• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

රවිගෙ අපලයට පලඳන රතු මැණික

August 31, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
රවිගෙ අපලයට පලඳන රතු මැණික
Share on WhatsAppShare on Facebook

ග්‍රහ අපල සඳහා මැණික් පැලඳීමේදී ප්‍රතිකර්මය පුරාණයේ සිට පැවැත එන ප්‍රතිකර්මයකි. යම් ජන්මලාභියකුගේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම් මත ජ්‍යොතිර්වේදියා පැලඳිය යුතු මැණික නිර්දේශ කරනු ලබයි. බොහෝ විට ජන්මලාභියා මැණිකක් පැලඳීම සිදුකළද එම පලඳින මැණික හරහා කුමන ප්‍රතිලාභයක් ලැබේද යන්න නොදන්නා කාරණයකි. ඔහු දන්නා එකම කරුණ වන්නේ අපලකාරී තත්ත්වයෙන් මිදී වාසනාව තමා කරා ළඟා වන බවය. ජන්මියකුගේ ජීවන ගමනේදී මුහුණ දීමට සිදු වන දුක්කම්කටොළු මුළුමනින්ම වෙනස් කර වාසනාව උදාකර දීමේ හැකියාවක් මැණික් ප්‍රතිකර්මයට නැත. මැණික් පාෂාණය විවිධ සංයෝග සමඟ නිර්මාණය වී ඇති පාෂාණයකි. මැණික් පැලඳීම හරහා එම මැණික මතට සූර්ය කිරණ පතිතවීම මඟින් ශරීරය මතට එන ආලෝක කිරණ හා මැණික ශරීරයට ස්පර්ශ වීම මඟින් මිනිස් ශරීරයට යම් ගුණාත්මක බලපෑමක් ඇති වන බව වර්තමානය වන විට සොයාගෙන ඇති කරුණකි.

එසේම විවිධ මැණික් හරහා විවිධාකාර ප්‍රතිඵල ලබාදුන්නද සෑම මැණිකක්ම සෑම ජන්මලාභියකුටම ගැලපෙන්නේ නැත. ජ්‍යොතිෂය ග්‍රහ තාරකාවන් පදනම් කොට ගොඩනැඟී ඇති බැවින් ඒ ඒ ග්‍රහයාට අදාළ මැණික් වෙන වෙනම පෙන්වාදී ඇත. ජ්‍යොතිෂයේදී මැණික් පැලඳීම සඳහා පුරුෂ පාර්ශ්වයට දකුණු ඇතද, ස්ත්‍රී පාර්ශ්වයට වම් අතද යොදාගැනීම සුදුසු බව සඳහන් වෙයි. එහිදී රවි ග්‍රහයාට අදාළ මැණික් වර්ගය හා ඉන් ලැබෙන ප්‍රතිඵල මොනවාද යන්න සලකා බලමු.

රවි ග්‍රහ ලෝකයේ ප්‍රධානියා වේ. ජ්‍යොතිෂයේ පීතෘකාරක ලෙස රවි ග්‍රහයා හඳුන්වයි. ලෝකයට ජීවය දෙන්නේද හිරුය. පුරාණයේ සිට මිනිසුන් ලෝකයේ උසස්ම දෙවියා ලෙස රවි හෙවත් හිරුව සලකා ඇත. පුරාණයේ මිනිසුන් සූර්ය නමස්කාරයෙන් පසු තම දෛනික කටයුතු පවා ආරම්භ කර ඇත. හිරුගෙන් ජීව බලය හා රෝග නාශක බලය ලැබේ. නිර්භීතකම, ප්‍රසිද්ධිය, දීර්ඝායුෂ, ගෞරවය, නායකත්වය, උසස් ගතිගුණ, විශ්වාසය, ඍජුබව ආදී කරුණු රැසක් රවිගෙන් නිරූපණය වෙයි.
රතු මැණික් පැලඳීමෙන් ගත හැකි ප්‍රතිඵල
උද්‍යෝගී බව
නිර්මාණශීලීත්වය
නායකත්වය
ඍජු බව
තම අරමුණු ළඟාකර ගැනීමේ ශක්තිය
සුබවාදී බව
එඩිතරකම
සමාජ කටයුතුවලදී සාර්ථකත්වය හා කැපීපෙනීම
ප්‍රසිද්ධිය
රාජ්‍ය අංශයේ රැකියාවන්වල උසස්වීම්
අන් අයගේ ප්‍රසාදය

රතු මැණික දුරුකරන රෝග
හදවත් රෝග
රුධිර පීඩනය
රක්තපාතය
මුහුණේ හටගන්නා කුඩා බිබිලි වැනි තත්ත්වයන්
අපස්මාරය
ශරීරයේ අධික උෂ්ණය
ඇස් රෝග
හිසේ රෝග
යන ප්‍රතිඵලයන්ට අමතරව තව ප්‍රතිඵල රැසක් රවි ග්‍රහයා බලවත් කිරීම හරහා ලබාගත හැකි බව ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. දුර්වල වූ රවි ග්‍රහයාගේ බලපෑම නිසා ඉහත සඳහන් කළ ජන්මියාගේ දියුණුවට බලපාන කරුණු වැළකීම හා රෝගාබාධ වැලඳීමක් දක්නට ලැබේ.
රතු මැණික් පලඳින ආකාරය
රතු මැණික් පැලඳීම සඳහා රත්‍රං මුදුවක් යොදා ගන්නේ නම් වඩා යෝග්‍ය බව ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. මුදුව පැලඳීම සඳහා අතේ වෙදඟිල්ල යොදා ගැනීම සුදුසුය.

ජ්‍යොතිෂවේදී එස්.කේ. කැලුම් කුමාර

SendShareShare
Previous Post

දිනිති ලංකාව ගැන කියන කතාව

Next Post

හොඳම දවස

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News
Exclusive

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

නාඋල විවිධ සේවා සමූපකාර සමිති ඡන්දයෙන් ජය ගැනීමට ස.ජ.බ.ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමත්ව ඇත.Sri Lanka Latest News ඒ අනුව සභිකයින් 44ක්...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියපු උන්ට වැඩ වරදින්නයි යන්නේ! (VIDEO)

පොලිස් උත්තමාචාර සහිතව සී.ඩී.ගේ අවසන් කටයුතු හෙට! Sri Lanka Latest News

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.