• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හොඳම දවස

August 31, 2019
in Astrology
Reading Time: 1 min read
A A
සතියේ හොඳම දවස
Share on WhatsAppShare on Facebook

උදාවෙන හැම දවසක්ම සුබ දවසක් වේවා යන බලාපොරොත්තුවෙන් තමයි කවුරුත් දවස ආරම්භ කරන්නේ. ගෙවුණු කාලය අසුබ නම් කරන කියන වැඩ සියල්ල අසාර්ථක නම් අදවත් හොඳක් වෙයිදෝ කියන දෙගිඩියාව නිතරම හිතේ රැඳෙනවා. උදෑසනම බුදුන් වැඳලා දෙවියන්ට පහන් පත්තු කරලා බොහෝ දෙනා දවසේ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ආශීර්වාදය ඉල්ලනවා. ඒ වගේම පුරුද්දක් විදියටත් සියලුම කටයුතුවලදී සුබ වේලාවක් බලලා වැඩ කරන අයත් ඕනෑ තරම් ඉන්නවා. කරන කියන කටයුතු හරිගියාම ඒ වෙලාව සුබයි කියන්නත්, කටයුතු අසාර්ථක වෙද්දි නරක වෙලාවක් නරක දවසක් කියන්නත් පුරුදු වෙලා ඉන්න අයට හොඳ දවසක් කියන්නෙ ඉතා වැදගත් කාරණයක්.

ජීවිතයේ සියලුම කාරණාවලට හොඳම දවසක් හොයන කාටත් සතියේ හොඳම දවස ගැන අපි හැමදාම වගේ අදත් කියනවා. උදාවන අලුත් සතියේ හොඳම දවස ඔබේ සියලුම සුබ කටයුතු සඳහා යොදාගන්න පුළුවන්. පොඩි පොඩි රාජකාරිවලටත් හදිසියේ නැකැත් හදන්න අවශ්‍ය නැති නිසා රාහු කාලය මඟහැර මරු සිටින දිශාව මඟහැර සුබ දිශාව බලා සතියේ හොඳම දවසේදී වැඩකටයුතු ආරම්භ කරන්න පුළුවන්.

මේ සතියේ හොඳම දවස 05 වැනිදා. බ්‍රහස්පතින්දා. උදාවූ අලුත් මාසයේ මුල්ම සුබ දවස තමයි මේ. පස්වැනිදාට මරු සිටින දිශාව දකුණ. සුබ දිශාව වන්නේ උතුර. යෝගිනි වයඹ දිශාවට යෙදෙනවා.

මෙදින අටවිසි යෝග අතරින් ආනන්ද යෝගය යෙදෙනවා. එමෙන්ම සිද්ධි යෝගයත් පවතිනවා. ඉතාමත් සුබ දිනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. අලුත් මාසයේ අලුතින් කරන්න සිතාගෙන සිටින කටයුතු සඳහා මේ දිනයේ සුබපල ඔබට ලබාගන්න හැකියාව තිබෙනවා.

ගොවිතැන් කටයුතු කරන අයට, වාහන මිලට ගැනීමට සූදානම් අයට, වැව් පොකුණු ආශ්‍රිත කටයුතු කරන අයට, වෙදකම් ඇසුරෙන් කටයුතු කරන අයට වගේම දරුවන්ට ඉඳුල් කටගෑමටත් නිවෙසට ගෙවැදීම සහ ඉදිකිරීම ආශ්‍රිත කටයුතු සඳහාත් මේ දිනය ඉතා සුබයි.

රාහු කාලය පස්වරු 1.33 සිට 3.03 දක්වාත්, හිරු උදාව උදෑසන 6.03ටත් යෙදෙන මේ දිනයේ උදේ 10.10ට ඔබේ සුබ කටයුතු යොදාගන්න පුළුවන්.

SendShareShare
Previous Post

රවිගෙ අපලයට පලඳන රතු මැණික

Next Post

සජිත්‌ගේ අන්තිම තීන්දුව

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.