• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කුජ ගැන ඔබ දැනගත යුතුම දේවල්

March 13, 2021
in Astrology
Reading Time: 1 min read
A A
කුජ ගැන ඔබ දැනගත යුතුම දේවල්
Share on WhatsAppShare on Facebook

දැරියක් පියකරු තරුණියක් බවට පත්වෙයි. ගැටවරයෙක් හිතුමතේ නිවෙසින් පිටව ගොස් ප්‍රතාපවත් මිනිසකු වෙයි. සල්ලාල කාමාතුරයන් නීතියේ රැහැනට හසුවෙයි.
පුවත්පතක පළනොවුවද මෙවැනි තොරතුරු ජනතාව අතර විශේෂිතය. ජනතාවගේ අවධානය දිනාගැනීමට සමත් එවැනි පුවත් බොහෝ විට අසන්නට ලැබේ.
මේ සියල්ලටම මූලික වන්නේ යමකුගේ ජන්ම පත්‍රයේ ග්‍රහ බලයයි. ග්‍රහ බලය අතර කැපී පෙනෙන ග්‍රහයකු වෙයි.

ග්‍රහ ලොවේ සෙන්පති නමින් හඳුන්වන අඟහරු හෙවත් කුජ පිළිබඳව විවිධ වූ අදහස් දැක්වීම් ඇත. ඇතැම් උදවිය තම ජන්ම පත්‍රයේ කුජ කවර නම් කොටුවක දැයි විමසිලිමත් වෙති.
අඟහරු විවාහයට හානිකර බව බොහෝදෙනාගේ මතයකි. ඇතැම් ජ්‍යොතිෂවේදීන්ගේ දැක්ම මත සිදුවිය යුතු විවාහයන් නතර වී ඇත. මංගල යෝජනා ප්‍රතික්ෂේප වී ඇත. සිදුවූ විවාහයන්ද බිඳවැටෙන තරමට අර්බුදකාරී වී ඇත.

සෙන්පති යනු සතුරු බල පරාක්‍රමයකට එරෙහිව බලය පතුරුවන්නාය. කවර නම් බාධකයකදී වුවද සැමටම පළමුව බාධකයට එරෙහිව ඉදිරියට යන්නාය. සෙන්පති තම බලය බුද්ධිමත්ව, උපක්‍රමශීලීව පාලනය කරමින් ක්‍රියාත්මක කරමින් ඉදිරියටම යයි. ඔහුගේ බුද්ධිය හීනවීම ශක්තිය හීනවීමකි. උපක්‍රමශීලී බව දුර්වල වීමකි. සෙන්පති සාමාන්‍ය අයකු වූ විට හෝ බෙලහීනයකු වූ විට කළ හැකි දෙයක් නොමැත.

බලය අහිමි වී පීඩාවට පත් බලවන්තයකු කිසි දිනක සාමාන්‍ය පුද්ගලයකු වන්නේ නැත. ඔහු හොඳින් ලබා ගැනීමට නොහැකි වූ තම ජයග්‍රහණය කවර නපුරු ක්‍රියාවකින් හෝ ලබාගැනීමට පසුබට වන්නේ නැත.

කුජ ග්‍රහයාගේ ස්වභාවයද එලෙසය. බොහෝදෙනාගේ අදහස කුජ විවාහයට හානිකර බවයි.
කුජ හත්වැන්නේ යෙදීම මහත් දෝෂයක් ලෙස ඇතැමුන් දකින්නේ එබැවිනි.

නිසි වයස්පත් දැරියක් පියකරු තරුණියක් බවට පත්කිරීමටත් කුජ මූලිකය. කුජගේ රුදුරු බව උරුම වූ සල්ලාල කාමාතුරයන් නොමගට උද්‍යෝගිමත් කිරීමටත් කුජ ප්‍රමුඛ වෙයි.
හිතුවක්කාර තරුණයකු නිවෙසින් පිටව ගොස් කලකට පසුව දක්ෂ පාලකයකු, විශේෂිත අයකු වී නිවෙසට එන්නේද කුජගේ බලය නිසාය.

