක යෙදෙන නැකැත්වල වැඩ ආරම්භය කිසිසේත්ම සුදුසු නැත. එසේම ගෝචර ග්‍රහ තත්ත්වය අනුව 4 වැන්නට බලවත් ග්‍රහයකු ත්‍රිකෝණවෙන කාලයද නිවාස වැඩ සඳහා හොඳින්ම ගැළපෙයි. තවද අෂ්ටක වර්ග කේන්දර පරීක්‍ෂාවට අනුව 4 වැන්නාධිපති බලවත් රාශියක ගෝචර වන අවස්ථාවක් වේ නම් එම කාලයද නිවාස කටයුතු ඉතාමත් ඉක්මනින් කරගත හැකි හොඳ කාලයකි. එසේම සඳු ඉතා බලවත් තත්ත්වයේ පසුවන ජන්මීන්ටත් නිවාස කටයුතු සඵලකර ගැනීමේ බලයක් තිබේ.
මේ තත්ත්ව කේන්දර පරීක්‍ෂාවෙන් හඳුනා ගැනීමට ජ්‍යොතිෂවේදියා දක්‍ෂ විය යුතුය. එසේම යම් අයකුගේ ග්‍රහ තත්ත්වය දුර්වල නම් ඒ අයට ඉක්මනින් නිවෙසක අවශ්‍යතාවක් ඇත්නම් ඔවුන්ගේ කුසල් වර්ධනය කරගැනීමට අවශ්‍ය කෙරෙන වත්පිළිවෙත් ඇත. ඒ සඳහා සුදුසු දෙවිවරුන් වෙත භාරවිය යුතුය. ඉන්පසු නැකැත් යෙදෙන දිනයට පෙර දින පූජාවක් ලබාදිය හැකිනම් වඩාත් සුදුසු වෙයි. ඒත් එසේ කිරීමට අපහසුතා ඇත්නම් ඊට සුදුසු පලතුරු පූජාවකින් පසු අට කොන පහන් දල්වා භූමියට අරක්ගත් දෙවි දේවතාවුන්ට පින් ලබා දී පින් අවශ්‍ය මළගිය ප්‍රාණකාරයන් එහි අරක්ගෙන ඇත්නම් ඔවුන්ටද පින් ලබාදී ඉන්පසුව අටකොන පරීක්‍ෂා කර නිවාස වැඩ ඇරැඹීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට පහසුවනු ඇත.

බොහෝ දෙනෙක් නිවාස වැඩ ආරම්භයේදී කරන වැරැදිද ඇත. ඒ අතර වෙළෙඳසලේ ඇති ප්‍රමිතියෙන් තොර මුල්ගල් රැගෙන තැන්පත් කිරීමත් එක වරදකි. එසේ නොකර එය නිවෙසේ තනාගෙන පිරිත්කර ගන්නට හැකිනම් සැකයකින් තොරව නිසි පල අපේක්‍ෂා කළ හැකිය. ඊළඟ ප්‍රධාන කාරණය නිවෙසේ සැලැස්ම පෙදරේරු මහතාට ලබා දීමට ප්‍රථම එහි සියලු අංග වාස්තුවේදියා ලවා පරීක්‍ෂා කරවා ගෙන දෝෂ නැති වගට ස්ථිර කරගැනීම වැදගත් වෙයි. ඇතැම් අය පෙදරේරු මහතාගෙන් වාස්තු රහස් අපේක්‍ෂා කළද ඔහු එම තොරතුරු හරියාකාරව නොදන්නෙක් නම් අවසානයේ අපහසුවට පත්වෙන්නෙ නිවාස හිමියාමය.

ඉක්මනින් සහ පහසුවෙන් නිවෙසක් ඉදිකර ගැනීමට සිතන අය තේරුම් ගතයුතු ප්‍රධානම කරුණ වන්නේ ඊට වසරකට පමණ පෙර සිය ජ්‍යොතිෂවේදියා හමුවී විස්තර කතාකොට කේන්දර පරීක්‍ෂා කරවාගෙන සුදුසු දින වකවානු අසා දැනගෙන කලින් සූදානම ඉතාමත් වැදගත් බවයි. එසේ කිරීමෙන් නිවාස සිහින සැබෑකර ගැනීමට කිසිවකුටත් අපහසු වත්මන් නැත.
ජ්‍යොතිෂවේදී ටී. බණ්ඩාර

SendShareShare
Previous Post

මහින්ද රාජ-පක්ෂය (විමලසිරි ජයලත්ගේ ‘රටේ පැත්ත’)

Next Post

ජාතියට – ආගමට පහර ගහන්නේ නැති ඕනෑම දෙයක් මම කරනවා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.