• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හොඳ රැකියාත් එපා කරවන ග්‍රහ හතුරෝ

May 10, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
හොඳ රැකියාත් එපා කරවන ග්‍රහ හතුරෝ
Share on WhatsAppShare on Facebook

මිනිසා තුළ විවිධ අදහස්වල විවිධ ක්‍රියාකාරකම් මෙන්ම විවිධ වූ හැලහැප්පීම්ද සිදුවන අයුරු දක්නට ලැබේ. ඒ අතර සුබ දේ මෙන්ම අසුබ දේද අඩුවක් නොවේ. ඇතැම් අවස්ථාවල විවිධ පුද්ගලයන් තමා කරමින් සිටින ඉතා උසස් සහ ඉහළ වැටුප් ලැබෙන හොඳ රැකියා අතහැර දමන අවස්ථාද දක්නට ලැබෙනවා. තවත් අය ඉතා සාර්ථකව කරගෙන ආ ව්‍යාපාර අතහැර අසාර්ථක ව්‍යාපාරවලට යොමුවී විහින් අපහසුතාවට පත්වන අයුරුද දක්නට ලැබෙනවා. එමෙන්ම තවත් පිරිසක් හොඳ ඉහළ වැටුප් ලැබෙන රැකියා අතහැර ඉතා අසාර්ථක ව්‍යාපාර සඳහා යොමුවන අවස්ථාද දක්නට ලැබෙනවා. මෙවැනි බහුතරයක් සිදුවීම් සඳහා ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ රාහු සහ කේතු යන ග්‍රහයන්ගේ බලපෑම බව නොකියාම බැහැ. එවැනි විවිධාකාර අනුවණ තීන්දු ගන්නවුන්ගේ කේන්දර සටහන් ගැන ඉතා හොඳින් බැලුවහොත් රාහුගේ සහ කේතුගේ පිහිටීම් සාමාන්‍ය අයුරින් පිහිටා ඇති වග දැනගන්නට ලැබෙනු ඇත.

මන්ද යම් කෙනකුගේ කේන්දරයේ රාහු කේතු අක්ෂය හතරවැන්න සහ දසවැන්න හරහා යෙදී තිබෙන විට මෙවැනි අසුබතා මෙන්ම අයහපත් ප්‍රතිඵලද නොඅඩුව ලැබීමට හේතුවෙයි. එසේම යම් ජන්මියකුගේ රාහු හතරේ සිටී නම් තම ජීවිතයේ උරුම කරගත් දේ ජීවිතය අග භාගයේදී අහිමි කරගන්නකු බවට පත්වන බව සඳහන් වේ.තමන් සිටි තැන තමන් විසින්ම නැතිකර ගන්නා අතර උපන් ගමින් උපන් රටින් පිටත තැනක ජීවත්වීමට තෝරා ගනී. නෑදෑයන් හිත මිත්‍රයන් අතහැර විසීමට කැමැති වන අතර ජීවිතයේ අග භාගය සැප සම්පත් හීන කරන බවක්ද පෙන්වයි. එසේම එවැනි අය රෝග පීඩා ආදියෙන්ද ප්‍රවේසම් වීම වැදගත් වේ.තවද මේ පුද්ගලයන් සිය ධනය නිසි වගවිභාගයෙන් තොරව වියදම් කිරීමට හෝ පරිත්‍යාග කිරීමට උත්සාහ කරයි.

රාහු දහයේ පිහිටීමද තරමක් නරක ප්‍රතිඵල දෙන ග්‍රහ පිහිටීමක් ලෙස සඳහන් කළ හැකිය. ඒ අනුව බලන විට එවැන්නන් වැඩිහිටියන්ගේ මවුපියන්ගේ වචනය පිළිනොගන්නා අතර, නිතරම හිතුවක්කාර ක්‍රියාකලාපයක් පෙන්වයි. එකම කාර්යයක යෙදී සිටීමට අපොහොසත් වෙයි. කෙතරම් ලාභ ප්‍රයෝජන ලැබුණද ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් අතහැරීමට මේ අය දක්ෂ වෙයි.එකම දෙයක් දිගටම කරන්නට සිත් නොදෙයි. එහෙත් මේ අය සමාජයේ ප්‍රසිද්ධ චරිත පවට පත්වන බව රහසක් නොවේ.

කෙසේ නමුත් රාහු, කේතු 4 සහ 10 යන රාශීන්ගේ පිහිටීම හරහා පෙර සඳහන් කළ අත්දැකීම්වලට මුහුණ පෑ කිහිප දෙනකු ගැනම සඳහන් කළ හැකිය. මෑතකදී හමුවූ එක්තරා පුද්ගලයකු දැනට වසර කිහිපයකට පෙර මෙරට එක්තරා කාරණාවක් සම්බන්ධව අතිශය ජනප්‍රිය අයකු වී සිටි පුද්ගලයෙකි. ඔහු මේ වන විට ඒ සියල්ල අතහැර කුඩා සිල්ලර බඩු කඩයක් කරගෙන යන්නේය.ඔහු සතුව තිබූ කෝටි දෙකකට අධික මුදලක් පසුගිය කාලයේ කඩාවැටීමට ලක්වූ ජාවාරමකට ආයෝජනය කර රැවටීමට ලක්ව තිබිණි. එසේම තවත් එවැනි කාන්තාවක් ගැනද සඳහන් කළ හැකිය. ඇය රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නම තැබූ අයෙකි. විශාල ආදායමක්ද ලබමින් සිටියාය. එහෙත් ඇගේ කැමැත්තෙන්ම එම කටයුතු නවතා දැන් තරමක් කටුක ජීවිතයක් ගතකරමින් සිටින්නීය.

මෙවැනි විවිධ අවස්ථාවන්ට මුහුණ දීමටත් කොතරම් හොඳ රැකියා ව්‍යාපාර වුවද අමතක කරවන්නටත් රාහුට කේතුට හැකියාව ඇති බව කේන්දර තුළින්ම හඳුනාගත හැකිය. ඒ සම්බන්ධව කල් තබා හඳුනාගෙන සුදුසු පිළියම් කරගැනීම තුළින් අනාගතයේ සිදුවිය හැකි අපහසුතා මඟහරවා ගත හැකිය.

ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

The Grand Ward Place සිංහල දෙමළ හදවත් යා කරයි

Next Post

බැංකොක් නුවරදී නාරද හිමියන්ට කාන්තාවකගෙන් අරුම පුදුම අනාවැකියක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.Sri Lanka Latest News පොලීසිය පැවසුවේ, අද (22) අලුයම මෝටර්රථයකින් පැමිණි පිරිසක්...

Read more
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.