දකුණු දිසාවට බලපුළුවන්කාරකම පතුරවන කුජ උත්පත්ති බලය මත ජන්ම පත්‍රයේ 3, 6, 10, 11 වැනි ස්ථානවලට යෝග වීම සුබපල උදාකිරීමකි.

කුජ ග්‍රහයා ස්ත්‍රී, පුරුෂ ජන්ම පත්‍රයක 1, 2, 4, 7, 8 සහ 12 යන රාශි භාවවල තැන්පත් වීම වැන්දඹු යෝගයක් ලෙස බොහෝදෙනා පුන පුනා කියති. හත්වැන්නට අහිතකර ලෙස සැලකෙන කුජගේ පිහිටීම එවැනිම ජන්ම පත්‍රයක් සමඟ ගොනුකිරීම යහපත් බව ප්‍රචලිතය.

රස ධාතුවට අධිපති කුජ ඉදිරිපත් වීමේ බලය, එඩිතර බව, සටන්කාමීත්වය, විනෝදකාමී බව, ක්‍රීඩාලෝලීත්ය, නිර්ලෝභී බව සහ නොහික්මුණු බව ජන්ම පත්‍රයේ ස්වභාවය අනුව ප්‍රදර්ශනය කරවයි.

හදිසි අනතුරු, බෝවන රෝග, පිලිස්සීම්, නහර පිපිරීම්, මුත්‍රා රෝග, ගබ්සා, සමාජ රෝග, සැත්කම් ආදියටද කුජගේ බලපැවැත්වීම් දැඩිය.

කුජ හත්වැන්නේ හෝ ලග්නයේ පිහිටීම විවාහය ඉක්මන් කරවන ලක්ෂණයකි. දැරියක තරුණියක වීමට කුජගේ බලය මුල්වන අයුරින්ම හතේ කුජ දැරිය ඉක්මන් විවාහයකටද නොසිතූ අයුරින් යොමුවෙයි.
‘කෙල්ල හොර රහසේම හඳපානේ ගියා’ යනුවෙන් එදා ගැමියන් අරුත්ගැන්වූයේ එවන් සන්සිද්ධියකි.

කුජ දෝෂය පිළිබඳව දුර්මත දුරලීමට වර්තමානිකයන් නිවැරැදිව කුජ දෝෂය හඳුනාගත යුතුය. මේෂ ලග්නයට කුජ දෙවැන්නේ වෘෂභයට පළමුවැන්නේ මිථුනයට ලග්නය සහ හතර – හත කටකයට අටවැන්නේ සිංහයට කවර රාශියකට වුවද කුජ දෝෂය නැත. කන්‍යාවට ලග්නය සහ දෙක, හතර, හතද, තුලාවට ලග්නය සහ දොළොස්වැන්නද, වෘශ්චිකයට දෙවැන්න සහ දොළොස්වැන්නද ධනුවට ලග්නය හතර හතද මකරයට දෙක සහ දොළහද, කුම්භයට ලග්නය සහ දෙවැන්නද, මීනයට ලග්නය හතර, හත සහ දොළොස්වැන්නද, කුජ දෝෂය උදාකරයි. සඳහන් ලග්න අනුව එක රාශියක කුජ යෝගවන්නේ නම් කුජ දෝෂය පවතින අතර තවත් ජන්ම පත්‍රයක ඉහත සඳහන් රාශියක කුජ පිහිටීමෙන් කුජ දෝෂය භංගවෙයි. ජන්ම පත්‍රයක කුජ විසිදෙවන දෙර්කාණාධිපති වීමද විවාහයට යහපත් නැත. නැවැරැදි දැක්ම මත අසුබ වූ කුජද යහපත් කළ හැකිය. ජන්ම පත්‍රය වඩාත් නිවැරැදිව විමසුම් කළ යුතු අයකුගේ මග දැක්ම මෙයට අවැසි වන්නේ එබැවිනි. හඳුනාගත යුතුය. නරකද හොඳ වන අවස්ථා ඇත. අපි විමසිලිමත් වෙමු.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

විනුගේ Birthday ලැබුණු කෝටියක් වටින සුපිරි තෑග්ග

Next Post

පල්ලියේ කොන්ද කැඩුණද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.