• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

බස්නාහිර අත්හැරියොත් මොකද වෙන්නෙ

April 24, 2021
in Astrology
Reading Time: 1 min read
A A
බස්නාහිර අත්හැරියොත් මොකද වෙන්නෙ
Share on WhatsAppShare on Facebook

බස්නාහිර හොඳ නැහැ. අපෝ බස්නාහිර බලාගෙන කිසි දෙයක් කරන්න එපා. බස්නාහිර ඕවා තියන්න එපා. බස්නාහිර පැත්ත බලන්නවත් එපා. මේ ආදී විවිධාකාරයේ අදහස් බස්නාහිර දිශාව සම්බන්ධයෙන් ජනතාව අතර පැතිර තිබෙනවා. ගොඩක් මිනිසුන් බස්නාහිරට බය වෙනවා. බස්නාහිර කියන්නේ විනාශයේ දිශාවත් කියලත් සමහරු හිතනවා. තවත් සමහරු බස්නාහිර දෙස බලන්නවත් කැමැති නැහැ. එතරම්ම මිනිසුන් බස්නාහිරට බය වෙන්න හේතුව මොකක්ද කියලත් බලන්න වටිනවා. මොකද අද වෙනකොට සීයට අනූවක්ම බස්නාහිරට බය වෙලා කියලා පේන්න තියෙනවා.

ඇත්තටම බස්නාහිරට බය වෙන්න ඕනෑ කියලා ඉතා අවධානයෙන් සහ අවබෝධයෙන් සිතන්න කාලය ඇවිත් තියෙනවා. මොකද ගොඩක් අය මේ වෙනකොට බස්නාහිර කියන දිශාව අතහැර දාපු දිශාවක් බවට පත්කරගෙනයි තියෙන්නෙ. ඔවුන්ට බස්නාහිර දිශාව ගැන කිසිදු විශ්වාසයක් නෑ. බස්නාහිරට සම්බන්ධව කරන සියල්ල අසුබයි, නරකයි කියලා ජනතාව හිත්නන පුරුදු වෙලා ඉන්නවා. ගෙදරක බැලුවත් බස්නාහිර කිසි දෙයක් නැති ස්වභාවයක් පේන්න තියෙනවා. ඇතැම් පිරිස් ගමනක් බිමනක් යද්දිත් පළමු පියවර බස්නාහිරට තැබෙයි කියා මහා බයකින් පසුවෙනවා.
කෙටියෙන්ම කියනවා නම් බස්නාහිර යනු අතිශය අසුබයි යන සිතුවිල්ලෙන් පමණක් ජීවත් වීමටයි ජනතාව හුරුවෙලා ඉන්නේ. හැබැයි අපේ රටේ ජනතාව එහෙම බස්නාහිරට බය වෙද්දි චීනය වැනි රටවල බස්නාහිර දිශාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා අයුරු දැකගන්න පුළුවන්. මොකද ඒ රටවල මිනිසුන් බස්නාහිර දිශාව විවිධ සුබ ප්‍රතිඵල ලබාගැනීම සඳහා උපක්‍රමශීලීව භාවිතා කරනවා. එහෙම භාවිතා කරලා ධනය බලය වගේම වාසනාවත් ළඟාකරගෙන තිබෙනවා.

ඊළඟ කාරණය තමයි චීනයේ ජනතාව ෆෙංෂුයි ශාස්ත්‍රය ඉතා ඉහළින් විශ්වාස කරන පිරිසක් නිසා ඔවුන් බස්නාහිරින් වැඩ ගන්න මේ ෆෙංෂුයි ශාස්ත්‍රය උපයෝගි කර ගැනීම.
චීන ජනතාව තුළ විශ්වාසයක් තිබෙනවා මුදල් ඉතිරි කරන්න හා මුදල් වැඩි කරගන්න හොඳම දිශාව බස්නාහිර කියලා. ඒ නිසා ඔවුන් ඒ සඳහා විශේෂ ෆෙංෂුයි උපක්‍රම භාවිතා කරනවා. එහිදී වඩාත් සාර්ථකම ක්‍රමය වන්නේ තමන් සතුව විශාල මුදලක් ඇත්නම් එයින් වැඩි කොටසක් නිවෙසේ බස්නාහිර දිශාවේ තැන්පත් කිරීම. එහෙම කළාම එම ධනය දෙගුණ තෙගුණ වෙන බවටත්, දිනෙන් දින ධනය ලැබෙන මාර්ග විවර වන බවටත් ඔවුන් අත්දැකීමෙන් විශ්වාස කරනවා.

එනිසා අපේ රටේ අයටත් මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. එහිදී තමන්ගේ ධනයෙන් වැඩි කොටසක් එම දිශාවේ තැන්පත් කරන්න හැකියාව නැත්නම් කරන්න තියෙන හොඳම දේ තමයි මෙරට භාවිතා කෙරෙන වටිනාකමෙන් වැඩිම මුදල් නෝට්ටුවක් හෝ දෙකක් රතු කවරයක දමා බස්නාහිර දිශාවේ තැන්පත් කිරීම. මේසයක් මත හෝ ලාච්චුවක කබඩ් එකක වුවත් තැබීම ගැටලුවක් නැහැ. මේ විදිහට මුදල් තැන්පත් කරන ගමන්ම නිවෙසේ හෝ කාර්යාලයේ බස්නාහිර දිශාවට ඇති බිත්තියක උණ පඳුරක ඡායාරූපයක් සවිකිරීමත් විශේෂ ධනාත්මක ප්‍රතිඵල ගෙනත් දෙන කටයුත්තක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

මෙවැනි කටයුතු මගින් චීන ජාතිකයන් සිය ආර්ථිකය නොසිතූ ආකාරයට ඉහළට ඔසවා ගෙන ඇති බව වාර්තමානය වෙද්දි සාක්ෂි සාධක සහිතව ඔප්පු වී තිබෙනවා. ඒ විතරක් නොවේ ලංකාවෙත් බොහෝ දෙනෙක් මෙවැනි දේවලින් උසස් ප්‍රතිඵල අත්කරගෙන තිබෙනු දක්නට පුළුවන්.

එනිසා ඔබත් බස්නාහිර දිශාව අත්හළ කෙනෙක් නම් අදම මේ උපක්‍රමය භාවිතා කර වෙනස අත්දකින්නට උත්සාහ කරන්න. නිසැකවම ඉතා කෙටි කලකින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇති.
ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

CIDය ගෙට එන්න කලින් පාන්දර 3.15ට රිෂාඩ් එළියට දැමූ වීඩියෝව මෙන්න (VIDEO)

Next Post

කිරුළේ ගෞරවය මම රකිනවා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.