ජ්‍යොතිෂ විiාවේ අත්මුල් සොයා යෑමේදී මහා රාවණ යුගයටත් පෙර ඈත අතීතයේ මෙලොවට පහළ වූ විවිධ ඍෂීන් පරපුරක්ම තෙවැනි ඇසින් අහස් සිතියමේ භ්‍රමණය වන ග්‍රහ තාරකා නිරීක්‍ෂණය කොට ජ්‍යොතිෂ විiාව ලොවට හඳුන්වා දී ඇත. දැනට භාවිත වන පරාශර, ජෛමිනි, දේවගණ, ක්‍රමවේදයන්...
Read moreක්‍රි.ව. 1929 ක්‍රි.පූ. සැප්තැම්බර් මස 28 වැනි සෙනසුරාදා රාත්‍රි 11.50ට වෘෂභ ලග්නයෙන් ඉන්දියාවේ අනුරාෂ්ට දේශයේදී මෙලොව එළිය දුටුවේ වෘෂභ ලග්නය උදාව පවතින වේලාවේය. ලග්නයේ ගුරු තුන් වැන්නේ සඳු සිව්වැන්නේ සිකුරු පස්වැන්නේ රවි, හය වැන්නේ කුජ, බුධ, කේතු හා අටවැන්නේ ශනිත්...
Read moreඋඩුකයේ මිනිස් රූපයකි. ගාත්‍රා කොටස නාග දරණයකි. නෙලුම් මලක් මත වාඩි වී පොතක් කියවමින් කේතු ග්‍රහයා වාසය කරයි. කේතුට ඇවිදීමට නොහැකිය. ඒ කකුල්වල තුවාල තිබෙන නිසාය. පොත් කියවමින් නුවණ දියුණු කර ගැනීමට උත්සාහ කරයි. එහෙත් තම ජීවිතය පිළිබඳ කලකිරීමක් ඇත්තෙකු...
Read moreහස්ත රේඛා සලකුණු විවිධාකාරයෙන් මිනිසාට බලපායි. ඒ අනුව කාන්තාවන්ගේ වම් අතේ මසුන්ගේ ආකාරයට සලකුණු තිබේ. පුරුෂයන්ගේ පිහිටන්නේ දකුණු අත්වලය. කාන්තාවන්ගේ අත්ලේ පිහිටනු ලබන රේඛා නොයෙක් දේ අපට පෙන්නුම් කරයි. මෙනයින් බලන කල මෙලොව ජීවිතයද ඒ වගේම මරණයද පෙන්නුම් කරයි. තවද...
Read moreවර්තමානයේ මිනිසුන් විශාල වශයෙන් බෝවන රෝගවලින් මියයයි. සතුරු විපත්ද බහුලය. බලලෝභය මත බොහෝ අනතුරු ඇති වෙයි. කරදරවලින් හෙම්බත් වන මිනිසා කුමන හෝ බලවේගයක පිහිටක් ලබා ගැනීමට වුවද මැළිනොවෙයි. අපට නොපෙනෙන බලවේගයක පිහිට, ආරක්‍ෂාව ලබා ගන්නේ කෙසේද? බොහෝ අවස්ථාවල දේව ආශීර්වාදය,...
Read moreවීර ක්‍රියාවන්හි හොඳ නිපුණතාවක් ඇති හමුදාවන්හි කටයුතු කරමින් දක්‍ෂකම් පෙන්වන අය රුචක යෝගයෙන් ජන්ම ප්‍රසාදය ලබා ඇත. එසේම මැර බලයෙන්, චණ්ඩිකමින් ජීවිතය මෙහෙය වන ධනවත්හුද මේ යෝගයට උරුමකම් කියති. විශේෂයෙන් මෙම රුචක යෝගයෙන් ජන්ම දායාදය ලබන්නෝ අතිශය තෙදවත් බවින් යුක්තය....
Read moreකාන්තාවක දොඩමලු නොවී සිටියත් ඇගේ ඉරියව් හැසිරීම්වල රිද්මය රටාව හරහා ඇගේ ස්වභාවය මැනවින් පැහැදිලි කර ගැනීමට හැකි වනුයේ සිරුරේ භාෂාව ප්‍රගුණ කර තිබීමෙන්ය. ස්ත්‍රී දේහ ලක්ෂණයන් හරහා විශේෂයෙන්ම කාන්තා දේහ ලක්ෂණ තුළින් ඇයගේ චරිතය, අනාගත පැවැත්ම, යුග දිවිය, වාසනාව හා...
Read moreවිශාල මුදලක් වැය කර මහන්සියෙන් ගොඩනඟා ගත් නිවෙසක් තුළ ජීවත් වීමේ භාග්‍ය නැති වේ නම් කළයුත්තේ කුමක්ද? අද බොහෝ නිවාස වාස්තු දෝෂවලින් පිරී ඇත. දොරටු, ජනේල, යටලී, උළුවහු ජනේල, වහල පිරිද්දුම්, වැසිකිළි සහ කැසිකිළි දෝෂ වැනි අති විශාල වාස්තු දෝෂවලින්...
Read moreමහපොළොවේ අටෙන් හතක පරිමාවක්ම ජලයෙන් වටවී ඇති අතර, පොළොව මතුපිට වැවී ඇති විවිධ ශාක වර්ගයන් මෙන්ම මුහුදු පත්ලේ විවිධ වර්ණාවලියකින් යුක්ත මනස්කාන්ත ශාකයන්ද තිබෙන බැව් ‘ඩිස්කවරි’ සේයාරූ සටහන හරහා දිස්වෙයි. මිනිසාගේ වනචාරී දඩයම් යුගයේ ආරම්භයේදීම (හෝමෝසා පියන්) ප්‍රජනන ඒකකයේදී ප්‍රජනන...
Read moreනම ඇසූ පමණින් සැවොම භීතියට පත් කරන මෙම යක්‍ෂයා, යක්‍ෂයන් අතර භයානකම යක්‍ෂයා වේ. යක්‍ෂයන් 30,000කට ප්‍රධානියා වන මහසෝනා, සුසාන භූමියේ දෙවියා, සුසාන භූමියේ යක්‍ෂයා යන නම්වලින්ද හඳුන්වනු ලබයි. මහසෝනාගේ උපත දුටුගැමුණු රජ සමයේදී සිදුවුණි. පසුකාලීනව මහසෝනා වූයේ දුටුගැමුණු රජුගේ...
Read moreසුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.