• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පාර්ලිමේන්තු යන්න වාසනාව පාදන බලගතු යෝගය

May 9, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
පාර්ලිමේන්තු යන්න වාසනාව පාදන බලගතු යෝගය
Share on WhatsAppShare on Facebook

කෙනකුගෙන් තවත් කෙනකුට ඇත්තේ එකිනෙකට වෙනස් වූ බලාපොරොත්තු සහ සිහිනය. ඒ අතරින් බහුතරයක් සිහින සැබෑකර ගැනීම පහසු නොවන බවද පෙනී යයි. එහෙත් ඇතැම් සිහින බලාපොරොත්තු නොසිතූ නොපැතූ අවස්ථාවල සැබෑවනු දැකිය හැකිය. මේ සියල්ලම හේතු කාරණා වන ඇසට නොපෙනෙන බලවේග වෙයි. ඒවා ග්‍රහයෝග ලෙස හඳුන්වා දිය හැකිය. සාමාන්‍ය ගණනය කිරීම් අනුව ග්‍රහයෝග පන්දහසකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඇති බවට ගණනය කර තිබේ. එවැනි සුබ ග්‍රහයෝග පිහිටීම හේතුවෙන් ජන්මීන්ට සුවිශේෂී ලැබීම් ගෙන දෙන අතර, පුද්ගලයා බලවතකු, බුද්ධිමතකු කිරීමටද ග්‍රහයෝග ඉවහල් වෙයි.

ඉහත සඳහන් කළ ආකාරයට පන්දහසකට අධික ග්‍රහයෝග අතරින් රාජ යෝග පමණක් හැත්තෑ තුනක් ඇති බව අනාවරණ වෙයි. එම යෝග බහුතරයක් පුද්ගලයාව ඉහළම තනතුරු වෙත රැගෙන යන අතර, ඒ හරහා දේශපාලනයේ ප්‍රබල චරිත බිහිවන බවද හඳුනාගත හැකිය. කෙසේ නමුත් වර්තමානයේ විශාල පිරිසක් උනන්දු වන්නේ පළාත්, පළාත් සභා හෝ පාර්ලිමේන්තුව ආදී පාලන තන්ත්‍රයන්ගේ මැති ඇමැති ධුර ලබාගැනීම උදෙසාය. එම සිහින සැබෑ කරගන්නට ඉහත සඳහන් යෝගද ඉතාමත් ඉහළ දායකත්වයක් සපයන බව සඳහන් කළ යුතුය.

එම යෝග අතරින් කුලදීපක නමැති යෝගය අති ප්‍රබල යෝගයක් සේ සැලකේ. ලග්නයෙන් තුන් වැන්නේ ගුරුද, එකොළොස් වැන්නේ සඳුද සිටි විට කුලදීපක යෝගය උදාවේ.

වෘෂභ ලග්නයෙන් උපන් කෙනෙකුගේ කේන්දරයේ තුන් වැන්නේ ගුරුද, එකොළොස් වැන්නේ සඳුද පිහිටා තිබේ නම් එය එම ලග්න හිමියාට වාසනාව උදාකරන පිහිටීමකි. තුන් වැන්න වූ කටක රාශිය තිබීමෙන් සඳු, ගුරු මහා පරිවර්තන යෝගයක් උදාකිරීමට හේතු වෙයි. මෙලෙස ග්‍රහයන් පිහිටා ඇති ජන්මීන් මතු දිනෙක මැති ඇමැති තනතුරු දරන්නන් හෝ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්, ධනවතුන් වී සිටිනු දක්නට ලැබෙනු ඇත.

කටක ලග්න කේන්දරයක එකොළොස් වැන්න වූ වෘෂභ රාශියයේදී සඳු උච්ච වෙයි. මෙසේ පිහිටීම හේතුකොට ගෙන රටක, සමාජයක, කලාපයක පාලකයකු බවට පත්වීමටද වාසනාව හිමිවනු ඇත. විශාල මන්දිරවල ජීවත් වීමටත්, යාන-වාහන දැසි දස්සන් පිරිවරා සුවපහසුවට සිටීමටත් හැකියාව ලැබෙයි. මැණික් හෝ එවැනි භූමියෙන් ලැබෙන වස්තූන් ලබන්නකු බවටද පත්වීමට වාසනාව පෑදෙයි.

කන්‍යා ලග්න කේන්දරයේ තුන් වැන්නේ ගුරුත්, එකොළොස් වැන්නේ සඳුත් පිහිටීමද ඉතා යහපත් පිහිටීමකි. වෘශ්චික රාශියට ගුරු මිත්‍රයා කටක රාශියේ හිමිකරුවා සඳුය. මෙම පිහිටීම හේතු කොටගෙන දේශපාලනයේ අති ප්‍රබල චරිතයක් විය හැකිය. විශාල දේපොළක්ද ලැබීමට වාසනාව තිබේ. අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්වීමද වැළැක්විය නොහැකිය.

තුලා ලග්න කේන්දරයේද තුන් වැන්නේ ගුරු බලවත් වෙයි. සඳුට සිංහ රාශිය මිත්‍රය. මෙම පිහිටීම නිසා ඉහළ තනතුරු ලැබෙයි. ප්‍රසිද්ධිය, කීර්තිය ලැබෙයි. ගත්කතුවරු බිහිවන්නේ මෙවැන්නන් අතරිනි.

වෘශ්චික ලග්නයෙන් උපන් කෙනෙකුගේ කේන්දරයේ තුන් වැන්න මකර රාශියයි. මකර රාශියේදී ගුරු නීචවෙයි. මෙවැනි පිහිටීම නිසා සමහර බලවතුන් මහජන මුදල් කොල්ලකෑමට යොමුවන බව දැකගත හැකිය.

මකර ලග්නයේ උපන් කෙනෙකුට තුන් වැන්න මීන රාශියයි. මීන රාශියේදී ගුරු බලවත් වෙයි. 11 වැන්න වෘශ්චික රාශියයි. වෘශ්චික රාශියේදී සඳු නීච වෙයි. මෙම පිහිටීම නිසාද බොහෝ අය ජනප්‍රිය වෙයි. එසේ කුලදීපක යෝගයෙන් උපන් මේෂ, මිථුන, සිංහ, ධනු, මීන ලග්න හිමියන්ද ඉතා වාසනාවන්ත තත්ත්වයන්ට පත්ව සිටිනු දැකිය හැකිය.

එහෙයින් පාලනය, ධනය, බලය ආදිය ලැබීමට ඉතා බලවත්ම යෝගයක් ලෙස කුලදීපක යෝගය හඳුන්වා දිය හැකිය.

ප්‍රවීණ ජ්‍යොතිෂ සහ අංග ලක්ෂණ පර්යේෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර කුරුණෑගල

SendShareShare
Previous Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් වෙතින් කල් යන්නේ නැතිව කලින්ම සල්ලි

Next Post

අද උදේ සිට වසම් 21ක් වහයි

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.