වාස්තු විiානුකූලව ඉදිකළ නිවෙසක ජීවත්වන විටදීද ඔබ නිරතුරුවම පිළිපැදිය යුතු කරුණු රාශියක් වාස්තුවේම පෙන්වා දී ඇත. ඒ හරහා පවුලේ දියුණුව, යසඉසුරු, සැප සම්පත් ආදී බොහෝ දේ ලබන්නට හැකියාව ලැබේ. ඉදිරිපස දොර සහ පසුපස දොර ඉදිරිපස මංගල දොරෙන් ඇතුල් වන විගස...
Read moreදශා ක්‍රම අතර අෂ්ටෝත්තරී දශා ක්‍රමයද සුවිශේෂය. අදටත් උගත් ජ්‍යොතිෂවේදීන් සුවිශේෂී වූ පලාපල කථනයන් සඳහා අෂ්ටෝත්තරී දශා ක්‍රමය යොදාගනී. පැරැණි කේන්දර පරීක්‍ෂාවේදී ඉදිරියට පවතින දශා ශේෂය අෂ්ටෝත්තරී ක්‍රමයටද සඳහන් කර තිබෙනු දැකිය හැකිය. අෂ්ටෝත්තරී දශාවද නැකැත මත පදනම් වූ නක්‍ෂත්‍ර...
Read moreක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය යනු නිරයන භාව කේන්දරයේ භාව මධ්‍ය ස්ඵූට හා ග්‍රහස්ඵුටත් උතුම් පරාශර ඍෂි තුමන්ගේ විංශෝත්තරී දශා ක්‍රමයේ ඒ ඒ ග්‍රහයන්ට ලබාදී ඇති කාලසීමාවනුත් යොදාගනිමින් නිර්මාණය කළ සියුම් බෙදීම් සහිත නැකැත මත පදනම් වූ නැකැතට සුවිශේෂී ස්ථානයක් හිමිවන පද්ධතියකි....
Read moreදෙදෙනෙක් විවාහ වීමට කලින් ඒ දෙදෙනාගේ ජන්ම පත්‍ර පරීක්ෂා කර බලා මේ දෙදෙනාට විවාහ ජීවිතයක් පවත්වාගෙන යෑමට හැකිදැයි සොයා බලන සිරිතක් ආදි කාලයේ සිටම අප රට තුළ පැවිතිණි. පොරොන්දම් බැලීම ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලියේදී පොරොන්දම් 20ක් ගැන අවධානය යොමුකරනු ලැබේ....
Read moreවර්තමානයේ සේම ඈත අතීතයේද විවිධ වූ මිනුම් ක්‍රම භාවිතා විණි. එහිදී නගර, ගම්, කුඹුරු මාර්ග, වතුපිටි වැනි දෑ මැනීම සඳහා දණ්ඩ යන මිම්මත් ප්‍රාසාද, ගොඩනැඟිලි ප්‍රාකාර වැනිදෑ මැනීම සඳහා රියන යන මිම්මත්, රථ ආදී කොට ඇති සියලු යාන වාහන මැනීම...
Read moreබිලිඳු වයසේ දරුවන්ට නොයෙකුත් ලෙඩ රෝග ඇතිවීම සාමාන්‍ය දෙයකි. එම රෝග විවිධ ග්‍රහ අපල හේතුවෙන් අදාළ දශා කාලය පනිනතුරු ඇතිවන අතර ඇතැම් රෝග බාලරිෂ්ඨ යෝග හේතුවෙන්ද ඇතිවේ. මෙසේ යෙදෙන රෝගවලින් ඇතැම් රෝගවලට ඖෂධ ඇති අතර, ඇතැම් රෝගවලට ඖෂධ නැත. බිලිඳුන්ට...
Read moreබහිරව යන වචනය ගැන අප මීට ප්‍රථමද විවිධ මාතෘකා යටතේ කතාබස් කර තිබේ. කෙසේ නමුත් බහිරවයා කියූ සැණින් සෑම කෙනකුගේම මනසට නැගෙනුයේ යම් බියකරු රූපයකි. එසේම සිත තුළ තිගැස්මක් ඇති වීමද සාමාන්‍ය දෙයකි. බහිරවයන් පිළිබඳව කතා කිරීමේදී වස්තුව, ධනය, මුතු-මැණික්,...
Read moreග්‍රහ මණ්ඩලය කිසි දිනක එකම ආකාරයකට පිහිටා තිබෙන්නේ නැත. එය විවිධාකාර වෙනස්කම්වලට යොමුවෙමින් නිතරම සිය පිහිටීම වෙනස් කරයි. එය ස්වභාවය වුවද එමඟින් මිහිපිට වෙසෙන ජීවීන්ට කෙරෙන බලපෑම සුළුපටු නොවේ. එහිදී මිනිසාට බලපාන සහ මුහුණදීමට සිදුවන සියල්ල උත්පත්ති කේන්දරයේ නිසියාකාරයෙන් සටහන්...
Read moreනවග්‍රහයන් අතුරින් බහුතරයක් ජනතාව වැඩිම භීතියක් දක්වන ග්‍රහයා සෙනසුරුය. එය එසේ වීමට හේතු වූයේ පාප ග්‍රහයන් අතරින් සෙනසුරු තදබලව පාපී ග්‍රහයා වීමය. එසේම සෙනසුරු දුකට අධිපති ග්‍රහයාය. ග්‍රහලොව හෙමින්ම ගමන් කරන ග්‍රහයාද සෙනසුරුය. එපමණක් නොව සෛර්ගික බලය හෙවත් ස්වාභාවික බලය...
Read moreනව යොවුන් වියට පා තැබූ ස්ත්‍රී - පුරුෂ සියලු දෙනාගේම පාහේ අපේක්‍ෂාව තමාට ගැළපෙන විවාහයක් සිදුකර ගැනීමය. මෙහිදී ස්ත්‍රියක් නම් තම සහකරු ලෙස තෝරා ගන්නා අයගේ කඩවසම් පෙනුම, උගත්කම, රැකියාව, වත්පොහොසත්කම, පවුල් පසුබිම, කුලමල ආදී කොට ඇති මෙකී නොකී කරුණු...
Read moreඋපරිමාධිකරණය විනිසුරුවරුන්ගෙ විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝකිරිමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ,...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.